Sahana Udaya Elders Home

Sahana Udaya Elders Home Sri Lanka, at present, is faced with a number of crises and predicaments that call for urgent attention. To give priority to nutrition of the elders.

One such predicament is the increasing percentage of elderly persons in the Sri Lanka’s population, and the entailing problem of providing sustenance, care and protection for them. With the rapid change in social and economic conditions, the traditional extended family system has been replaced by nuclear family system. Besides, the ever increasing economic burden on people has forced certain fam

ilies to neglect the care of the elders. This has put many an elder in a very pathetic situation. This condition has now extended even to families in rural areas. The magnitude of this particular problem is ever growing and it is clearly seen that the Government alone cannot successfully serve to alleviate the suffering of the elders. It is after taking into serious consideration all these factors that it was decided to establish a Home for the Elders called Sahana Udaya Elders' Retreat Home. AIMS AND OBJECTIVES

To look after elders who have no one to care for them. The direct beneficiaries of this programme are the elders who are over the age of 60 years. The following facts are considered when they are selected. Elders of families that are, for valid reasons, unable to nurture and feed them. Although there may be people or persons to look after the elders, there may be cases when they need some external aid to assure the security and protection of those elders. Such persons would also be considered by Sahana Udaya Elders Retreat Home. If the Government or any other organization would recommend elders for due care and protection under their guidance, they too would be considered. Only those elders, who can lead a fairly normal life without any physical or mental handicaps, will be accepted. The targeted group of this programme will be given all facilities free of charge, since they are people with little or no income at all. SPECIAL OBJECTIVES

To improve the physical strength of resident elders. To conduct the medical health clinics and donate the audio and visual aid instruments. To encourage elders to participate in indoor sports activities daily. To encourage them to follow religious programmes. To organize pilgrimages and picnics. To conduct meditation programmes and disciplinary exercise. THE BUILDING COMPLEX FOR THE ELDERS RETREAT HOME

The property at No.28, D.S.Kahawita Mawatha, Attidiya, Dehiwala, in extent of two and half acres owned by late Mr. D.S.Kahawita who lived at the same address, was transferred to Sri Lanka Public Trustee. The Public Trustee by a legal agreement has transferred this to the “Sahanoda Foundation†to construct a Home for Elders. In the elders home building structure, a single room is to be shared by two persons and two such rooms contain one bathroom and eight such rooms have one common open area. The common open area can be utilized for the purpose of taking meals, relaxing, resting, viewing television, reading news papers etc. Each storey of the building can accommodate sixteen elders thus providing facilities for thirty two elders in the two storey building. In addition to this an office complex, a kitchen, a dana sala and hostel facilities for the workers, staff members and volunteer assistants have already been constructed. This two storey building was constructed and donated to the helpless elders by Mr. Bandula Weera-Wardana, the founder of Sahanoda Foundation spending his own private wealth. For Sahana Udaya Elders Retreat Home.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල අත්තිඩියේ පදිංචි ව සිට නැසීගිය ඩී එස් කහවිට මැතිතුමා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවරන ලද අක්කර 2 ½ භූමිය මහාභාරකාර දෙපාර්තතාම්න්තුව විසින් සහනෝදා පදනමට නීත්‍යානුකූලව භාරදෙනු ලැබීය.

මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකුට එක් කාමරයක් හා එවැනි කාමර දෙකකට එක් යාබද නාන කාමරයක් ද එවැනි කාමර 8ක් සඳහා විවෘත පොදු ස්ථානයක්ද වශයෙන් නේවාසිකයන් 32 කු සඳහා පහසුකම් සලසා ඇත. මෙම නේවාසික පහසුකම් වලට අමතරව නේවාසිකයන්හට රූපවාහිනිය නැරඹීම, පුවත්පත් කියවීම, ගෘහස්ථ ක්‍රීඩා කිරීම සහ විවිධ දැනුවත් කිරීමේ හා ආගමික මෙන්ම විනෝදාත්මක වැඩසටහන් සඳහා ඉඩ පහසුකම් සපයා තිබේ.

වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් උදෙසා සේවා සැපයීමට මුළුතැන්ගෙය, දානශාලාව, කාර්ය මණ්ඩල නේවාසිකාගාර හා කාර්යාලයකින් ද සමස්ත ගොඩනැගිලි සංකීර්ණය සමන්විත වේ.

සහ‍න උදය වැඩිහිටි විවේකාශ්‍රමය කවුරුන් සඳහා ද
සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නේවාසික පහසුකම් ලබාදෙනු ලබන්නේ පහත සඳහන් වැඩිහිටියන් සඳහා පමණි.

