කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමය - Karapitiya Kidney Protection Society

  • Home
  • Sri Lanka
  • Galle
  • කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමය - Karapitiya Kidney Protection Society

කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමය - Karapitiya Kidney  Protection  Society වකුගඩු ආරක්ෂක සංගමය Karapitiya Kidney protection society

27/04/2026
කාරුණික දැනුවත් කිරීමයි.*No. 443/2, වක්වැල්ල පාර, ගාල්ල.යන ලිපිනයෙහි  පවත්වාගෙන ගිය කරාපිටිය වකුගඩු සංගම් කාර්යාලය නව ස්...
24/04/2026

කාරුණික දැනුවත් කිරීමයි.

*No. 443/2, වක්වැල්ල පාර, ගාල්ල.යන ලිපිනයෙහි පවත්වාගෙන ගිය කරාපිටිය වකුගඩු සංගම් කාර්යාලය නව ස්ථානය වන කොපරේටිව් චැනලින් සෙන්ටර් නො. 153, හිරිඹුර පාර, කරාපිටිය. යන ස්ථානයට රැගෙන යන ලදී.

කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමය

කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමයේ අභිමානවත් 12 වන සංවත්සරික උත්සවය ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේදී ...
01/04/2025

කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමයේ අභිමානවත් 12 වන සංවත්සරික උත්සවය ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේදී 2025.03.23 වන දින උතකර්ෂවත් අන්දමින් පැවැත්වූනි. මෙම අවස්ථාවට වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මැතිතුමා, දකුණු පළාත් ආණ්ඩුකාරවර එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ ධර්මසිරි මැතිතුමා,
නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මැතිතුමා යන මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වූනි.

2024.12.14 වන දින කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ පැවති වකුගඩු රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන මෙම අවස්ථාව සඳහා  කරාපිටිය වකු...
24/12/2024

2024.12.14 වන දින කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ පැවති වකුගඩු රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන මෙම අවස්ථාව සඳහා කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමයේ ගරු සභාපති කරුණදාස වීරරත්න මහතා ගරු ලේකම් K. A. ජයන්ති මහත්මිය ගරු භාණ්ඩාගාරික S. G. I. පතිරණ මහතා ඇතුළු සංගමයේ නිලධරයන් හා සාමාජිකයන් සහභාහි වුණි.

Address

No: 17/E Kithulampitiya Road Kalegana Galle
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමය - Karapitiya Kidney Protection Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share