අකුරු හීන

අකුරු හීන පුංචි හීන එක්ව පාට කරමු.

පසුගියදා ඇති වු දිට්වා සුළි කුණාටුව සහ ස්වාභාවික ව්‍යවසනය හේතුවෙන් ආපදාවට ලක් වූ මාතලේ අම්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ දුව...
15/01/2026

පසුගියදා ඇති වු දිට්වා සුළි කුණාටුව සහ ස්වාභාවික ව්‍යවසනය හේතුවෙන් ආපදාවට ලක් වූ මාතලේ අම්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරුවන්ගේ අකුරු හීනය තවදුරටත් හීනයක් නොවන්නට ඔබෙන් ලද සහයෝගයෙන් සහ දායකත්වයෙන් රටේ අනාගත මල් කැකුළුවන් පුංචි සිඟිත්තනගේ අකුරු හීනය අපි මෙවරත් ඔබත් සමඟ එක්ව පාට කරන ලදි.

සහයෝගය දැක්වූ ඔබ සැමට ස්තූතියි !!!

Thank you, Brandix Apparel Limited, for your generous donation to Akuru Heena. Your support helps empower students with ...
12/01/2026

Thank you, Brandix Apparel Limited, for your generous donation to Akuru Heena. Your support helps empower students with essential learning needs. 💙📚

අකුරු හීන සඳහා දායක වූ Brandix Apparel Limited වෙත අපගේ හෘදයාංගම ස්තුතිය.
Thank you for supporting Akuru Heena. 💙

Thank you, Harischandra Mills PLC, for your generous donation to Akuru Heena. Your support helps turn children’s dreams ...
12/01/2026

Thank you, Harischandra Mills PLC, for your generous donation to Akuru Heena. Your support helps turn children’s dreams into reality. 💙🎒

අකුරු හීන සඳහා දායක වූ Harischandra Mills PLC වෙත අපගේ හෘදයාංගම ස්තුතිය.
Thank you for supporting Akuru Heena. 💙

12/01/2026

අකුරු හීන - 2026
ඔබෙන් ලැබුණු ආදරණීය සහයෝගයේ දායකත්වයෙන් පුංචි හීන එක්ව පාට කරන්නට සුදානම් වන ගමන් ... ✨️ ( 2026.01.10)

විශාල සිහින සඳහාකුඩා පාද වලට සපත්තු අවශ්‍යයිඅකුරු හින සඳහා අවශ්‍ය සපත්තු ලබාදීමට ඔබගේ දායකත්වය අපට අවශ්‍ය කර තිබේවැඩිදුර...
30/12/2025

විශාල සිහින සඳහා
කුඩා පාද වලට සපත්තු අවශ්‍යයි

අකුරු හින සඳහා අවශ්‍ය සපත්තු ලබාදීමට
ඔබගේ දායකත්වය අපට අවශ්‍ය කර තිබේ

වැඩිදුර විමසීම් සඳහා අමතන්න

රේශාන් - 076 071 1449
තරිඳු -076 908 3849
දිනේශ් - 077 215 5125

අකුරු හීන ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ඔබගේ නොමසුරු දායකත්වයට ස්තුතියි !!!Thankyou For Your Valuble Donations And Generous S...
30/12/2025

අකුරු හීන ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ඔබගේ නොමසුරු දායකත්වයට ස්තුතියි !!!

Thankyou For Your Valuble Donations And Generous Support !!!

Team
අකුරු හීන

Address

Advanced Technological Institute
Galle
80000

Telephone

+94772155125

Website

Alerts

Be the first to know and let us send you an email when අකුරු හීන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share