26/08/2026
දහම් සිසිලෙන් සිත් සතන් නිවී සැනසෙන පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා... 🪷🙏🏻
නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේදී , ආනන්ද හිමියන් අරහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරීගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම හා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම වැනි උතුම් සිදුවීම් රැසක් සිදුවිය. 🪔
කරුණාව, දයාව හා මෛත්‍රියෙන් සියලු සිත් පිරී, සැනසුම උදාවේවා...! ✨
_________________________
Design by: Natheesha Omandi
Caption by: Jalani Abeynayake
__________________________