Akura - අකුර

Call Directions Contact the organization

Akura - අකුර We dedicated to making a positive impact in our community.

අකුර නොමිලේ පාවහන් ලබා දෙන සත්කාරය ඔබේ පාසලටත් අවශ්‍ය නම් අකුර අප හා සම්බන්ද වන්න..-අකුර සමාජ සත්කාර සේවය-පහත ලින්ක් එක ...
23/10/2026

අකුර නොමිලේ පාවහන් ලබා දෙන සත්කාරය ඔබේ පාසලටත් අවශ්‍ය නම් අකුර අප හා සම්බන්ද වන්න..
-අකුර සමාජ සත්කාර සේවය-
පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.
Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-
📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

ඔක්තෝම්බර් මාසයේදීත් අපගේ ඉලක්කය ළමයින් 360 කට සපත්තු 360ක් පරිත්‍යාග කිරීමයි! අකුර සමාජ සත්කාරක සේවයට ඔබගේ ශක්තියත් එකත...
22/10/2026

ඔක්තෝම්බර් මාසයේදීත් අපගේ ඉලක්කය ළමයින් 360 කට සපත්තු 360ක් පරිත්‍යාග කිරීමයි! අකුර සමාජ සත්කාරක සේවයට ඔබගේ ශක්තියත් එකතු කරන්න...

අකුර සමාජ සත්කාරක සේවය සමග සම්බන්ධ වී ඔබටත් ඔබගේ ප්‍රදේශයේ සිදුකරන පරිත්‍යාගයන් සදහා අවශ්‍යය පාසල් පාවහන්ද ලබාගන්න,
අපත් සමග සම්බන්ධ වන්න: 077 395 9552

Account Name: Roshan Mahanama Trust
Account No: 076010140346
Bank: Hatton National Bank
Branch: Cinnamon Gardens Branch

-අකුර සමාජ සත්කාරක සේවය-

#අකුර

පාවාහන් යුගලක් නොමැතිව පීඩා විදින දරුවන් වෙනුවෙන් අකුර ගෙනයන සමාජ සත්කාරයට දායක වන්න...-අකුර සමාජ සත්කාර සේවය-පහත ලින්ක්...
22/10/2026

පාවාහන් යුගලක් නොමැතිව පීඩා විදින දරුවන් වෙනුවෙන් අකුර ගෙනයන සමාජ සත්කාරයට දායක වන්න...
-අකුර සමාජ සත්කාර සේවය-
පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.
Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-
📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

නෙළුව දේවාලගම ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් සදහා නොමිලේ පාසල් පාවහන් බෙදා දීම පසුගිය දා අකුර සමාජ සත්කාරය මගින් සිදු කර...
21/10/2026

නෙළුව දේවාලගම ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් සදහා නොමිලේ පාසල් පාවහන් බෙදා දීම පසුගිය දා අකුර සමාජ සත්කාරය මගින් සිදු කරන ලදී.
#අකුර

දුවේ පුතේ ඔයාලගේ අනාගතය සුන්දර කරන්න අකුර හැමදාමත් ඔයාල ලගින් ඉන්නවා.-අකුර සමාජ සත්කාර සේවය-පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ...
19/10/2026

දුවේ පුතේ ඔයාලගේ අනාගතය සුන්දර කරන්න අකුර හැමදාමත් ඔයාල ලගින් ඉන්නවා.
-අකුර සමාජ සත්කාර සේවය-
පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.
Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-
📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

දරුවන්ගේ සිහින මල්පල ගන්වන අකුර සමාජ සත්කාරය සමග එකතු වන්න.-අකුර සමාජ සත්කාර සේවය-පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග...
13/10/2026

දරුවන්ගේ සිහින මල්පල ගන්වන අකුර සමාජ සත්කාරය සමග එකතු වන්න.
-අකුර සමාජ සත්කාර සේවය-
පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.
Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-
📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

දුවේ පුතේ ඔයාලගේ ජිවිතේ ලස්සන කරන්න අපි හැමදාමත් කැප වුනා. ඉතින් අදත්, හෙටත් අකුර ඔබත් එක්කම ඉන්නවා... අද ලෝක ළමා දිනය ද...
01/10/2026

දුවේ පුතේ ඔයාලගේ ජිවිතේ ලස්සන කරන්න අපි හැමදාමත් කැප වුනා. ඉතින් අදත්, හෙටත් අකුර ඔබත් එක්කම ඉන්නවා... අද ලෝක ළමා දිනය දවසේ, අපි ඔයාලා හැමෝටම ලස්සන ලෝක ළමා දිනයක් ප්‍රාර්ථනා කරනවා!

01/10/2026

නොමිලේ පාවහන් ලබාදෙන මහගු පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
-අකුර සමාජ සත්කාර සේවය-
පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.
Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-
📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

29/09/2026

ඔබත් නොමිලේ පාවහන් ලබා දීමේ වැඩසටහන සමග සම්බන්ද වන්න.
-අකුර සමාජ සත්කාර සේවය-
පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.
Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-
📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

28/09/2026

අහිංසක මල් කැකුළු වන් අනාගත දරු පරපුර වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කරමු.
-අකුර සමාජ සත්කාර සේවය-
පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.
Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-
📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

Address

Ansel Footwear, Dik Ela
Galle
80000

Telephone

+94774171238

Website

Alerts

Be the first to know and let us send you an email when Akura - අකුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Akura - අකුර:

Shortcuts

Share