Eheliyagoda Central College Photographic Society

Eheliyagoda Central College Photographic Society We associated with the media unit of ECC & cover all events relevant to the school.

congratulations 💐💐
30/04/2026

congratulations 💐💐

Eheliyagoda Central College Grade 10-11  Section presents "FEASTOPIA 2026 FOOD FESTIVAL "April 29th at school premises. ...
28/04/2026

Eheliyagoda Central College Grade 10-11 Section presents

"FEASTOPIA 2026 FOOD FESTIVAL "
April 29th at school premises.




15/04/2026

අනාගත සිහිනය වෛද්‍යවරයෙක් වෙන එක... Bioscience District 1st ගත්තු අංජුල හර්ෂණ ගමගේ තම අදහස් ආදරණීය නංගිලා මල්ලිලා වෙනුවෙන් බෙදාගත් අයුරු.

සුබම සුබපැතුම් ඔබට... 💐💐

සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌾💰சமாதானமும் ஐக்கியமும் நிலவும் இனிய புத்தாண்டு நல்வாழ்த்த...
14/04/2026

සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌾💰

சமாதானமும் ஐக்கியமும் நிலவும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள். 🤝☀️

Celebrating the spirit of togetherness as we step into a new chapter. Happy Sinhala and Tamil New Year to all!

2025 වර්ෂයේ අ:පො:ස උසස් පෙළ විභාගයෙන් ඇහැලියගොඩ මැදි මහ විදුහල් මාතාව දිවයිනේ  ප්‍රමුඛතම පාසල් අතරට නැවතත් ඔසවා තැබූ අපේ...
11/04/2026

2025 වර්ෂයේ අ:පො:ස උසස් පෙළ විභාගයෙන් ඇහැලියගොඩ මැදි මහ විදුහල් මාතාව දිවයිනේ ප්‍රමුඛතම පාසල් අතරට නැවතත් ඔසවා තැබූ අපේ විශිෂ්ටයෝ...🥇🥇

10/04/2026

ඇය යසසි දින්යා.

2025 අ:පො:ස උසස්පෙළ විභාගයට ජෛවපද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පෙනීසිට රත්නපුර දිස්ත්‍රික්කයේ පළමුවෙනියා වෙනවා.

ඒ වගේම ලංකාවෙන්ම පස්වෙනියා..

ඇය අපූරු කතාවක් නංගිලා මල්ලිලාට කියනවා..

"තමන්ට කළ හැකිදේ හා නොහැකිදේ වටහාගන්න.. එය ඔබේ ජයග්‍රහනයට හේතුවයි"...

මෙම වීඩියෝ පටය ඔබේ දුව පුතාට වැදගත් වේවි.

සුබම සුබපැතුම් යසසි.... 💐💐💐

09/04/2026

බලන්න ඇය කියන ආදර්ශමත් කතාව.
ඇය, ඇයව හඳුනාගත් හැටිත් අභියෝග භාරගත් හැටිත්, හෙට දවසට ආදර්ශයක් වේවි.

කවුද මේ...

මේ,
2025 අපොස උ/පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනීසිට රත්නපුර දිස්ත්‍රික් නමවන ස්ථානය දිනාගත් කවීෂා ගීතාංජලී.

2025 අපොස උසස්පෙළ විභාගයට මුහුණ දී දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් හොඳම දස දෙනා අතරට තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලේ ප්...
08/04/2026

2025 අපොස උසස්පෙළ විභාගයට මුහුණ දී දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් හොඳම දස දෙනා අතරට තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලේ ප්‍රධාන රැස්වීමට සහභාගි වී තම සොයුරු සොයුරියන් ආමන්ත්‍රණය කළ අවස්ථාව.

🥇 අංජුල හර්ෂණ - ජීවවිද්‍යා අංශය - රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය. ජාතික මට්ටමින් දාහතරවන ස්ථානය.

🥇 යසසි දින්යා - ජෛව පද්ධති තාක්ෂණවේදය- රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය. ජාතික මට්ටමින් පස්වන ස්ථානය.

🥇 කවීෂා ගීතාංජලී - වාණිජ අංශය- රත්නපුර දිස්ත්‍රික් නමවන ස්ථානය.

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Eheliyagoda central College Photographic Society.

All digital images are secured under the copyright of Eheliyagoda Central College Photographic Society.

ECCPS©️ 2026.All Rights Reserved.

නිවන්සුව ලැබේවා ආදරණීය පුතුට..
06/04/2026

නිවන්සුව ලැබේවා ආදරණීය පුතුට..

The beginning of a challenging journey. Wishing you continued success—congratulations to all!💐💐
04/04/2026

The beginning of a challenging journey. Wishing you continued success—congratulations to all!💐💐

Warmest congratulations to our outstanding achiever of the 2025 A/L Examination! 🎓✨
01/04/2026

Warmest congratulations to our outstanding achiever of the 2025 A/L Examination! 🎓✨




Address

Eheliyagoda
70600

Alerts

Be the first to know and let us send you an email when Eheliyagoda Central College Photographic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Eheliyagoda Central College Photographic Society:

Share