Light Up Foundation by Equest

Light Up Foundation by Equest Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Light Up Foundation by Equest, Nonprofit Organization, No 10 Wakwella Road, Galle.

Light Up Foundation By Equest අපගේ 7 වන සමාජ සත්කාර වැඩසටහන ලෙස ගාල්ල නාකියාදෙණිය ගමේ දරු දැරියන් සියදෙනෙකු වෙත පොත්පත් ...
17/05/2025

Light Up Foundation By Equest අපගේ 7 වන සමාජ සත්කාර වැඩසටහන ලෙස ගාල්ල නාකියාදෙණිය ගමේ දරු දැරියන් සියදෙනෙකු වෙත පොත්පත් සහ පාසැල් උපකරණ ලබා දුන්නෙමු.
අපගේ රට දියුණු කිරීමටනම් සියලුදෙනාට සමානව අධ්‍යාපනය ලබා දිය යුතුයැයි අප තරයේ විශ්වාස කරන්නෙමු. අධ්‍යාපනයෙහි වටිනාකම දරුවන්ට පහදාදීම වැඩිහිටියන් ලෙස අප සැමගේම වගකීමකි. අප ආයතනයේ නිර්මාතෘ දිනිසු ඉන්ද්‍රචාප මහතා විසින් Light Up Foundation වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීමේ අරමුණ ඇතිවය.
ඔබ ප්‍රදේශයේත් මෙවැනි අවශ්‍යතා සහිත දරුවන් සිටීනම් Light Up Foundation Facebook පිටුව හරහා අප දැනුවත් කරන්න.

15/05/2025
08/05/2025
08/05/2025

Address

No 10 Wakwella Road
Galle
80000

Telephone

+94767033771

Website

Alerts

Be the first to know and let us send you an email when Light Up Foundation by Equest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share