Fight Cancer Team Sri Lanka

Fight Cancer Team Sri Lanka Our aim is to elevate Apeksha Hospital (National Cancer Institute in Maharagama), Sri Lanka to be the best Cancer Hospital In South Asia by year 2025.
(290)

කණ්ඩායමේ නිර්මාතෘ MSH මොහොමඩ් මහතාගේ පිළිකාවත් සමග සටන් කළ එකම පුතණුවන් වූ හුමේද්ගේ ඉල්ලීමක් අනුව මහරගම අපේක්ශා රෝහලට අත්�යාවශ්�යව පැවති PET/CT ස්කෑනර් යන්ත්�රයක් ලබා දීමේ මූලික අරමුණ ඇතිව පිළිකාවට එරෙහි ශ්�රී ලාංකීය රත්තරන් හදවත් ඇති ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මිනිස් පවුරක් ලෙසින් Fight Cancer Team Sri Lanka කණ්ඩායම ඇරඹුණි.

පෙට් ස්කෑන් ව්�යාපෘතිය ඇරඹී මාස 3ක් ඇතුළත අවශ්�යව තිබූ කෝටි 25 ක මුදලක් ර

ජයේ අපේක්ශා රෝහලේ ගිණුමට එකතු වී තිබුනේ රත්තරන් හදවත් ඇති ශ්�රී ලාංකිකයන් 73,512 ක තැන්පතු එකතුවකින්.. එය ජාතික කර්තව්�යයක් සේ සාර්ථක කරගැනීමට දෙරණ මාධ්�ය, විජය පුවත්පත් ජාලය ඇතුලුව සියළුම ජනමාධ්�ය ආයතන එකාවන්ව ඒ පණිවිඩය ජනතාව අතරට ගෙනයන්න උපකාරි උනා.

2018 අප්�රේල් 01 දින මනුසත්බවේ දිනයක් කරමින් ශ්�රී ලාංකීය Pet ස්කෑනරය මහරගම අපේක්ශා රෝහලට භාර දී පෞද්ගලික රෝහලක රැපියල් 180,000 පමණ අය කරන ස්කෑන් පරීක්ශාවක් අපේම රටේ පිළිකා රෝගීන් වෙනුවෙන් මහරගම අපේක්ශාවේදී නොමිලයේම කරගැනීමට පුළුවන්.

පිළිකාව හදුනාගැනීමේ ස්කෑන් යන්ත්�රයක පරිත්�යාගයෙන් පසුව ජාතික පිළිකායතනයේ වෛද්�යවරුන්ගේ ඉල්ලීම් මත පෞද්ගලික රෝහල්වල ලක්ශ 10-15 ත් අතර මුදලක් වැයවන විකිරණශීලි පිළිකා ප්�රතිකාර නොමිලයේ සිදුකිරීම සදහා අත්�යාවශ්�ය ටෝමෝතෙරපි යන්ත්�රයක් සහ නූතන ලීනියර් ඇක්සලේටර් යන්ත්�රයක් පරිත්�යාග කිරීමේ අරමුණෙන් කෝටි 100 ක් රජයේ සෞඛ්�ය සංවර්ධන අරමුදලේ අපේක්ශා රෝහල් 71275069 ගිණුමට බැර කිරීමේ අරමුණෙන් (පණදෙන50 ව්�යාපෘතිය) 2019 දී සෞඛ්�ය අමාත්�යාංශයත් අපේක්ශා රෝහලත් සමග මූලික ගිවිසුම් අත්සන් කරන ලද අතර රටේ ඇතිවූ සියලු අභියෝගාත්මක තත්ව යටතේත් මේ වනවිට කෝටි 15 කට අධික මුදලක් පරිත්�යාග කිරීමට අපේ රටේ රත්තරන් හදවත් කටයුතු කර තිබුනා.

