ගා/ඇත්කඳුර සීවලී මහා විද්යාලීය ආදි ශිෂ්ය සංගමය

  • Home
  • Sri Lanka
  • Elpitiya
  • ගා/ඇත්කඳුර සීවලී මහා විද්යාලීය ආදි ශිෂ්ය සංගමය

ගා/ඇත්කඳුර සීවලී මහා විද්යාලීය ආදි ශිෂ්ය සංගමය ගා/ඇත්කඳුර සීවලී මහා විද්යාලීය ආදි ශි?

මෙවර පාසලේ ඉහලම ප්‍රතිඵල ලබාගත් දරු දැරියන් හට හා සමත් අනෙකුත් දරුවන් හට සුබ පැතුම් ...
02/04/2026

මෙවර පාසලේ ඉහලම ප්‍රතිඵල ලබාගත් දරු දැරියන් හට හා සමත් අනෙකුත් දරුවන් හට සුබ පැතුම් ...

25/01/2026
26/10/2025

ඊයේ පැවති දකුණු පළාත් ළමා නාට්‍ය සම්මාන උළලේ අප පාසල ඉදිරිපත් කළ " හඳමාමේ කිරියි පැණියි " නාට්‍ය
@ හොඳම නාට්‍ය රචනය
@ හොඳම සහාය නිලිය
@ හොඳම අංග රචනය
@ ජූරියේ විශේෂ කුසලතා දෙකක්
ඇතුළුව සම්මාන පහක් දිනා ගැනීමට හැකි විය👍❤️

19/09/2025

7 ශ්‍රෙණිය එම් හිරුෂ චනුද් ශිෂ්‍යයා සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලියෙන් 500ට වැඩි පාසල් කාණ්ඩයෙන් තරග කර පළාත් මට්ටමින් දෙවන ස්ථානය හිමිකරගෙන සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබීම

Address

G/Ethkandura Seewali M. V, ETHKANDURA JUNTION, ETHKANDURA
Elpitiya
80458

Website

Alerts

Be the first to know and let us send you an email when ගා/ඇත්කඳුර සීවලී මහා විද්යාලීය ආදි ශිෂ්ය සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share