02/04/2026
🔴 "සියනෑ කෝකිල වසන්තය - 2026"🔴
මැටිකොටුමුල්ල සියනෑ යාත්‍රා යෞවන සමාජය විසින් අභිමානවත්ව 14 වන වරටත් සංවිධානය කරනු ලබන,
- සියනෑ කෝකිල වසන්තය - 2026 -
අවුරුදු උත්සවය සහ සංගීත රාත්‍රිය
2026අප්‍රේල් මස 15 දින
මැටිකොටුමුල්ල 'පාලිත ස්ටෝර්ස්' අසල ඉඩමේදී පැවැත්වේ.
🔵 ගම හරහා දීවීම
🔵 යුගල බයිසිකල් පැදීම
🔵 කණා මුට්ටිය බිඳීම
🔵 අලියාට ඇස තැබීම
🔵 කොට්ටා පොරය
🔵 ලිස්සන ගස නැගීම
ඇතුළු අවුරුදු ක්‍රීඩා රැසක්...
ගම්වාසි ඔබ සෑම සියළු දෙනාට ආරාධනා
🔴 සංවිධානය -
සියනෑ යාත්‍රා යෞවන සමාජය
මැටිකොටුමුල්ල