Rathanathissa Peace Foundation - රතනතිස්ස සාම පදනම

Rathanathissa Peace Foundation - රතනතිස්ස සාම පදනම මිනිසුන් උදෙසා මිනිසුන් වෙනුවෙන්...

14/06/2026

ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි...!

තවත් එක් දිනක් (2026/06/14)
14/06/2026

තවත් එක් දිනක් (2026/06/14)

අංක 310, කුරුන්දෑව, පාලුකඩව, ගල්ගමුව ලිපිනයේ පදිංචි S.W මහින්දරත්න කුමාර වාසල මහතා ඇතුළු පවුලේ පිරිස විසින් දානමය වශයෙන්...
13/06/2026

අංක 310, කුරුන්දෑව, පාලුකඩව, ගල්ගමුව ලිපිනයේ පදිංචි S.W මහින්දරත්න කුමාර වාසල මහතා ඇතුළු පවුලේ පිරිස විසින් දානමය වශයෙන්,

ඉදිවන ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වල නියුතු බාසුන්නැහේලා වෙනුවෙන් හද පිරි සතුටින් සකස් කල රාත්‍රී ආහාර වේල, 2026/06/13 දින ශ්‍රී වාපිකාරාම විහාරස්ථානය වෙත පැමිණ ලබා දුන්නා..

රාත්‍රී ආහාර වේල සකස් කල S.W මහින්දරත්න කුමාර වාසල මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය, ආයුරාරෝග්‍ය සම්පත්තිය, මානසික සුවය ලැබී නිවන් අවබෝධ පිනිස මේ පිං සහ කුසල් හේතු වාසනා වේවා...!

ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා,අංක 322, තරංගා නිවස, මොට්ටාරම් පොතාන, ගල්ගමුව, ලිපිනයේ ...
13/06/2026

ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා,
අංක 322, තරංගා නිවස, මොට්ටාරම් පොතාන, ගල්ගමුව, ලිපිනයේ පදිංචි G.R තරංග පුෂ්පකුමාර මහතා විසින් දිනපතා කැටයකට එකතු කරනු ලැබූ රුපියල් පනස් දෙදදහස් හයසිය විසිපහක (52625) මුදලක්, 2026/06/13 දින දානමය වශයෙන් පරිත්‍යාගයක් සිදු කලා.🔥

මෙම හදවතින් සිදු කළ දානමය පුණ්‍ය කර්මය වෙනුවෙන් රතනතිස්ස සාම පදනමේ අප සියලු දෙනාගේ,
ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු. ❤️

මෙම උතුම් අටමහ කුසල කර්මයේ ආනිසංස බලයෙන්,
එම මහතාටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත්, පවුලේ සැමටත්, මේ සදහා සම්මාදම් වූ ඤාතිහිතමිත්‍රාදීන්ටත්

✨ නිදුක් නිරෝගී සුවය
✨ දීර්ඝායුෂ හා ආයුරෝග්‍ය සම්පත්
✨ මානසික සැනසීම හා සතුට
✨ කරන කියන සියලු ව්‍යාපාර හා ජීවන
කටයුතු දිනෙන් දින සාර්ථකත්වයට
පත්වීමට
✨ සියලු සැප සම්පත් උදා වීමට

ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🙏

අවසානයේ, මේ උතුම් අටමහ කුසල කර්මයේ පින් බලයෙන් ඔබතුමා ඇතුලු පවුලේ සැමටත්, ඤාතිහිතමිත්‍රාදීන්ටත්, සසර දුක් කෙළවර කර උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා…! 🙏☸️

තවද පවුලේ මිය පරලොව සැපත් අනිකුත් සියලුම දෙනාටත්, මේ පිං සහ කුසල් අනුමෝදන් වී නිවන් අවබෝධ පිනිස හේතු වාසනා වේවා...!

රතනතිස්ස සාම පදනම
එරියාවේ රතනතිස්ස හිමි
📞 0756581484

ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා,තම්මිට, උහුමීය, කුරුණෑගල ලිපිනය...
13/06/2026

ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා,
තම්මිට, උහුමීය, කුරුණෑගල ලිපිනයේ පදිංචි දැනට සෞදි රාජ්‍යයේ සේවයේ නියුතු W.M අනුර වන්නිනායක මාහතා විසින්, එම මහතාගේ සෙනෙහෙබර බිරිඳ සමග එක්ව, තම ආදරණීය පුතණුවන් වන W.M සන්හිත විස්වදිනු වන්නිනායක පුතනුවන්ට ආශිර්වාද පතා රුපියල් ලක්ෂයක (රු.100,000) වටිනා මුදලක් 2026/06/13 දින භක්තියෙන් යුතුව පරිත්‍යාග කරා. 🔥

මෙම උතුම් දායකත්වය වෙනුවෙන් රතනතිස්ස සාම පදනමේ අප සියලු දෙනාගේ ගෞරවණීය ස්තූතිය හා පුණ්‍යානුමෝදනාව පුද කර සිටිමු. 🙏

ඔබ දෙපලගේ බලාපොරොත්තු පරිදි කරගත්තා වූ පිංකමෙහි ආනිසංස බලයෙන්,
සන්හිත විස්වදිනු පුතුගේ සියලු ග්‍රහ අපල හා රෝගාබාධ දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවය හා ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා....! 🙏