විවාහයෙන් දරුවන් නොමැති හෝ අවිවාහක පවුල් පද්ධතිය තුළ රැකබලා ගැනීමට කිසිවෙකුත් නැති අවුරුදු 60 වැඩි වැඩිහිටියන්.
කිසිවෙකුගේ හව් හරණක් නොමැති අසරණභාවයට පත් වූ වැඩිහිටියන්.
අංගවිකල මන්ද මානසික සහ උමතු තත්වයන්ගෙන් තොර සාමාන්‍ය ජීවිතයට අනුගතවීමට හැකි අවුරුදු 60 වැඩි වැඩිහිටියන්.

අප විසින් සපයනු ලබන සේවාවන්
මෙම ආයතනය නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පහත සඳහන් සේවාවන් සපයනු ලැබේ.

නේවාසික ස්ත්‍රී පුරුෂ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැනවින් පවත්වාගෙන යා හැකි මට්ටමේ පෝෂණයන් සහිත ආහාර පාන සැපයීම.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරැකීම සඳහා අමතර ඖෂධ වර්ග හා ප්‍රතිකාර නොපමාව ලබා දීම.
දෛනික ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදවීම.
දිනපතා සහ පොහොය දිනයන්හි ආගමික වැඩසටහන් වල නිරත කරවීමට පහසුකම් සලසාදිම.
සතිපතා සංගීත සහ රසවින්දනාත්මක හා දැනුවත්වීමේ වැඩසටහන් වලට සහභාගීවීමට අවස්ථාව සලසාදීම.
අර්ධ වාර්ෂිකව සංවිධානය කරන අධ්‍යාත්මික වන්දනා චාරිකා සඳහා සහභාගී කරවීම.
භෞතික චිකිත්සක, ශරීරසුවතා වැඩසටහන් සහ වෛද්‍ය සායන පැවැත්වීම.

සපයනු ලබන පහසුකම්
මෙම වැඩිහිටි විවේකාශ්‍රමයේ නේවාසිකයින් සඳහා සැපයෙන සේවාවන්ට අමතරව වසර පුරාම සෑම අයෙකුට ම වෙන්‍ වශයෙන් පහත සඳහන් ද්‍රව්‍ය හා උපකරණ පුද්ගලික පරිභෝජනය සඳහා ලබාදෙනු ලැබේ.

එදිනෙදා භාවිතයට ඇදුම් කට්ටල 07ක් සැපයීම.
විශේෂ උත්සව හා ගමන් යාමට සුදුසු ඇදුම් කට්ටලයක් සැපයීම.
නිදන කාමරයට අවශ්‍ය සියලුම වර්ගයේ (ඇද ඇතිරිලි, තුවා, කොට්ට, මදුරු දැල් යනාදිය)
පුද්ගලික පරිහරණයට අවශ්‍ය ද්‍රව්‍ය (පිගන්, කෝප්ප, උණුවතුර බෝතල්, දත් බුරුසු, සබන්, පාවහන් යනාදිය)
මෙම භාණ්ඩ සෑම වසරක් පාසා ම ජනවාරි මස පළවෙනි දින සපයනු ලබන අතර සෑම වසරකම දෙසැම්බර් 31 වන දින වසරක් පුරා පරිහරණය කළ සියලුම භාණ්ඩ (ඇදුම්, පැළදුම් ඇද ඇතිරිලි, තුවා, මදුරු දැල්, කොට්ට, පිගන්, කෝප්ප, උණුවතුර බෝතල්යනාදිය) ආයතනයෙන් ඉවත් කර තවදුරටත් පරිහරණය කළ හැකි සියලුම භාණ්ඩ පිරිසිදු කර දිවයිනේ දුෂ්කර පළාත්වල වෙසෙන දිළිදු ජනතාව අතර බෙදා දීමට ක්‍රියා කිරීම.

අයහපත් කාළගුණය හේතුවෙන් ආපදාවට පත් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩුගස්තලාව, මැදවෙලගම, වැල්ගොල්ල යන ගම්මානවල පීඩාවට ප...
27/12/2025

අයහපත් කාළගුණය හේතුවෙන් ආපදාවට පත් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩුගස්තලාව, මැදවෙලගම, වැල්ගොල්ල යන ගම්මානවල පීඩාවට පත් පවුල් සඳහා සහන සැලසීමට සහනෝදා පදනමේ දායකත්වය ලබා දුන් අයුරු

සහනෝදා පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන අඩු ආදායම්ලාභී දරු දැරියන්හට පාසල් නිල ඇඳුම්, පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ කට්ටල...
27/12/2025

සහනෝදා පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන අඩු ආදායම්ලාභී දරු දැරියන්හට පාසල් නිල ඇඳුම්, පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ වැඩසටහන මෙවරත් 2025 දෙසැම්බර් 21 වන දින ලුණුගම්වෙහෙර සහනෝදා පදනමේ ව්‍යාපෘති කාර්යාලයේදී පවත්වන ලදි.

