18/08/2026
🧴 Atopic Eczema කියන්නේ මොකක්ද?
Atopic eczema කියන්නේ හුදෙක් වියළි සමක් පමණක් නොවේ. එය දිගුකාලීන inflammatory skin condition එකක් වන අතර, සම වියළීම, කැසීම සහ සංවේදී වීම වැනි ලක්ෂණ ඇති කළ හැකියි. 🌸
✨ ලක්ෂණ කාලයෙන් කාලයට ඇතිවී නැතිවී යා හැකියි.
✨ ඕනෑම වයසක පුද්ගලයෙකුට බලපාන්න පුළුවන්.
✨ එය දෛනික ජීවිතයටද බලපෑම් කළ හැකියි.
💗 “Atopic eczema is more than dry skin.”
අපි Atopic Eczema ගැන දැනුවත් වෙමු, අවබෝධ කරගනිමු සහ සහය වෙමු.
📅 World Atopic Eczema Day – 14 September 2026