N E X U S organization

N E X U S organization Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from N E X U S organization, Youth Organization, Galle.

වැඩ ලෝකයට පිවිසෙන දරුවන්ට නිවරදි දේ නිවරදිම විදියට …✨අප උගත් දේ ,ඔබට අපෙන් නොමිලේම ..“Nexus “අපි සූදානම් ඔබේ පාසලටත් එන...
04/08/2026

වැඩ ලෝකයට පිවිසෙන දරුවන්ට නිවරදි දේ නිවරදිම විදියට …✨

අප උගත් දේ ,ඔබට අපෙන් නොමිලේම ..

“Nexus “අපි සූදානම් ඔබේ පාසලටත් එන්න..දැන්ම අප සමග එක්වන්න .

විමසීම් :
Telephone/WhatsApp - 076 909 8563 (මහී​ෂ)

Photography by | Odisha Thadulya 🔥
Design by | Bumindu Hettiarachchi 🔥

31/07/2026

🌟 වැඩ ලෝකයට දරුවන් සූදානම් කරමු… 🌍🎓

අනාගත ලෝකය බාරගන්නේ දරුවන්ය. 👧🧑‍🎓 ඔවුන්ගේ ලෝකය වර්ණවත් කිරීමට නිසි මාර්ගෝපදේශනයක් අත්‍යවශ්‍යය. 🌈🧭

ඒ අනුව, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මඟපෙන්වීම යටතේ සහ Nexus සංවිධානයේ සම්පත් දායකත්වයෙන්, ගාල්ල ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ උසස් පෙළ දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කළ නායකත්ව පුහුණු වැඩසටහන පසුගියදා ඉතා සාර්ථකව අවසන් විය. 🏫🤝✨

හෙට දවස බාරගන්නා මේ දරුවන්ගේ සිහිනවලට පියාපත් දෙන්නටත්, ඔවුන්ගේ සැඟවුණු හැකියාවන් අවදි කරන්නටත් අප සංවිධානය කළ මෙම නායකත්ව පුහුණු දිනය, ඔවුන්ට නවමු සහ වටිනා අත්දැකීමක් වූ බව අපට විශ්වාසයි. 🦋💭🚀

සාර්ථක නායකයන් බිහිවන්නේ අහම්බෙන් නොව, නිසි මඟපෙන්වීම සහ පුහුණුව තුළින් ගොඩනැඟීමෙනි. 👑💡

ඔබේ පාසලේ දරුවන්ගේ සිහිනවලටත් පියාපත් සවි කරමින්, ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමට Nexus අපි සූදානම්! 💪🌟

📞 අප සමඟ කතා කරන්න:
076 909 8563 – මහීෂ

Call now to connect with business.

18/06/2026

🌟 A Journey of Learning, Growth & Self-Discovery 🌟

Through teamwork, interactive activities, leadership challenges, and meaningful discussions, our participants developed essential leadership skills while building confidence, resilience, and lasting friendships. 🤝✨

This camp was more than just an event — it was an opportunity to inspire young minds to become responsible leaders who can create positive change in their schools, communities, and beyond. 🌍💪

📌 Interested in organizing a Leadership Camp for your school, youth group, or organization?

We offer customized leadership development programs, team-building workshops, and youth empowerment initiatives designed to inspire, motivate, and empower young people. 🚀🔥

📞 Contact us: 076 909 8563

Address

Galle
80550

Website

Alerts

Be the first to know and let us send you an email when N E X U S organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share