Mang Petha - මං පෙත

Mang Petha  - මං පෙත Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mang Petha - මං පෙත, Nonprofit Organization, Galle.

වජිර අබේවර්ධන පදනම මගින් පැවැත්වෙන මංපෙත වැඩසටහන.
උසස්පෙල විභාගයෙන් පසු, සාමාන්යන පෙල විභාගයෙන් පසු හෝ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින සියලු තරැණ තරැණියන් ස‍දහා නව මාවතක් විවර කරනන්නට අවස්ථාවක් වජිර අබේවර්ධන පදනම මගින්

අද රටේ රැකියාවන් විශාල සංඛ්යා වක් ඇත. නමුත් එම රැකියාවන් සදහා තරැණ ඔබ සූදානම් නැත. එයට හේතුව ඔබට අනාගතය සාර්ථක කර ගැනීමට යා යුතු මාවත පිළිබද හරියාකාරව කරැණු නොදැන සිටීමයි.

ඔබට අවශ්ය ර

ැකියාවක් නම් එය ඔබට සම්බන්ධ කල හැක. ඔබට අවශ්යග වැඩිදුර අධ්යා්පනයක් නම් ඒ ස‍දහා ඔබ යා යුතු නිවැරදි මාවත අපි පෙන්වන් නම්. වැඩි දුර අධ්යාාපනයට ඇති අනෙකුත් බාධාව මුදල් නම්, අපි ඔබට ශිෂ්‍යත්වයක් ලබා දෙන්නම්. තවද ඔබට වෘත්තීය පුහුණුවක් අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් අපි සපුරා ඇත.

අපේ බලාපොරොත්තුව තරැණ ඔබට නව මාවතක් විවර කරනන්නට අවස්ථාවක් ලබා දීමයි. එසේ නම් එන්න ඔබ අප හා එක් වන්න ජීවිතය අලුත් මාවතකට විවර කරගන්න.

Address

Galle
08000

Telephone

0777775202

Website

Alerts

Be the first to know and let us send you an email when Mang Petha - මං පෙත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share