Divisional Federation Of Youth Clubs - Dehiwala

Divisional Federation Of Youth Clubs - Dehiwala "යොවුන් සවියෙන් අළුත් හෙටක්"

යෞවන සමාජ ක්‍රියාකාරී පූර්ණ සත්‍යජිත් Poorna Sathyajith Alahakoon  වහා නිදහස්කරනු..!යෞවන සමාජ දේශපාලණීයකරණයට විරුද්ධව හඬ...
03/08/2025

යෞවන සමාජ ක්‍රියාකාරී පූර්ණ සත්‍යජිත් Poorna Sathyajith Alahakoon වහා නිදහස්කරනු..!

යෞවන සමාජ දේශපාලණීයකරණයට විරුද්ධව හඬ නැගීම හේතුවෙන් පූර්ණ සත්‍යජිත් තරුණ නායකයා පොලිසිය විසින් කළුතර දිස්ත්‍රීක්ක කාර්‍යාලයේදී අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුට එරෙහිව ක්‍රියාත්මක මර්ධනයට එරෙහිව නැගී සිටිමු....!

පූර්ණ සත්‍යජිත් වහාම නිදහස් කරනු !

Supun Wijerathna
Eranga Gunasekara
Anura Kumara Dissanayake

#තරුණයන්ටඅයිතිය


#තාරුණයන්ගේමහාගෙදර

#එක්වෙමුරැකගමු ෞවනසමාජ

04/02/2025

77 වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරමු.

Divisional Federation Of Youth Clubs - Dehiwala

Happy Pongal𝐃𝐈𝐕𝐈𝐒𝐈𝐎𝐍𝐀𝐋 𝐅𝐄𝐃𝐄𝐑𝐀𝐓𝐈𝐎𝐍 𝐎𝐅 𝐘𝐎𝐔𝐓𝐇 𝐂𝐋𝐔𝐁𝐒 - 𝐃𝐄𝐇𝐈𝐖𝐀𝐋𝐀
14/01/2025

Happy Pongal

𝐃𝐈𝐕𝐈𝐒𝐈𝐎𝐍𝐀𝐋 𝐅𝐄𝐃𝐄𝐑𝐀𝐓𝐈𝐎𝐍 𝐎𝐅 𝐘𝐎𝐔𝐓𝐇 𝐂𝐋𝐔𝐁𝐒 - 𝐃𝐄𝐇𝐈𝐖𝐀𝐋𝐀



ජාත්‍යන්තර තරුණ දිනයDivisional Federation Of Youth Clubs - Dehiwala
12/08/2024

ජාත්‍යන්තර තරුණ දිනය

Divisional Federation Of Youth Clubs - Dehiwala

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !🙏Divisional Federation Of Youth Clubs - Dehiwala
21/06/2024

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !🙏

Divisional Federation Of Youth Clubs - Dehiwala

පරිසරයෙන් තොර පැවතීමක් මානව සංහතියට නොමැත. එම සදාතනික සහසම්බන්ධතාවය සුරැකීම අප සැමගේ යුතුකමක් සහ ඉදිරි පරපුර සඳහා වන වගක...
05/06/2024

පරිසරයෙන් තොර පැවතීමක් මානව සංහතියට නොමැත. එම සදාතනික සහසම්බන්ධතාවය සුරැකීම අප සැමගේ යුතුකමක් සහ ඉදිරි පරපුර සඳහා වන වගකීම වේ.

අද දිනට යෙදී ඇති ලෝක පරිසර දිනයේදී පරිසරය සංරක්ෂණය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ජාතික වන ආවරණය වැඩි කිරීම, විද්‍යාත්මක අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර හිතකාමී මානව ජනාවාසකරණය ආදිය සහතික කිරීම සඳහා කැපවෙමු

අන් කවරදාකටත් වඩා පෘථිවි මාතාවට අපගේ කැපවීම සහ ක්‍රියාත්මකවීම දැන් අවශ්‍යය.

Divisional Federation Of Youth Clubs - Dehiwala

04/06/2024

ජාතික තරුණ වෙසක් උළෙලට සමගාමීව දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ බැති ගී සරණිය 2024 මැයි මස 24 වන පසු වෙසක් පොහෝ දින සැන්දෑවේ දී කරගම්පිටිය ශ්‍රී සුධර්මාරාම ධර්මරාජ විහාරයේ දී ගීතවත් විය.

Divisional Federation Of Youth Clubs - Dehiwala

2024/2025 වර්ෂය සඳහා නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ පහත තනතුරු සඳහා දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ තරුණ නායකයන් පහත...
04/06/2024

2024/2025 වර්ෂය සඳහා නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ පහත තනතුරු සඳහා දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ තරුණ නායකයන් පහත පරිදි පත්විය.

සංවිධායක : කුසල් පින්නදූව
උප ලේකම් ii : අෂාන් කෝට්ටවත්ත
අධ්‍යාපන / පුහුණු / රැකියා / මාර්ගෝපදේශන හා උපදේශන කාර්යංශ ලේකම් : එම්. ශාන්
විදේශ කටයුතු කාර්යංශ ලේකම් : ජනිත් රණසිංහ
විනය කමිටු සාමාජික : දිල්හාන් තාරුක

ඉහත පත්වූ සියළුම දෙහිවල යෞවනයන්ට දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සුබ පැතුම්....

Divisional Federation Of Youth Clubs - Dehiwala

23/05/2024
සඳහම් සුවය විඳීමට කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා !Divisional Federation Of Youth Clubs - Dehiwala
22/05/2024

සඳහම් සුවය විඳීමට කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා !

Divisional Federation Of Youth Clubs - Dehiwala

30 වසරක අඳුරු යුගය නිමා කර අදට වසර 15ක්Divisional Federation Of Youth Clubs - Dehiwala
18/05/2024

30 වසරක අඳුරු යුගය නිමා කර අදට වසර 15ක්

Divisional Federation Of Youth Clubs - Dehiwala

⁣2024/2025 වර්ෂ සඳහා දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ විනය කමිටු තනතුරු මෙසේ පත්විය. පත් වූ සියළු තරුණ නායක නායිකාව...
09/05/2024

⁣2024/2025 වර්ෂ සඳහා දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ විනය කමිටු තනතුරු මෙසේ පත්විය. පත් වූ සියළු තරුණ නායක නායිකාවන් හට දෙහිවල තාරුණ්‍යයේ උණුසුම් සුබ පැතුම්...

Divisional Federation Of Youth Clubs - Dehiwala

Address

Dehiwala
10305

Telephone

+94112734763

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Of Youth Clubs - Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Federation Of Youth Clubs - Dehiwala:

Share