Divisional Federation Of Youth Club-Dehiowita

Divisional Federation Of Youth Club-Dehiowita our youth club page

18/07/2025

වසර කිහිපයක සිට කල කී දෑ බොහොමයි...
පෙර වසරෙහි මතකයන් බිදක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.
අලුත් මූණු ගොඩක් දෙහිඔවිට තාරුණ්‍යය වෙනුවෙන් හෙට දිනයේදී පත් වනු ඇත.
ඉතින් අවසරයි සමුගන්න....

02/07/2025

ඔයා දන්න දෙහිඕවිට ප්‍රසිද්ධ චරිතයක් නම් කරන්න 👀
කුහක නැත්තං එයා Reply කරයි.

Wish you a Happy Birthday Venuri
27/06/2025

Wish you a Happy Birthday Venuri


-ආරක්ෂාවට මුල්තැන-ඔබත් ආරක්ෂා වී තවකෙකුත් අනතුරකින් බේරා ගමු .🤝🫂කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණය කාර්යාලය , දෙහිඕවිට ප්...
26/06/2025

-ආරක්ෂාවට මුල්තැන-

ඔබත් ආරක්ෂා වී තවකෙකුත් අනතුරකින් බේරා ගමු .🤝🫂
කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණය කාර්යාලය , දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , දෙහිඕවිට යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය හා බෙරෙන්ඩිනා ආයතනය එක්ව සංවිධානය කරනු ලැබූ ජීවිතාරක්ශාව පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනේ මතකයන් බිදක් ඔබහට මෙලෙසින් .....

Wish You a Happy Birthday Maheshi.May all your dreams come teue...
20/06/2025

Wish You a Happy Birthday Maheshi.
May all your dreams come teue...



Wish you a happy Birthday Wimukthi.May all your dreams come true..
20/06/2025

Wish you a happy Birthday Wimukthi.
May all your dreams come true..



දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකු ලෙස අසුන් ගත්,දෙහිඕවිට තාරුණ්‍යය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ තරුණ සේවා නිළධ...
20/06/2025

දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකු ලෙස අසුන් ගත්,
දෙහිඕවිට තාරුණ්‍යය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ තරුණ සේවා නිළධාරි ලසන්ත මහත්මාට අපගේ උණුසුම් සුභ පැතුම්😍

Happy Birthday Maheshika Amarasingha May all your  dreams come true.....
20/06/2025

Happy Birthday Maheshika Amarasingha
May all your dreams come true.....


Protect our planet, it's the only home we have.-----World Environment Day 2025
05/06/2025

Protect our planet, it's the only home we have.
-
-
-
-
-
World Environment Day 2025



Address

Dehiowita
71400

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Of Youth Club-Dehiowita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share