Arunalu Ellagala

Arunalu Ellagala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arunalu Ellagala, Youth Organization, Ellagala.

තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි HT තෙනුජ දිම්සර ක්‍රීඩකයා 18න් පහල බේස් බොල් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ස...
26/07/2026

තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි HT තෙනුජ දිම්සර ක්‍රීඩකයා 18න් පහල බේස් බොල් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගෙන ඇති අතර නුදුරේදී තායිවානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන බේස් බෝල් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් අප සියලු දෙනාගේ උණුසුම් සුබ පැතුම්.

17/07/2026

Minipura LIGHT ස්තුතියි ලබාදීපු සහයෝගයට 🫶🩵

16/07/2026

EPL - 𝐄𝐥𝐥𝐚𝐠𝐚𝐥𝐚 𝐩𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 - 2K26🏏තරගමාලාවෙ දක්ශතම පන්දු යවන්නා..❤️💪

කණ්ඩායම EPL ශූරතාවය දිනාගැනීම සදහා පන්දු යැවීමෙන් ප්‍රධාන දායකත්වය ලබාදුන් වමත් ආරම්භක පන්දු යවන්නා..❤️ Ruwan Chamara

15/07/2026

EPL - 𝐄𝐥𝐥𝐚𝐠𝐚𝐥𝐚 𝐩𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 - 2K26🏏 තරගමාලා දක්ශතම උඩපන්දු රැකගැනීම..❤️
කණ්ඩායමෙ ආරම්භක පිතිකරු.. JP Chathuranga (පතයා)💪🫰🙆‍♂️

14/07/2026

EPL - 𝐄𝐥𝐥𝐚𝐠𝐚𝐥𝐚 𝐩𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 - 2K26🏏තරගමාලාවෙ කණ්ඩායම සමගින් පළමු වරට එක් වු අති දක්ශ තුන් ඉරියව් ක්‍රිඩයකා Irusha Udaya තරගමාලාව තම පිත්තෙන් හැඩ වැඩ කර අයුරු...❤️👌

13/07/2026

EPL - 𝐄𝐥𝐥𝐚𝐠𝐚𝐥𝐚 𝐩𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 තරග මාලාව සමගින් පළමු වරට එක් වෙමින් ක්‍රිඩා කර පළමු තරගයෙන්ම අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් ඒ වමත් හැඩකාර පිතිකරුවා Laksiri N Gamage ❤️🫰

12/07/2026

EPL - 𝐄𝐥𝐥𝐚𝐠𝐚𝐥𝐚 𝐩𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 - 2K26 🏏මෙවර කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යාමට තරගාවලිය පුරාවට තම පිත්තෙන් තරගාවලිය හැඩ වැඩ කර දකුණත් තුන් ඉරියව් ක්‍රිඩකයා..❤️🫰
Sadakelum ( දිලා)

11/07/2026

EPL - 𝐄𝐥𝐥𝐚𝐠𝐚𝐥𝐚 𝐩𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 - 2K26 🏏
ඇල්ලගල අරුණලු අපි සොයන අනාගත ආයොජන මෙයයි 💪❤️. අනාගතයෙ හොද දක්ශයෙක් වෙනො පොඩි මෑන්....❤️

10/07/2026

EPL - 𝐄𝐥𝐥𝐚𝐠𝐚𝐥𝐚 𝐩𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 - 2K26 🏏 තරගමාලාව තම පිත්තෙන් හැඩ වැඩ කළ කණ්ඩායමෙ ආරම්භක දකුණත් පිතිකරුවා 🫰💙💪 *Isuru Udayanga*

Address

Ellagala

Website

Alerts

Be the first to know and let us send you an email when Arunalu Ellagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share