Welcome to Dambulla

Welcome to Dambulla Welcome to Dambulla – Discover the beauty, culture, and attractions of Dambulla.

This page promotes tourist destinations, local businesses, and unique experiences in the heart of Sri Lanka.

23/04/2026

“පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විසින් අද (23) උදෑසන මාතලේ අලු විහාරය අභියස සිට නුවර දළදා මාළිගාව දක්වා ජාත්‍යන්තර ‘සාම පාගමන’ (Walk for Peace Program in Sri Lanka) ආරම්භ කළ අවස්ථාව”

for Peace @followers@topfansWelcome to Dambulla @මහ දඹුල්ල සිංහල වෙළඳ පදනම

#සාම_පා_ගමන

22/04/2026

සාම පා ගමන - සජීවී වීකාශය - රංගිරි දඹුල්ල පුදබිමේ සිට...

#සාම_පා_ගමන

සාම පාගමනට වැඩම කළ ස්වාමීන් වහන්සේ..22 වෙනිදා උදේ 06.00 ට  ඔබත් එන්න දඹුල්ල විහාර හංදියට...   #සාම_පා_ගමන
21/04/2026

සාම පාගමනට වැඩම කළ ස්වාමීන් වහන්සේ..
22 වෙනිදා උදේ 06.00 ට ඔබත් එන්න දඹුල්ල විහාර හංදියට...

#සාම_පා_ගමන

21/04/2026

සාම පා ගමනට දඹුල්ල සූදානම්...

මහ දඹුල්ල සිංහල වෙළඳ පදනම දඹුල්ලේ අපි - Dambulle Api දඹුල්ලේ අපි - Dambulle Api ✊ Dambulla economic centre - sri lanka-දබුල්ල දඹුල්ල අපි ♻️ Dambulla Api Dambulla Nuwaraeliya Vegetables & Fruits Update දඹුල්ල නුවරඑළිය එළවළු අඩුවට Thamankaduwa Television - TTV

16/04/2026

ලෝක සාම පා ගමන - දඹුල්ලේ සාමාරම්භක මොහොත අප්‍රේල් 22 උදේ 06.30 ට.

සියල්ලෝ සාදු සිතින් පැමිණෙත්වා...

#සාම_පා_ගමන

දඹුල්ලෙන් ඇරඹෙන සාම පාගමනේ ගමන් මඟ...    #සාම_පා_ගමන
16/04/2026

දඹුල්ලෙන් ඇරඹෙන සාම පාගමනේ ගමන් මඟ...

#සාම_පා_ගමන

ඔබත් එන්න උදේ 06.30 වෙද්දි...
14/04/2026

ඔබත් එන්න උදේ 06.30 වෙද්දි...

දඹුල්ලේ අපිටත් වටිනවාකඩවත - ගාල්ල විතරක් නැතුවදැන් පොලොන්නරුවේ අපිවත් එක්කන් ගියොත් නරකද...සවස 05.30 කොළඹින් එමු.උදේ 08....
14/04/2026

දඹුල්ලේ අපිටත් වටිනවා

කඩවත - ගාල්ල විතරක් නැතුව
දැන් පොලොන්නරුවේ අපිවත් එක්කන් ගියොත් නරකද...

සවස 05.30 කොළඹින් එමු.
උදේ 08.00 වෙද්දි කොළඹට යමු.

ඒ අතරතුර ඉතින් වෙන කොහේ හරි රවුමක් දාලා එන්න....හා...ද...

මහ දඹුල්ල සිංහල වෙළඳ පදනම Welcome to Dambulla Polonnaruwa Municipal Council TB Sarath NCG Express Nikitha Grero Thilan Warnajith Wijesingha Lalith Thissa Kumara

පොලොන්නරුවේ අපේ බස් එක...

කඩවත - ගාල්ල විතරක් නැතුව
දැන් පොලොන්නරුවේ අපිවත් එක්කන් ගියොත් නරකද...

සවස 05.30 කොළඹින් එමු.
උදේ 08.00 වෙද්දි කොළඹට යමු.

ඒ අතරතුර ඉතින් වෙන කොහේ හරි රවුමක් දාලා එන්න....හා...ද...

මහ දඹුල්ල සිංහල වෙළඳ පදනම Welcome to Dambulla Polonnaruwa Municipal Council TB Sarath NCG Express Nikitha Grero Thilan Warnajith Wijesingha Lalith Thissa Kumara

සුබ අලුත් අවුරුද්දක් වේවා...   #දඹුල්ල  #අවුරුදු
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා...

#දඹුල්ල #අවුරුදු

දඹුල්ලේ දරුවෝ එක්ක සජීවී විකාශයක අත්දකීම.Thamankaduwa Television - TTV - Media Academy දඹුල්ලේ අපි - Dambulle Api දඹුල්ල...
13/04/2026

දඹුල්ලේ දරුවෝ එක්ක සජීවී විකාශයක අත්දකීම.
Thamankaduwa Television - TTV - Media Academy දඹුල්ලේ අපි - Dambulle Api දඹුල්ලේ අපි - Dambulle Api ✊ මහ දඹුල්ල සිංහල වෙළඳ පදනම


12/04/2026

නිවේදක පාඨමාලාවට දැන් සිසුන් බඳවා ගැෙන්...
දරුවන්ගේ දක්ෂතා බලන්න මේ Page ඒකට එන්න👉 TTV Kids
Call Now - 071 882 8805
තමන්කඩුව ටෙලිවිෂන් මීඩියා ඇකැඩමී,
එක්සලන්ස් ප්රින්ටර්ස් උඩු මහල,
තැපැල් කාර්යාලය අසල,
දඹුල්ල.
දඹුල්ල | පොලොන්නරුව | ඇළහැර බකමූණ සෑගල

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Welcome to Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share