Past Pupils' Association of Siri Saman Central College - Deraniyagala

Past Pupils' Association of Siri Saman Central College - Deraniyagala This is the official page of Past Pupils' Association of Siri Saman Central College- Deraniyagala

අප සංගමයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කිරීම් සිදුකරන අපගේ නිල 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 සමූහය සමඟින් ඔබත් එක් වන්න..https...
15/05/2026

අප සංගමයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කිරීම් සිදුකරන අපගේ නිල 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 සමූහය සමඟින් ඔබත් එක් වන්න..

https://chat.whatsapp.com/FAPAkkaQpvoGkesyJEIHSG

Shout out to my newest followers! Excited to have you onboard! Pathum Niroshan, Samanthika Priyadarshani, Harindu Hirush...
02/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Pathum Niroshan, Samanthika Priyadarshani, Harindu Hirushan, Bjm Janithma, Thushari Maheshika, Mahinsa M Disanayaka

01/05/2026

𝗜𝗻𝘃𝗶𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝘁𝗼 𝗮𝗹𝗹 𝗔𝗹𝘂𝗺𝗻𝗶!
𝗧𝗵𝗲 𝗚𝗲𝗻𝗲𝗿𝗮𝗹 𝗠𝗲𝗲𝘁𝗶𝗻𝗴 𝘄𝗶𝗹𝗹 𝗯𝗲 𝗵𝗲𝗹𝗱 𝗼𝗻 𝗦𝘂𝗻𝗱𝗮𝘆,
𝗠𝗮𝘆 03, 2026, @ 9:00 𝗔𝗠 𝗮𝘁 𝘁𝗵𝗲 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗠𝗮𝗶𝗻 𝗛𝗮𝗹𝗹.
📢📢

01/05/2026

2026 මැයි 03 ඉරිදා දින උදෑසන 9.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවත්වෙන මහසභා රැස්වීමට ආදි සිසු ඔබ සැමට ආරාධනා!
📢📢

මැයි මස 03 වන දින පැවත්වෙන මහා සභාවේ සංවිධාන කටයුතු සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කෙරෙන, සිරිසමන් ආදි සිසු සංගමයේ ව...
13/04/2026

මැයි මස 03 වන දින පැවත්වෙන මහා සභාවේ සංවිධාන කටයුතු සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කෙරෙන, සිරිසමන් ආදි සිසු සංගමයේ විශේෂ කමිටු රැස්වීමක් 2026 අප්‍රේල් මස 26 වන දින උදෑසන 9.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවත්වේ.ඒ සඳහා සංගමයේ වර්තමාන සියළු නිලයන් සහ කාරක සභික සාමාජික සාමාජිකාවන්ගේ පැමිණීම අපේක්ෂා කරන්නෙමු.

සිරිසමන් ආදි ශිෂ්‍ය සංගමයේ නිල Facebook පිටුව හා එක්වන්න
https://www.facebook.com/Past-Pupils-Association-of-Siri-Saman-Central-College-Deraniyagala-104524671352341/

සිරිසමන් ආදි සිසු සංගමයේ මහා සභා රැස්වීමක් 2026 මැයි මස 03 වන ඉරිදා දින උදෑසන 9.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවත්වේ...
13/04/2026

සිරිසමන් ආදි සිසු සංගමයේ මහා සභා රැස්වීමක් 2026 මැයි මස 03 වන ඉරිදා දින උදෑසන 9.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවත්වේ.ආදි සිසු ඔබ සැමට ආරාධනා!

සිරිසමන් ආදි ශිෂ්‍ය සංගමයේ නිල Facebook පිටුව හා එක්වන්න
https://www.facebook.com/Past-Pupils-Association-of-Siri-Saman-Central-College-Deraniyagala-104524671352341/

2026 අප්‍රේල් 03 වන දින පැවති සිරිසමන් ආදි ශිෂ්‍ය සංගම් මහ සභාවේදී අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට උණුසුම් සුබ පැත...
06/04/2026

2026 අප්‍රේල් 03 වන දින පැවති සිරිසමන් ආදි ශිෂ්‍ය සංගම් මහ සභාවේදී අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට උණුසුම් සුබ පැතුම් 🌹🎈✨️

සිරිසමන් ආදි සිසු සැම ආදි ශිෂ්‍ය සංගමයේ නිල Facebook පිටුව හා එක්වන්න
https://www.facebook.com/Past-Pupils-Association-of-Siri-Saman-Central-College-Deraniyagala-104524671352341/

නිවන්සුව ලැබේවා! ගුරුපියාණනි....
25/11/2025

නිවන්සුව ලැබේවා! ගුරුපියාණනි....

20/10/2024

Address

Deraniyagala
71430

Telephone

+94779129454

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association of Siri Saman Central College - Deraniyagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Past Pupils' Association of Siri Saman Central College - Deraniyagala:

Share