පිළිකාවට එරෙහි ශක්තිමත්ම මිනිස් පරපුරක් ගොඩනගමින් පිළිකාව ගැන සමාජයේ කතිකාවතක් ඇතිකරමින් පිළිකාව ජයගන්නට වළක්වා ගැනීමට නිරන්තර දැනුමෙන් අත්දැකීමෙන් වෛද්�ය උපදෙස් ගැන අපේම රටේ මිනිසුන් දැනුවත් කරමින්.. ප්�රතිකාර සදහා මූල්�ය අවශ්�යතා ඇති පිළිකා රෝගීන් වෙනුවෙන් අස්වැසිල්ලක් වෙමින් අහිංසක පිළිකා රෝගීන් වෙනුවෙන් අපේක්ශා රෝහල ඇතුලු පිළිකා රෝහල්වල ඇති අඩුපාඩු ගැන නිසි බලධාරීන්ගේ ඇස් ඇරවීමට රෝගීන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් හඩක් වීමට අප මූලිකත්වය ගෙන කටයුතු කරන අතර �රජයන්ටම බරක් නොවී ශ්�රී ලාංකීය රත්තරන් හදවත් එකතු කරගනිමින් ජාතික පිළිකා රෝහල වන මහරගම අපේක්ශා රෝහල පහසුකම්වලින් පරිපූර්ණ දකුණු ආසියාවේ විශිෂ්ඨම පහසුකම් සහිත රෝහලක් කිරීමේ උතුම් පරමාර්ථයෙන් අප කණ්ඩායම කටයුතු කරන්නෙමු. ��

புற்றுநோயை எதிர்த்துப் போராடும் Fight Cancer Team Sri Lanka குழுவின் ஸ்தாபகர் எம்.எஸ்.எச் முகம்மத் அவர்களின் ஒரே மகனான ஹுமைதின் வேண்டுகோளின் பேரில், மகரகம அபேக்சா மருத்துவமனைக்கு அத்தியாவசியமான PET / CT ஸ்கேனரை நன்கொடையாக வழங்குவதற்கான முதன்மை நோக்கத்துடன் புற்றுநோய்க்கு எதிரான செயற்படும் Fight Cancer Team Sri Lanka குழுவானது இலங்கையின் தங்க இதயம் கொண்ட தன்னார்வ பெருமக்களின் சேர்கையாகவே ஸ்தாபிக்கப்பட்டது.

இத்திட்டம் தொடங்கப்பட்ட மூன்று மாதங்களுக்குள், மொத்தம் 73,512 தங்க இதயம் கொண்ட இலங்கையர்களிடமிருந்து ரூ. 250 மில்லியன் அரச அபேக்சா மருத்துவமனை கணக்கில் வைப்புச் செய்யப்பட்ட ஒரு நாடு தழுவிய நற்திட்டமாக இது மக்களிடம் கொண்டு செல்லப்பட வழிகோவியது.

இலங்கையில் ஏப்ரல் 1, 2018 ஐ ஒரு மனிதாபிமான தினமாக மாற்றி, பெட் ஸ்கேனர் மகாரகம அபேக்சா மருத்துவமனைக்கு ஒப்படைக்கப்பட்டது. மேலும் சுமார் 180,000 ரூபாய் செலுத்தி தனியார் மருத்துவமனையில் பெற வேண்டிய இந்த ஸ்கேன் மஹாரகம அபேக்சாவில் புற்றுநோயாளிகளுக்கு இலவசமாக வழங்கப்படுகிறது.

புற்று நோயை ஆரம்பத்தில் இனக்காணும் இந்த ஸ்கேனர் இலவசமாக வழங்கப்பட்டதன் பின்னர் தேசிய வைத்தியசாலையின் முக்கிய வைத்தியர்களின் வேண்டுகோளுக்கு இணங்க தனியார் வைத்தியசாலைகளில் சுமார் 10- 15 லட்ச ரூபாக்கள் செலவிட்டு மேற்கொள்ள வேண்டிய கதிரியக்க புற்றுநோய் சிகிச்சையை இலவசமாக வழங்க அவசியமான சுமார் 100 கோடி ரூபா பெறுமதியான டொமோதெரபி மற்றும் லீனியர் அக்சாலரேடர் இயந்திரத்தை இலவசமாக பரிசளிக்க அபெக்சா மருத்துமனையின் தேசிய சுகாதார அபிவிருத்தி நிதியத்தின் 71275069 எனும் கணக்கிலக்கத்திற்கு பணத்தை ஒன்று திரட்டுவதை அடிப்படையாகக் கொண்டு "பண தென பனஹ" உயிர் கொடுக்கும் ஐம்பது ரூபா செயற்றிட்டத்தின் அடிப்படையில் 2019 ஆம் ஆண்டு சுகாதார அமைச்சுடன் ஆரம்ப ஒப்பந்தம் கைச்சாத்திடப்பட்டதோடு, நாட்டில் ஏற்பட்ட பல்வேறு அசாதாரண சூழ்நிலைகளிலும் சளைக்காது, சவால்களுக்கு வெற்றிகரமாக முகம் கொடுத்து இலங்கையின் தங்க இதயம் கொண்ட பெருமக்களின் உதவியுடன் இது வரையில் சுமார் 15 கோடி ரூபாவுக்கு மேல் நிதி திரட்டப்பட்டு எஞ்சிய நிதியையும் திரட்டும் நடவடிக்கையில் இரங்கியுள்ள எமது குழு அபபேக்சா மருத்துமனைக்கு அவசியாமான இந்த அறப்பணியை மிக விரைவில் நிறைவேற்ற உத்தேசித்துள்ளோம்.

