29/06/2026
අමා දම් ගුණයෙන්
සියලු සිත් සැනහෙන
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
අනුබුදු මිහිදු හිමියන් ශ්‍රී ලංකා දීපයට වැඩම කරනලද අද වැනි පින්බර පොහෝ දිනයක් සමරණ සියලු ලෝ වැසියන් නිදුක් නිරෝගී භාවයෙන් සැනහෙන පින්බර දිනයක් වේවායි ගලේවෙල අපි ප්‍රාර්ථනා කර සිටිමු! 🤍
| 🙏 | ☸ | 🇱🇰 | ❤ |