South Coast Protection Alliance - SCPA

South Coast Protection Alliance - SCPA Non profit organization working to protect Southern coast.

🙌 වෙරළ පිරිසිදු කිරීමේ කොටස්කරුවෙක් වීමට කැමතිද?මෙම පෝරමය පුරවන්න 👉 https://forms.gle/bkrtEaMeVt61rtxB9
04/10/2025

🙌 වෙරළ පිරිසිදු කිරීමේ කොටස්කරුවෙක් වීමට කැමතිද?
මෙම පෝරමය පුරවන්න 👉 https://forms.gle/bkrtEaMeVt61rtxB9

Hikka Vibes are back for a cleaner beach! 🌊♻️
Join us for the Hikka Fest Beach Cleanup.... on Oct 20th, 10 AM at Hikkaduwa Beach
📍 (Hikka Fest Main Stage - Near Hikkaduwa Tourist Police)

🙌 Want to be part of the crew?
Fill out this form 👉 https://forms.gle/bkrtEaMeVt61rtxB9

Our team will reach out with details.

09/09/2025

බලන්න මේ විනාශය ‼️සුන්දර වෙරළතීරයක් අපවිත්‍ර කරන අපේ රටේ ජාතියක් ජම්මයක් නැති මිනිස්සු 👇
මේ දඩල්ල කැරකෝප්පුවට සමාන්තරව දිවෙන ගාලුපාර සහ මුහුදු තීරය . වීඩියෝ එකේ අන්තිම හරිය වෙනකම් බලන්න.හැන්දෑවට ඉරබහිද්දි හැබෑම ලස්සනක් තියෙන මේ වෙරළතීරයේ සුන්දරත්වය විදින්න මේ අයිනක ඉඳන් බලන්න විදේශිකයන් කොයිතරම් ආස වෙයිද ? ඒත් පහත් මිනිස්සු කීපදෙනෙක් මේ විදිහට කුණු දාල පළාතම උහුලන්න බැරි දුර්ගන්ධයක් එක්ක. කරුණාකර මෙවැන්නන් නීතියේ රැහනට පමුණවන්න.අදාළ බළදාරීන්ගේ අවධානය පිණිසයි...
-දකුණු වෙරළ සුරකීමේ එකමුතුව
සැප්තැම්බර් 2025

Address

Dadalla

Website

Alerts

Be the first to know and let us send you an email when South Coast Protection Alliance - SCPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share