මෙම අටමහ කුසල කර්මයේ ආනිසංස බලයෙන් —
🌺 W.M අනුර වන්නිනායක මහතාටත්,
🌺 W.M සන්හිත විස්වදිනු පුතුටත්,
🌺 එතුමාගේ සෙනෙහෙබර බිරිඳටත්,
🌺 පවුලේ සියලු දෙනාටත්,

නිදුක් නීරෝගී සුවපත් භාවය, දිර්ඝායුෂ, ආයුරාරෝග්‍ය සම්පත්තිය සහ සම්මා දිට්ඨිය ලැබී, උතුම් නිවන් අවබෝධයට හේතු වාසනා වේවායි අප ප්‍රාර්ථනා කර සිටිනවා. ✨

තවද, පවුලේ මිය පරලොව සැපත් සියලුම දෙනාට මෙම පිංකමේ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී, සසර ගමන කෙළවර කර
උතුම් නිවන් සම්පත්තිය ලැබේවායි
පින් අනුමෝදන් කරමු🕊️

ඔබත් මෙම මහත් පුණ්‍යකර්මයට සම්මාදන් වීමට කැමති නම්, පහත දුරකථන අංකයට කතා කරන්න

📿 රතනතිස්ස සාම පදනම
එරියාවේ රතනතිස්ස හිමි

📞 075 658 1484

ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා,අංක 37/B, දන්ඩුගම, ජා ඇල, ලිපිනයේ පදිංචි චින්තන උදයංග ම...
13/06/2026

ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා,
අංක 37/B, දන්ඩුගම, ජා ඇල, ලිපිනයේ පදිංචි චින්තන උදයංග මහතා විසින් 2026/06/12 දින මුදලින් රුපියල් දස දහසක (10000) දානමය පරිත්‍යාගයක් සිදු කලා.🔥

මෙම හදවතින් සිදු කළ දානමය පුණ්‍ය කර්මය වෙනුවෙන් රතනතිස්ස සාම පදනමේ අප සියලු දෙනාගේ,
ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු. ❤️

මෙම උතුම් අටමහ කුසල කර්මයේ ආනිසංස බලයෙන්,
එම මහතාටත්, එම මහතාගේ සෙනෙහෙබර බිරිඳ හා දුවාදරුවන් ඇතුළු පවුලේ සැමටත්,

✨ නිදුක් නිරෝගී සුවය
✨ දීර්ඝායුෂ හා ආයුරෝග්‍ය සම්පත්
✨ මානසික සැනසීම හා සතුට
✨ කරන කියන සියලු ව්‍යාපාර හා ජීවන
කටයුතු දිනෙන් දින සාර්ථකත්වයට
පත්වීමට
✨ සියලු සැප සම්පත් උදා වීමට

ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🙏

අවසානයේ, මේ උතුම් පින් බලයෙන් ඔබතුමා ඇතුලු පවුලේ සැමට සසර දුක් කෙළවර කර උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා…! 🙏☸️

තවද පවුලේ මිය පරලොව සැපත් අනිකුත් සියලුම දෙනාටත්, මේ පිං සහ කුසල් අනුමෝදන් වී නිවන් අවබෝධ පිනිස හේතු වාසනා වේවා...!

රතනතිස්ස සාම පදනම
එරියාවේ රතනතිස්ස හිමි
📞 0756581484

12/06/2026

🎂අද දින සිය ජන්ම දිනය සමරන,
චන්දන ලොකුවිතාන මහත්මයා වෙත රතනතිස්ස සාම පදනමෙන් අපගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමු. 🎂

ඔබතුමාට නිදුක් නිරෝගී, සුවපත් දීර්ඝායුෂ සපිරි ජීවිතයක් උදාවේවා! තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත් බලාපොරොත්තු සාර්ථක වී, පවුලේ සැමට සතුට, සෞභාග්‍යය හා සැනසීම උදා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ❤️

🔥රතනතිස්ස සාම පදනම මගින් ඉදිකරගෙන යන ආසියාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා ඔබතුමා විසින් ලබාදෙන අනගි දායකත්වය සහ අනුග්‍රහය අප මහත් ගෞරවයෙන් හා කෘතවේදීත්වයෙන් සිහිපත් කරමු. එම පුණ්‍ය කර්මයේ විපාක බලයෙන් ඔබතුමාගේ ව්‍යාපාරික කටයුතු තව තවත් දියුණු වී, සාර්ථකත්වයෙන් පිරුණු අනාගතයක් උදා වේවායි ආශිර්වාද කරමු.🔥

🙏බුද්ධ ශාසනයේ උන්නතිය, සමාජයේ යහපත හා ආගමික කටයුතු වෙනුවෙන් කැපවන ඔබතුමා වැනි පිංවත්, දානපති මහතුන් තවත් බොහෝ දෙනෙකු මෙම පුණ්‍ය භූමිය තුළ පහළ වී, ලෝක ශාසනයේ චිරස්ථිතියට දායක වේවායි ද අපි ප්‍රාර්ථනා කරමු.🙏

🎉 සුබම සුබ ජන්ම දිනයක් වේවා! 🎉

👉 රතනතිස්ස සාම පදනම

අඩි 85ක් ඉහල සිට...
12/06/2026

අඩි 85ක් ඉහල සිට...

12/06/2026

ඔන්න ඔහොමයි වැස්ස ටික ටික පාලුකඩවලට ආවේ

Address

Sri Vapikaramaya, Palukadawala
Galgamuwa
60700

Alerts

Be the first to know and let us send you an email when Rathanathissa Peace Foundation - රතනතිස්ස සාම පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rathanathissa Peace Foundation - රතනතිස්ස සාම පදනම:

Share