ෂැගි - 𝐒𝐇𝐀𝐆𝐘

ෂැගි - 𝐒𝐇𝐀𝐆𝐘 කල් දැමීමේ කලාවේ ප්‍රධානියා., - Master of the art of procrastination.

කතා කරන පින්තූර 🥴☝🤣
02/01/2024

කතා කරන පින්තූර 🥴☝🤣

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ  කියයි. “මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක්...
21/12/2023

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ කියයි.

“මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක් නැරඹීමට ගියෙමි, ටිකට් පත් සදහා දිගු පෝලිමක් තිබූ අතර අප ඉදිරිපිට සිටියේ දෙමාපියන් සහ දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක්.

ඔවුන් දරිද්‍රතාවයෙන් යුතු අය බව පැහැදිලි වූ අතර, ඔවුන්ගේ ඇඳුම් පරණ නමුත් පිරිසිදුයි. සර්කස් ගැන පිරිමි ළමයින් කතා කරන විට ඔවුන්ගේ පියා ඉතා සතුටු සිතින් සිටියේය.

තම වාරය පැමිණි විට ඔවුන්ගේ පියා ටිකට් මිල ඇසීය අයකැමි ටිකට් මිල ගණන් ඔහුට පැවසූ විට, මිනිසා ගොත ගසමින් හැරී තම බිරිඳගේ කනට යමක් කීවේය.

"ලැජ්ජාව නිසා එය පහසුවෙන් කියවිය හැකි විය."

හදිසියේම, මගේ පියා සාක්කුවෙන් ඩොලර් 20 ක් ගෙන එය බිමට විසි කළේය. මගේ පියා නැමී එය අතට ගෙන මිනිසාගේ උරහිසට අත තබා මෙසේ කීවේය. "ඔයාගේ සල්ලි වැටුනා සර් ..."

ඒ මිනිසා මගේ පියා දෙස බැලූ අතර ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියේය. ..

"ස්තුතියි සර්." යැයි පැවසීය..

අනතුරුව තාත්තා මාව අතින් ඇදගෙන පෝලිමෙන් එළියට ආවා. ඒ මිනිසාට දුන් ඩොලර් 20 හැර මගේ පියා සතුව ප්‍රමාණවත් මුදල් නොමැති විය...

එතැන් සිට මම මගේ පියා ගැන ආඩම්බරවීමි. එම මිනිත්තු 2 මගේ ජීවිතයේ මම දුටු හොඳම දර්ශනය විය...

- චාලි චැප්ලින් -

Copied😉

"ලී කැබැල්ලකට වුව බෝනික්කියක විය හැකිය. එහෙත්, ඒ ඔබ එය හදවතින් දකින්නේ නම් පමණි" 🎈🍃වෘත්තීයෙන් ජායාරූප ශිල්පියකු වූ ඇල්බර...
18/11/2023

"ලී කැබැල්ලකට වුව බෝනික්කියක විය හැකිය. එහෙත්, ඒ ඔබ එය හදවතින් දකින්නේ නම් පමණි" 🎈🍃

වෘත්තීයෙන් ජායාරූප ශිල්පියකු වූ ඇල්බර්ටෝ කෝර්දා, කියුබාවේදී ජායාරූපකරණයේ යෙදී සිටිනා අතරතුර, ලොකු කළු පැහැ ඇස් ඇති දැරියක් පත්තර කොළයක එතූ ලී කැබැල්ලක් තුරුළු කරගෙන සිටිනු ඔහුගේ ඇස ගැටෙනවා. පෝලා මරියා නම් ඇගෙන් ඔහු ඒ කුමක්දැයි විමසූ විට, "මේ මගේ බෝනික්කා. එයාගෙ නම නිනා" යැයි ඈ පිළිතුරු දෙනවා.

"La niña de la muñeca de Palo"
Cuba (1959)
Korda Photography

Alberto Korda, artistic name of Alberto Díaz Gutiérrez (Cuba 1928-Paris 2001), is considered the "photographer of feelings", one of the most famous photographers in the history of photographic art.
අන්තර්ජාලයෙන් උපුටාගැනීමක් .

🌝
10/11/2023

🌝

01/10/2023

,😹😹

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වෙන පින්බර බිනර පොහොය දිනයක් වෙවා !!
29/09/2023

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වෙන පින්බර බිනර පොහොය දිනයක් වෙවා !!

😎
25/09/2023

😎

🖤
23/09/2023

🖤

රවුම් කරගන්න බැරි අයට 🥴
22/09/2023

රවුම් කරගන්න බැරි අයට
🥴

20/09/2023

😶

ඔබගේ බැංකු ගිණුමේ මුදල් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්.. කරුණාකර මේ පෝස්ට් එක අකුරක් නෑර කියවන්න.ඔබට පාර්සලයක් ඩිලිවරි කිරීමට ...
10/09/2023

ඔබගේ බැංකු ගිණුමේ මුදල් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්.. කරුණාකර මේ පෝස්ට් එක අකුරක් නෑර කියවන්න.

ඔබට පාර්සලයක් ඩිලිවරි කිරීමට තිබෙන බැවින් ඔබගේ විස්තර ඇතුලත් කරන ලෙස පවසා ඔබට මැසේජ් එකක් ලැබෙන්න පුළුවන්. එම මැසේජ් එක තුළ link එකක් ඇතුලත් කරලා තියෙනවා. එම ලින්ක් එක හරහා යනවිට ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවියට ඔබ ඇතුලත් වෙනවා.

👉හැබැයි එය සැබෑම ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවිය නොවෙයි. තැපැල් වෙබ් අඩවිය හා සමානවම සෑදූ ව්‍යාජ වෙබ් අඩවියක්.

👉 එම ව්‍යාජ තැපැල් වෙබ් අඩවියට ගියහම ඔබගේ නම ලිපිනය ඇතුළු විස්තර ඉල්ලනවා.

👉 එහෙම විස්තර දුන් පසුව රුපියල් 99/= ක ගාස්තුවක් ගෙවන්න කියල තියෙනවා.

👉 එම රුපියල් 99/= ගෙවන්න ඔබගේ බැංකු කාඩ් පත ඇතුලත් කරන්න කියනවා.

👉 ඔබගේ බැංකු කාඩ්පත ඇතුලත් කරලා ටික වේලාවකින් ඔබගේ බැංකු ගිණුමේ ශේෂය 00000 බවට පත්වෙලා තියෙන හැටි බලාගන්න පුළුවන්.

👉 හැමෝම මේ ගැන දැනුවත් කරන්න. අහුවෙන්න එපා. විශේෂයෙන්ම ඔන්ලයින් ඇණවුම් මගින් බඩු ගෙන්වන අය පරිස්සම් වෙන්න.

Coppied

07/09/2023

දෝණිගේ පු** ටැටුවක් ගැහැවා සුද්දා 😌🙈💪✌️ 𝐒𝐇𝐀𝐆𝐘 page එකට follow පාරක් දාලා sup ekk denna 😍

Address

Dambulla

Alerts

Be the first to know and let us send you an email when ෂැගි - 𝐒𝐇𝐀𝐆𝐘 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ෂැගි - 𝐒𝐇𝐀𝐆𝐘:

Share