Pelwehera School of Agriculture Alumni Association

Pelwehera School of Agriculture Alumni Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pelwehera School of Agriculture Alumni Association, Youth Organization, Pelwehera, Dambulla.

එක් මිනිසෙකු ජීවත් කරන්නාමිනිස් සංහතියක් ජීවත් කල කෙනෙකු වන්නේය !!පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලීය සිසු සිසුවියන් විසින් සං...
13/03/2026

එක් මිනිසෙකු ජීවත් කරන්නා
මිනිස් සංහතියක් ජීවත් කල කෙනෙකු වන්නේය !!

පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලීය සිසු සිසුවියන් විසින් සංවිධානය කරනු ලබන,

*ලේ දන් දීමේ වැඩසටහන*

📌2026 මාර්තු 20 වැනිදා
📌උදෑසන 9 සිට සවස 3 දක්වා

පිං කැමති ඔබ සැමට ආරාධනා..🙏🏻

#පැලේඅපි

✳️ 𝐆𝐞𝐭 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐀𝐧𝐧𝐮𝐚𝐥 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐌𝐞𝐞𝐭𝐢𝐧𝐠 𝟐𝟎𝟐𝟔
08/02/2026

✳️ 𝐆𝐞𝐭 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐀𝐧𝐧𝐮𝐚𝐥 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐌𝐞𝐞𝐭𝐢𝐧𝐠 𝟐𝟎𝟐𝟔

ජනවාරි 10 වැනිදා කුරුණෑගල අස්ලිය ගෝල්ඩන් හෝටලයේදී පැවැත්වුණු ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ 38 වන...
11/01/2026

ජනවාරි 10 වැනිදා කුරුණෑගල අස්ලිය ගෝල්ඩන් හෝටලයේදී පැවැත්වුණු ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ 38 වන වාර්ෂික මහා සභා රැස්වීම අවස්ථාවට විශේෂ ආරාධිතයකු අගමැතිතුමිය සහභාගී විය.

🎄ඔබට සහ ඔබගේ පවුලේ අයට සාමය, සතුට සහ සාර්ථකත්වය පිරි සුභ නත්තලක් වේවා..🎄
25/12/2025

🎄ඔබට සහ ඔබගේ පවුලේ අයට සාමය, සතුට සහ සාර්ථකත්වය පිරි සුභ නත්තලක් වේවා..🎄

💢 𝐒𝐀𝐏𝐒𝐀 සහෝදරත්වය වෙත..      ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවේ ආපදාවය සදහා පරිත්‍යාගය වෙනුවෙන්... #අපි_රුපියල්_මිලියනයක්...
19/12/2025

💢 𝐒𝐀𝐏𝐒𝐀 සහෝදරත්වය වෙත..
ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවේ ආපදාවය සදහා පරිත්‍යාගය වෙනුවෙන්...

#අපි_රුපියල්_මිලියනයක්_එකතු_කරමු.
ා_ඔබේ_සහයෝගය_අවැසි_මොහොතයි_මේ.
#ඔබේ_පරිත්‍යාගය 𝐒𝐀𝐏𝐒𝐀 ගිණුමට ගිණුම් ගත කරන්න.
රිසිට් පත 𝐑𝐞𝐛𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 𝐅𝐮𝐧𝐝 යනුවෙන් සහ
ඔබේ නම , කෘෂිකර්ම විද්‍යාලය සදහන් කර සුනිල් ගමඇතිගේ 𝟎𝟕𝟕𝟐𝟖𝟖𝟓𝟎𝟕𝟖
අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න

27/10/2025
🎉🔥 PELWEHERA PREMIERE LEAGUE 2025 🔥🎉🏆 Ceylon Dairies Trophy Challenge 🏏Hey champs! 💪It’s time to bring your spirit, pass...
10/10/2025

🎉🔥 PELWEHERA PREMIERE LEAGUE 2025 🔥🎉
🏆 Ceylon Dairies Trophy Challenge 🏏

Hey champs! 💪
It’s time to bring your spirit, passion, and batch pride to the ground!Two more day,Hurry up
Let’s make PPL 2025 the most unforgettable battle ever! ⚡

📅 Date: 11th October 2025
🕢 Time: 7:30 AM
📍 Venue: Pelwehera Agri School Ground

Organized by 2020 - 2022 Batch
📞 Uditha - 0715147682 | Chandika - 0772817698

💥 All captains, gather your teams — everyone is invited!
Bring your energy, colors, and cheer squad! 🎊
Let’s see who takes home the Ceylon Dairies Trophy! 🏆

📸 Don’t forget to capture the moments and tag us with
Let the best team win – but let everyone walk away inspired. 💪
SEE YOU ON THE FIELD! 🙌🏏

පැලේ සහෝදරත්වයට කෙරෙන සුහද ආරාධනාවයි..!
08/10/2025

පැලේ සහෝදරත්වයට කෙරෙන සුහද ආරාධනාවයි..!

Address

Pelwehera
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Pelwehera School of Agriculture Alumni Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share