16/09/2023
දෙණියාය ගමේ ඉන්න කොල්ලො කෙල්ලෝ ටික, ක්‍රිකට් වලට ආදරේ අය,ක්‍රිකට් ගහන අය,ක්‍රිකට් බලන අය හැමෝම 17 වෙනිදා(හෙට), ඉරිදා හවස තුනට එන්න දෙණියාය බස් නැවතුම් පල අසලට...
#පුලුල්_තිරේ_ෆයිනල්_එක_බලමු.
🇱🇰