20/06/2026
💥එක අම්මෙක් මගෙන් ඉල්ලුවේ ..... සර් මාස තුනයි තියෙන්නේ කෝම හරි S එකකට ගෙනියන්න...
හරි අම්මේ අපි දරුවා ගොඩ ගමු... මගේ වචනේ විස්වාස කරපු ඒ අම්මා අද හරිම සතුටෙන්....
ඊයේ රෑ ආපු ඒ call එක සර්, සර්ට ගොඩාක් පින් මම ඉල්ලුවේ S එකක් මගේ ලමයාට A එකක්......
💥සර් අපේ ළමයි school එකෙනුත් අතෑරලා තියෙන්නේ... ලකුනු 5,10 fail නොවී බේරලා දෙන්න........
කියන්න සතුටුයි ඒ දරුවෝ අද C ඇරන් සතුටින්😍
කරන්න බැරි දෙයක් නෑ කියලා ඔප්පු කරපු මගේ දරුවො ටික❤️
ඔයාලගේ ඉදිරි ගමන මේ වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
VA MATHS 2025/2026 OL