Heshan Senarathna

Heshan Senarathna Sri Lanka
(1)

දශක 8ක් ගීත 6000 ක් දායද කල හෙළයේ ගීත කොකිලාවියනි ඔබට නිවන් සුව..!
27/12/2025

දශක 8ක් ගීත 6000 ක් දායද කල හෙළයේ ගීත කොකිලාවියනි ඔබට නිවන් සුව..!

24/12/2025
25/11/2025
25/11/2025
18/11/2025

16/10/2025
06/08/2025

සිද්ධාන්ත සියල්ල
සිද්ධාර්ථ දැනන් හිටියා
සන්තෝසේ අන්තය
දුක්ක දොම්නසින් දැක්කා
සියල්ල අත්විද
දුකෙහි අන්තය සොයා ගියා
අවසානයේදි සිද්ධාර්ථ බුදු වුනා
මහා දර්ශනයක් ලෝකයට දුන්නා

ඒත් ;

අපි එකම බෞද්ධ රාමුවක
පිං පිණිස කොටු වෙලා
තව තවත් සංසාරේ පරවෙනවා !

- විශ් -

05/08/2025
03/08/2025

Address

Embilipitiya Pallegama

Telephone

+94781208360

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan Senarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share