අවදානමට අත්වැලක් - Help for Life Risk

අවදානමට අත්වැලක් - Help for Life Risk �There are lot-of ways to damage your life, so get redy and back out risk

15/06/2020
  # is the same
25/04/2020

# is the same

නිකමට කතා කරලා බලපං ඉන්ෂුවරන්ස් පොරක් එක්ක.ජීවිත අවධානම කියලා උඹ මැරෙන විදි දාහක් කියයි.ඉන්ෂුවරන්ස් එකක් නොදා හදිස්සියේ ...
24/04/2020

නිකමට කතා කරලා බලපං ඉන්ෂුවරන්ස් පොරක් එක්ක.
ජීවිත අවධානම කියලා උඹ මැරෙන විදි දාහක් කියයි.

ඉන්ෂුවරන්ස් එකක් නොදා හදිස්සියේ උඹ මැරුනොත් උඹේ ගෑණි දරුවෝ මහ පාරට වැටිලා වාහනේ ෆිනෑන්ස් එකෙන් උස්සලා ව්‍යාපාරේ කඩන් වැටෙන විදිය කියයි බලන් හිටියා වගේ.

ඇයි උන් එහෙම කරන්නේ ?

කහනවටද ?

නෑ බං. ඒ කතාවේ අමුතු භයානක ඇත්තක් තියෙනවා.

මේ මොහොතේ උන්න ගමන් මැරුනොත් නිකමට හිතපං පෙට්ටියක් ගන්නවත් අතේ පිච්චියක් නැති ෆැන්ටසි ලෝක වල සැරිසරන පොෂ් බුවාලා කොච්චර ඇත්ද?

මතක තියාගනින්. අපි මේ පය ගහලා ඉන්නේ මැරෙන්නත් සල්ලි ඕන කාලෙක.

අපිට කරදරයක් උනාම කවුද අපි එක්ක ඉන්නේ. බල්ලෙක්වත් නෑ.

ජීවිත අවධානම ඇඟට ගනින්.

මැරුණම ඉපදෙන්නේ දිව්‍යලෝකේද අපායෙද කන්‍යාවෝ අතරද කියන එක තම තමන්ගේ ආගම එක්ක ගැට ගහගනින්.

ඒත් තමන් මැරුනම ලෙඩක් දුකක් හැදුනම තමන්ගේ යැපෙන්නන්ට තමන් නැති අඩුව සල්ලි වලින් මකන්න බෑ කවදාවත්ම.

ඒත් උන් ණයකාරයෝ කරන්න එපා.

වාහනේකට අනිවාර්යයි ඉන්ෂුවරන්ස් එකක්. ඒත් අපිට තාම ඒකේ වටිනාකම දැනුනේ නෑ.

අපිටත් ඒක අනිවාර්යයි බං.

හැබැයි මේකට උපදෙස් ගන්න හරි කෙනෙක් තෝරා ගනින් මොකද ජිවිතයේ මුලු අවදානමම වෙනත් පාර්ශවයකට පැවරීම මෙයින් සුදුවන නිසා...

ඉන්ෂුවරන්ස් එකක් දාන්න කියන්නේ හම්බකරන් කන්න නෙමෙයි. හික්ගෑවුනු වෙලාවට පොඩි හරි සහනයක් වෙන්න.

ඉන්ෂුවරන්ස් එකක් දාල ඔප්පුව ගෙදර තිබුනට වැඩක් නැ හරියට ගෙවීම් කරන්නේ නැතිනම් ....

විස්තර හොයලා බලලා බොලාගේ ආදායමෙන් කොටසක් තමන් වෙනුවෙන් අයින් කරපං. දවසක ඒක ඔයාලටම ආයෝජනයක් වෙයි

අතර මග අතරමන් වෙලාද හොඳම දේ හරිම විදිහට අපෙන්😊😊😊
24/04/2020

අතර මග අතරමන් වෙලාද
හොඳම දේ හරිම විදිහට අපෙන්😊😊😊

Address

Divulapitiya

Telephone

+94777496688

Website

Alerts

Be the first to know and let us send you an email when අවදානමට අත්වැලක් - Help for Life Risk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අවදානමට අත්වැලක් - Help for Life Risk:

Share


Other Nonprofit Organizations in Divulapitiya

Show All