Embilipitiya Urban Council

Embilipitiya Urban Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Embilipitiya Urban Council, Embilipitiya.

සැම සිත් සතන් සුවපත් වේවා!~2024 වෙසක් දින පණිවිඩය~
23/05/2024

සැම සිත් සතන් සුවපත් වේවා!
~2024 වෙසක් දින පණිවිඩය~

ඇඹිලිපිටිය නගර සභාවේ සෞඛ්‍ය සේවක මහත්ම මහත්මීන් සදහා පැවැත්වෙන, අභිප්‍රේරණ දේශනය.2024.05.08 දින ඇඹිලිපිටිය නගර සභාවේ දී ...
07/05/2024

ඇඹිලිපිටිය නගර සභාවේ සෞඛ්‍ය සේවක මහත්ම මහත්මීන් සදහා පැවැත්වෙන, අභිප්‍රේරණ දේශනය.
2024.05.08 දින ඇඹිලිපිටිය නගර සභාවේ දී පැවැත්වේ.

ඇඹිලිපිටිය නගර සභාව තුලින් ඔබට ලබාගැනීමට අවශ්‍ය සේවාවක් වෙතොත්, ඔබට අපගේ යූටියුබ් නාලිකාව තුලින් ඒ පිලිබඳ පූර්ව දැනුවත් ...
28/04/2024

ඇඹිලිපිටිය නගර සභාව තුලින් ඔබට ලබාගැනීමට අවශ්‍ය සේවාවක් වෙතොත්, ඔබට අපගේ යූටියුබ් නාලිකාව තුලින් ඒ පිලිබඳ පූර්ව දැනුවත් වීමක් සිදුවිය හැකිය.
https://www.youtube.com/
☝️☝️☝️

සබරගමුව පළාතේ පළාත් පාලන අයතන අතුරින් ඉහලම කාර්ය සාධන මට්ටම් ලබාගෙන ඇති පළාත් පාලන ආයතන තේරීමේ රන් අස්වනු තරඟාවලියේ  #රි...
25/04/2024

සබරගමුව පළාතේ පළාත් පාලන අයතන අතුරින් ඉහලම කාර්ය සාධන මට්ටම් ලබාගෙන ඇති පළාත් පාලන ආයතන තේරීමේ රන් අස්වනු තරඟාවලියේ #රිදී_සම්මානය හිමිකරගැනීමට, උපරිම මහජන සේවා කාර්යසාධන මට්ටම් ලගාකරගැනීමට ඇපකැප වී කටයුතු කල, ඇඹිලිපිටිය නගර සභාවේ නිලධාරීන් අගය කරමින් සහ ඔවුන් දිරිගන්වමින්, ඔවුන්ගේ රාජකාරී ජීවිතයට ඉතාමත් ඉහල අගයක් එකතු කරන, ප්‍රශංසා ලිපි පිරිනැමීම අද දින සිදුවිය.

23/04/2024

පසුගිය දින පැවති, සබරගමුව පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟාවලියේදී, ඇඹිලිපිටිය සතිපොල, සබරගමුව පළාතේ දෙවන ස්ථානයට හොඳම සතිපොල ලෙස සම්මානයෙන් පිදුම් ලද අතර, ඇඹිලිපිටිය නගර සභාව, #රිදී සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.

ඇඹිලිපිටිය නගර සභාවේ බක්මහ උලෙල - 2024
19/04/2024

ඇඹිලිපිටිය නගර සභාවේ බක්මහ උලෙල - 2024

සිංහල අලුත් අවුරුද්දේ නැකතට , පැළ සිටුවීමේ චාරිත්‍රය අද දින ඇඹිලිපිටිය නගර සභාවේ, පරිපාලන නිලධාරීතුමන්, මහජන සෞඛ්‍ය පරීක...
18/04/2024

සිංහල අලුත් අවුරුද්දේ නැකතට , පැළ සිටුවීමේ චාරිත්‍රය
අද දින ඇඹිලිපිටිය නගර සභාවේ, පරිපාලන නිලධාරීතුමන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් සහ සංවර්ධන නිලධාරී මඩුල්ල එක්ව ඉටුකරන ලදි.

https://youtu.be/h8oUwtmmGX4Reveals the truth - ඇඹිලිපිටිය නගර සභාවේ කසළ කලමනාකරණයේ ඇත්ත පැත්ත--------------------------...
17/04/2024

https://youtu.be/h8oUwtmmGX4
Reveals the truth - ඇඹිලිපිටිය නගර සභාවේ කසළ කලමනාකරණයේ ඇත්ත පැත්ත
-------------------------------------------
ඇඹිලිපිටිය නගර සභාව මේ වන විට කසළ කලමනාකරණය වෙනුවෙන් නිවැරදි ක්‍රියාපිලිවෙත් සිදුකරගෙන යන අතර, කසළ කලමනාකරණයේ සුවිශේෂී ඵලයක් ලෙස, කාබනික පොහොර නිපදවීම සිදුකරයි. එය ඉතාමත් සාර්තක ක්‍රියාදාමයක් වන්නේ, ඇඹිලිපිටිය නගර සභාව විසින් නිපදවන කාබනික පොහොර භාවිතය, මහජනතාව තුල ඉහලයාමෙන් වන බව අපි හඳුනාගෙන ඇති අතර, මෙම පොහොර භාවිතය කුමන ආකාරයක ඵලදායී බලපෑමක් තම වගාවට සිදුකරයිද යන ප්‍රශ්නයට සාර්ථක පිලිතුරු එකතු කිරීම සඳහා ඇඹිලිපිටිය නගර සභාව විසින් නිපදවන මිහිසරු කාබනික පොහොර භාවිතා කර, සකස් කරන ලද පර්යේෂණ ගොවිපලක් අපවිසින් නිර්මාණය කරා. මේ වෙනකොට ඒ ආදර්ශ වගාවෙහි අස්වනු පීදෙන කාලය උදාවෙලා තියෙන්නෙ. ඉතින් මේක තමයි, ඔබව දැනුවත් කිරීමට හොඳම අවස්ථාව.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!.
13/04/2024

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!.

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සතියක් පුරා පැවති, අලුත් අවුරුදු සතිපොල අවසන් කරමින්, සතිපොල පිරිසිදු කිරීම සිදුකරන ලදි.  ...
13/04/2024

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සතියක් පුරා පැවති, අලුත් අවුරුදු සතිපොල අවසන් කරමින්, සතිපොල පිරිසිදු කිරීම සිදුකරන ලදි.
#2024

Address

Embilipitiya
70200

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Telephone

+94472230275

Website

Alerts

Be the first to know and let us send you an email when Embilipitiya Urban Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Embilipitiya Urban Council:

Share