Sri Devagiri Rajamaha Viharaya Galgamuwa

Directions Contact the organization

Sri Devagiri Rajamaha Viharaya Galgamuwa " SRI DEVAGIRI RAJAMAHA VIHARAYA "
is one of the ancient buddhist temple situated in GALGAMUWA Sri Lanka

03/07/2026

ගල්ගමුව ඓතිහාසික ශ්‍රී දේවගිරි රජමහා විහාර පුද බිමේ ඉදි කල මෙත් මහා සෑ රදුන්ගේ කොත නිරාවරණය කිරීම 2026.06.28 🙏🙏🙏

03/07/2026
දේවානම්පියතිස්ස රජු සමයේ ආරම්භ කල , වලගම්බා රජ සමයේදී සහ නුවර යුගයේදී වැඩි දියුණු කල වසර දෙදහස් ගණනක් තුල අප්‍රමාණ වූ මහ...
02/07/2026

දේවානම්පියතිස්ස රජු සමයේ ආරම්භ කල , වලගම්බා රජ සමයේදී සහ නුවර යුගයේදී වැඩි දියුණු කල වසර දෙදහස් ගණනක් තුල අප්‍රමාණ වූ මහා සංඝරත්නය සහ සැදැහැවතුන් හට සසරින් එතෙර වීමට උපකාරයක් වූ ගල්ගමුව ශ්‍රී දේවගිරිය රජ මහා විහාරස්ථානයේ වර්ථමාන විහාරාධිපති අති පුජ්‍ය එරියාවේ ප්‍රඤ්ඤාවිමල නාහිමිපාණන් වහන්සේ විසින් ලොව්තුරා තථාගත අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත වූ බුදුගුණ සිහි කර තවත් වසර දහස් ගණනක් සැදැහැවතුන් හට සසර දුකින් එතෙර වීමට උපකාරක ධර්මයක් වනු පිණිස 2017 වසරේදී ආරම්භ කරන ලද මෙත් මහා සෑ රදුන්ගේ ඉදිකිරීම් කටයුතු පුරා වසර නවයකට පසු දෙස් විදෙස් බොහෝ සැදැහැවතුන්ගේ මූල්‍යමය සහ ශ්‍රම දායකත්වයේ උපකාරයෙන් තනා නිමකර 2026 ජූනි මස 28 දින ගරුතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් දහස් ගණනක් සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ සම්මා සම්බුද්ධ ශාසනය වෙත පූජා කළ වගයි.
අති දීර්ඝවූ සසර ගමනේදී අති දුර්ලභව මුණගැසුණු සම්මා සම්බුද්ධ ශාසනයක් තුලදී ලොවුතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපිරිමිත බුදු ගුණ සිහිකිරීම උදෙසා චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් තනා පූජා කල කුසලයේ බලයෙන් චෛත්‍යය වහන්සේ නිර්මාණය කල අති පුජ්‍ය එරියාවේ පඤ්ඤාවිමල නා හිමිපාණන් වහන්සේ ඇතුළු චෛත්‍යය වහන්සේ තනා නිම කිරීමට උපකාර කල සුවහසක් සැදැහැවතුන් හට මෙම සත් ක්‍රියාවෙන් ජනිත වන්නාවූ සියළුම කුසල ශක්තීන්ද ඉතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර සසර දුකින් අත මිදීම පිණිසම හේතු වාසනා වේවා!

02/07/2026

Address

Devagiriya Purana Rajamaha Viharaya
Galgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Devagiri Rajamaha Viharaya Galgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Devagiri Rajamaha Viharaya Galgamuwa:

Shortcuts

Share