Sri Lanka Cancer Society Galle Branch

Call Directions Contact the organization

Sri Lanka Cancer Society Galle Branch Sri Lanka Cancer Society's Galle Branch updates

කරාපිටිය පිළිකා රෝහලේ ප්‍රථිකාර ලබන අසරණ පිළිකා රෝගීන්ගේ ප්‍රථිකාර  වෙනුවෙන්  ගාල්ල මහින්ද විද්‍යාලයේ 2005 ආදි ශිෂ්‍ය කණ...
14/10/2026

කරාපිටිය පිළිකා රෝහලේ ප්‍රථිකාර ලබන අසරණ පිළිකා රෝගීන්ගේ ප්‍රථිකාර වෙනුවෙන් ගාල්ල මහින්ද විද්‍යාලයේ 2005 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් රුපියල් 342,200/-ක වටිනාකමින් යුතු Infushion pump 02ක් පරිත්‍යාග කරන ලදි.එම උතුම් පිංකමට දායක වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන අතර පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු. 🙏🙏🙏

2026.10.01 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ මාතර පදිංචි සමන් ...
02/10/2026

2026.10.01 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ මාතර පදිංචි සමන් මුණසිංහ මහතාගේ ප්‍රදානත්වයෙනි.එම දානමය පිංකමට දායක වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන අතර අද දින උපන්දිනය සමරන චමත්‍ය මුණසිංහ පුතුට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර ඖෂධ අරමුදල වෙනුවෙන් රුපියල් 25000 ක් මුදලක පරිත්‍යාග කල අතර මේ සියලු පුන්‍යකර්මයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු. 🙏🙏🙏

2026.10.02දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ අම්බලන්වත්ත පදිංචි...
02/10/2026

2026.10.02දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ අම්බලන්වත්ත පදිංචි ආර්.ඒ.පද්මසීලී මහත්මිය ඇතුළු පවුලේ සියලුදෙනාගේ ප්‍රදානත්වයෙනි.එම දානමය පිංකමට දායක වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන අතර පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු. 🙏🙏🙏

2026.09.29දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ ගාල්ල රිපන් විද්‍ය...
29/09/2026

2026.09.29දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ ගාල්ල රිපන් විද්‍යාලයේ විදුහල්පති,ආචාර්ය මණ්ඩලය හා සිසු දැරියන්ගේ ප්‍රදානත්වයෙනි.එම දානමය පිංකමට දායක වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන අතර පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු. 🙏🙏🙏

තිලකපුර,අම්බලන්ගොඩ පර්ල් ළමා මාධ්‍ය උපදේශණ මධ්‍යස්ථානයේ මහත්ම මහත්මීන් විසින් රු.110,000/- ක පමණ ඖෂධ හා හයිප්‍රෝටීන් පිට...
29/09/2026

තිලකපුර,අම්බලන්ගොඩ පර්ල් ළමා මාධ්‍ය උපදේශණ මධ්‍යස්ථානයේ මහත්ම මහත්මීන් විසින් රු.110,000/- ක පමණ ඖෂධ හා හයිප්‍රෝටීන් පිටි පරිත්‍යාග කරන ලදී.එම සිදු කරනු ලබන කුසල කර්මය හේතුවෙන් සියලු දෙනාට පුන්‍යාණුමෝදනාත්මක ස්තුතිය පුදකර සිටිමු .

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 2026 ශිෂ්‍ය නායක මඩුල්ල විසින් සිවිලිම් විදුලි පංකාවක් පිළිකා සංගම් කාර්‍යාලය වෙත පරිත්‍යාගය ...
29/09/2026

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 2026 ශිෂ්‍ය නායක මඩුල්ල විසින් සිවිලිම් විදුලි පංකාවක් පිළිකා සංගම් කාර්‍යාලය වෙත පරිත්‍යාගය කරන ලදී.එම පරිත්‍යාගය පිළිකා සංගමය විසින් කරාපිටියේ පිළිකා ඒකකය වෙත 2026/09/29 වන දින පරිත්‍යාග කරන ලදී. එම සිදුකල කුසල කර්මය වෙනුවෙන් සියලු දෙනාට පුන්‍යාණුමෝදනාත්මක ස්තුතිය පුදකර සිටිමු.

2026.09.22 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා රාත්‍රි ආහාර වේල පිරිනමනු ලැබුවේ ගාල්ල ශාන්ත ඇලව...
24/09/2026

2026.09.22 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා රාත්‍රි ආහාර වේල පිරිනමනු ලැබුවේ ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයේ 96 කණ්ඩායමේ ප්‍රදානත්වයෙනි.එම දානමය පිංකමට අමතර අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් පැම්පස් 41 ක් හා Iv filgestring 300mg 16 ක් පරිත්‍යාග කරන ලදි.එම දායක වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන අතර පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු. 🙏🙏🙏

2026.09.08 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ කපුහෙම්පල පදිංචි ...
08/09/2026

2026.09.08 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා දහවල් ආහාර වේල පිරිනමනු ලැබුවේ කපුහෙම්පල පදිංචි ඩී.ජී.ගිහාන් චාමර මහතාගේ ප්‍රදානත්වයෙනි.එම දානමය පිංකමට දායක වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන අතර පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු. 🙏🙏🙏

2026.09.06 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා ආහාර බෙදීමට අත්‍යවශ්‍යව තිබූ ෆුඩ්සිටි ට්‍රොලි 02...
08/09/2026

2026.09.06 දින කරාපිටිය පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් සදහා ආහාර බෙදීමට අත්‍යවශ්‍යව තිබූ ෆුඩ්සිටි ට්‍රොලි 02ක් ගාල්ල ,වක්වැල්ල පාරේ ,මංජරී ට්‍රේඩ් සෙන්ටර් ආයතනය අනුග්‍රහයෙන් පිළිකා සංගමය ගාල්ල ශාඛාව සදහා පරිත්‍යාග කරන ලදී.එම මහගු පුන්‍යකර්මයට සහයෝගය දැක්වූ මංජරී ආයතනාධිපති ඇතුළු සේවක මංඩලයේ සියළුම දෙනාට පුන්‍යාණුමෝදනාත්මක ස්තුතිය පුදකර සිටිමු 🙏🙏🙏

පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සදහා අධිපෝෂණ පිටි ටින් 52ක් පිළිකා රෝහලේ ආහාර ගිලීමට අපහසු  අසරණ පිළිකා රෝගීන්ට නාවල,ර...
26/08/2026

පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සදහා අධිපෝෂණ පිටි ටින් 52ක් පිළිකා රෝහලේ ආහාර ගිලීමට අපහසු අසරණ පිළිකා රෝගීන්ට නාවල,රාජගිරිය පදිංචි සශිකා ජයවර්ධන මහත්මිය විසින් පරිත්‍යාග කරන ලදී .

මෙම සිදුකළ උතුම් පුණ්‍ය කර්මය වෙනුවෙන් එතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාට පුන්‍යාණුමෝදනාත්මක ස්තුතිය පුදකර සිටිමු.

Address

Maitipe 1st Lane, Karapitiya
Galle

Telephone

+94912235655

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Cancer Society Galle Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Cancer Society Galle Branch:

Shortcuts

Share