සුරකිමු රූමස්සල - Rumassala Environmental Heritage

  • Home
  • Sri Lanka
  • Galle
  • සුරකිමු රූමස්සල - Rumassala Environmental Heritage

සුරකිමු රූමස්සල - Rumassala Environmental Heritage රූමස්සල පාරිසරික උරුමය සුරැකීමේ ජනතා ක්‍රියාන්විතය
People's Action for the Protection of Rumassala Environmental Heritage

රූමස්සල පුරාණෝක්තිගත නොඋස් කඳු ශිඛරයකි. පුරාණ ඉන්දියාවේ සංස්කෘත වීර කාව්‍යයන් ද්විත්වයෙන් එකක් වන රාමායනයේ එන රාම-රාවණා යුද පුරාවෘතයේ ද රූමස්සල
සාරවත් කඳුගැටය ගැන ප්‍ර‍්‍රමුඛව සඳහන් වේ.

මෑත ඉතිහාසයේ , රුමස්සල හැඳින්වූයේ යටත් විජිත යුගයට අයත් නමක් වන බුවනෝ විස්ටා (Buono Vista) ලෙසින් වන අතර බොහෝ දුරට එය ‘ප්‍රසන්න දර්ශනය’ අර්ථය ගම්‍ය වන ‘බුවෙනා විස්ටා’‘(Buena Vista& #39;) යන ස්පාඤඤ වචනයෙන් බිදී ආ වච

නයකි.

කෙසේ නමුත් ඈත අතීතයේ සිටම රූමස්සල කන්ද ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ඇති ඉහළම ආකර්ෂණීය දසුන් ඇති වෙරළබඩ රම්‍ය භූමියක් ලෙස පැවති බව අවිවාදිතය.

ගාල්ලේ මහා නගර සභාවේ එකාබද්ධ විපක්ෂයේ අවිනීතික ක්‍රියාවලිය හෙළාදකිමු...🎯
27/12/2025

ගාල්ලේ මහා නගර සභාවේ එකාබද්ධ විපක්ෂයේ අවිනීතික ක්‍රියාවලිය හෙළාදකිමු...🎯

26/11/2025
සම්බන්ධීකරණය සදහා 👉🎯 බෙන්තර වෙරළ කළාපය☎️ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සුරංග මහතා 071 800 8840Clean Sri Lanka තානාපති ...
07/02/2025

සම්බන්ධීකරණය සදහා 👉

🎯 බෙන්තර වෙරළ කළාපය
☎️ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සුරංග මහතා 071 800 8840
Clean Sri Lanka තානාපති ප්‍රදීප කොඩිතුවක්කු
දුරකතනය සහ වටිස්ඇප් 077 914 7669

🎯 දඩල්ල වෙරළ කළාපය
☎️ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය
හසංගි මහත්මිය 077 153 7613
🧭 Clean Sri Lanka තානාපති සංජය ධනුෂ්ක
දුරකතන 071 294 76 41
වටිස්ඇප් 070 30 46 106

🎯 දෙවට වෙරළ කළාපය
☎️ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය
හෙට්ටිආරච්චි මහතා 071 7172 634
🧭 Clean Sri Lanka තානාපති මනෝජ් විතානගේ
දුරකතනය සහ වටිස්ඇප් 077 690 1018

🎯 ජංගල් බීච් වෙරළ කළාපය
☎️ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය
නිශාන්ත මහතා 070 7040 188
🧭 Clean Sri Lanka තානාපති ඉංජිනේරු විජිත වීරතුංග
දුරකතනය සහ වටිස්ඇප් 077 308 2179

🎯 උණවටුන වෙරළ කළාපය
☎️ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය
නයනජිත් මහතා 071 8083 021
🧭 Clean Sri Lanka තානාපති නිතීඥ යසස්වින් ගොඩකන්ද
දුරකතනය සහ වටිස්ඇප් 071 251 6712

Clean Sri Lanka  💖Socially | Environmentally | Ethicallyගාල්ල දිස්ත්‍රික් වෙරළබඩ මහා මාර්ගය දෙපස සහ ඊට යාබද වෙරළ තීරය නි...
09/01/2025

Clean Sri Lanka 💖
Socially | Environmentally | Ethically
ගාල්ල දිස්ත්‍රික් වෙරළබඩ මහා මාර්ගය දෙපස සහ ඊට යාබද වෙරළ තීරය නිසි පරිදි පිරිසිදු කිරීමට සමගාමීව, සමාරම්භක උත්සව අවස්ථාවන් පැවැත්වේ. ඔබ සැමට ආරාධනා...!

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when සුරකිමු රූමස්සල - Rumassala Environmental Heritage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සුරකිමු රූමස්සල - Rumassala Environmental Heritage:

Share