“ වියපත් දිවියට ආධ්‍යාත්මික සැනසිල්ලක් ”කුලදෙටු අභිනන්දන 2025 ඔක්තෝබර් 04 වන දින අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම ප...
06/11/2025

“ වියපත් දිවියට ආධ්‍යාත්මික සැනසිල්ලක් ”
කුලදෙටු අභිනන්දන 2025 ඔක්තෝබර් 04 වන දින අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම පරිශ්‍රයේ දී පැවති ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් මහෝත්සවයේ විචිත්‍රවත් අවස්ථා ...

01/06/2025
සහනෝදා පදනමේ ගරු සභාපති හා සහන උදය වැඩිහිටි විවේකාශ්රමයේ නිර්මාතෘ පූජ්යපාද හපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පර...
29/05/2025

සහනෝදා පදනමේ ගරු සභාපති හා සහන උදය වැඩිහිටි විවේකාශ්රමයේ නිර්මාතෘ පූජ්යපාද හපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙහිවල - අත්තිඩියේ, ඩී.එස් කහවිට මාවතේ පිහිටි සහන උදය වැඩිහිටි විවේකාශ්රමයට වසර 23 ක් සම්පූර්ණවීම නිමිති කරගෙන 2025 මැයි මස 03 වන දින සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනයක් හා පසුදින දහවල ශතාධික සංඝගත දක්ෂිණාවක් පිරිනමන්නට යෙදුණි.

සහනෝදා පදනමේ ගරු සභාපති හා සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නිර්මාතෘ පූජ්‍යපාද හපුතලේ  පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා...
29/05/2025

සහනෝදා පදනමේ ගරු සභාපති හා සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නිර්මාතෘ පූජ්‍යපාද හපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙහිවල - අත්තිඩියේ, ඩී.එස් කහවිට මාවතේ පිහිටි සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය වාර්ෂික ව සංවිධානය කරනු ලබන “සදහම් ගී සරණිය” වෙසක් බැති ගී ප්‍රසංගය 2025 මැයි මස 14 වන දින එම ආයතන පරිශ්‍රයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙහිදී මෙම බැති ගී ප්‍රසංගයට සහභාගිවූවන් පිළිගැනීම හා එහි අරමුණ පැහැදිලි කිරීම සහනෝදා පදනමේ ගරු සභාපති ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නායක මාහිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදුකළහ.
මෙම ප්‍රසංගය ‘Pasquel Sound of Music’ සංගීතාශ්‍රමයේ අධිපති ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් මහතා ප්‍රධාන ගායන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර බැති ගී ගායනය සඳහා ප්‍රවීණ ගායකයන් වන දයාන් විතාරණ මහතා සහ ඉඳුනිල් අන්දරමාන මහතා ද එක්විය. සංගීතය මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ සංගීතවේදී සරණ ගුණරත්න මහතා විසිනි.

සහනෝදා පදනමේ ගරු සභාපති හා සහන උදය වැඩිහිටි විවේකාශ්රමයේ නිර්මාතෘ පූජ්යපාද හපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පර...
29/05/2025

සහනෝදා පදනමේ ගරු සභාපති හා සහන උදය වැඩිහිටි විවේකාශ්රමයේ නිර්මාතෘ පූජ්යපාද හපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙහිවල - අත්තිඩියේ, ඩී.එස් කහවිට මාවතේ පිහිටි සහන උදය වැඩිහිටි විවේකාශ්රමයට වසර 23 ක් සම්පූර්ණවීම නිමිති කරගෙන 2025 අප්රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා ධර්ම දේශනා මාලාවක් පවත්වන ලදි.

ආයු වඩ්ඩකෝ - ධන වඩ්ඩකෝසිරි වඩ්ඩකෝ - යස වඩ්ඩකෝබල වඩ්ඩකෝ - වර්ණ වඩ්ඩකෝසුක වඩ්ඩකෝ හෝතු සබ්බදා...!අද දිනට ඡන්ම දිනය යෙදී ඇති...
15/02/2025

ආයු වඩ්ඩකෝ - ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ - යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ - වර්ණ වඩ්ඩකෝ
සුක වඩ්ඩකෝ හෝතු සබ්බදා...!
අද දිනට ඡන්ම දිනය යෙදී ඇති සහනෝදා පදනමේ ගරු සභාපති අධ්‍යක්ෂ ජනරාල්, සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නිර්මාතෘ ගරු පූජ්‍යපාද හපුතලේ පඤ්ඤාරාම නාහිමිපාණන්වහන්ස,
ඔබ වහන්සේට නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. තවද ජාතික, ආගමික, සමාජ මෙහෙවරෙහි යෙදීමට තවදුරටත් ශක්තිය, ධෛර්ය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

තෙරුවන් සරණයි!
සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම පාලක සභාව

Address

No 28, D. S. Kahawita Lane, Attidiya
Dehiwala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94718280600

Alerts

Be the first to know and let us send you an email when Sahana Udaya Elders Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sahana Udaya Elders Home:

Share