புற்றுநோய்க்கு எதிராக ஒரு வலுவான மனித பலத்தை உருவாக்குவதோடு, புற்றுநோயைப் பற்றிய ஒரு தெளிவுப்பாட்டை சமூக மட்டத்தில் உருவாக்கி அதனூடாக புற்றுநோயை வெற்றி கொள்ள அவசியமான நிலையான அறிவு மற்றும் அனுபவத்தின் மூலம் மருத்துவ ஆலோசனைகளைப் பெற்று நமது மக்களுக்கு அவற்றை தெளிவுபடுத்துவதோடு
சிகிச்சைக்காக நிதி உதவி தேவைப்படும் நோயாளர்களுக்கு நேசக்கரம் நீட்டி இந்த அப்பாவி புற்று நோயாளர்களின் விடிவு கருதி மஹரகம அபபேக்சா வைத்தியசாலை உட்பட ஏனைய புற்று நோய் வைத்தியசாலைகளில் உள்ள குறைபாடுகளை இனங்கண்டு அவற்றை உரிய அதிகாரிகளின் கவனத்திற்கு கொண்டுவருவதோடு, அரசுக்கு எல்லா சுமைகளையும் கொடுக்காது, இலங்கையின் தங்க இதயம் கொண்ட பெறுமக்களையும் இணைத்துக்கொண்டு எமது நாட்டின் ஏக புற்றுநோய் சிகிச்சையகமாகிய மஹரகம அபேக்சா வைத்தியசாலையை தெற்காசியாவிலே சகல வளங்களாலும் அங்கசம்பூரணம் அடைந்த ஒரு கேந்திர சிகிச்சை தலமாக மாற்றியமைக்க வேண்டும் எனும் உன்னத நோக்கத்தின் அடிப்படையிலேயே எமது குழு செயற்பட்டுக் கொண்டிருக்கிறது. ��

10/07/2026

🔟 10 DAYS TO GO.

In just 10 days, cricket will become something bigger than the game.

For one unforgettable afternoon, we will come together as One Team to raise awareness for breast cancer, celebrate courage, support survivors, honour fighters, and give hope to families across Sri Lanka.

Join us on 19th July at the SSC Cricket Ground. Wear your pink. Bring your family and friends. Fill the stands with hope, and be part of a movement that proves sport has the power to make a difference.

🎟️ Book your tickets.
👕 Pre-order your Official Pink Fan T-shirt.
🩷 Stand with Indira Cancer Trust and Suwa Arana.

Together, let's turn the stadium pink.

One Team. One Cause. One Pink Game.

01/07/2026
01/07/2026
❤️💪
30/06/2026

❤️💪

Please donate and share...

අපේක්ෂා රෝහලේ දාන වශයෙන් ලැබෙන තැඹිලි සීමා කරයි!පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් මහ...
21/06/2026

අපේක්ෂා රෝහලේ දාන වශයෙන් ලැබෙන තැඹිලි සීමා කරයි!

පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල නව තීරණයක් ගෙන තිබෙනවා.
⚠️ දෛනිකව ලැබෙන තැඹිලි ප්‍රමාණය සීමා කිරීමත්, රෝගීන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීම වැළැක්වීමත් එම පියවර අතරට ඇතුළත්.

රෝගීන් වෙනුවෙන් තැඹිලි පරිත්‍යාග ඕන අයට රෝහලේ ආහාර භාර නිළධාරි හරහා දිනකට සැබවින්ම අවශ්‍ය ගෙඩි 100-200 ක ප්‍රමාණයක් ලබා දෙන්න පුලුවන්. ඒක විධිමත් සහ සෞඛ්‍යරක්ශිත විදියට රෝගින්ට ලබා දෙන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලාත් ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

Address

573, Galle Road
Colombo
00600

Alerts

Be the first to know and let us send you an email when Fight Cancer Team Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Fight Cancer Team Sri Lanka:

Shortcuts

Share