19/10/2025
"ශීල සුව අරණ"
ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ විසින් පවත්වාගෙන යන හොරණ ප්‍රදේශයේ ඇති ගිලන් භික්ෂු උපස්තාන මධ්‍යස්ථානය.
"සුරක්නා" හෙළ හටන් සංගමය විසින්
සිදුකළ තවත් ශ්‍රමය හා දානමය පින්කම් මාලාවක
පුරුකක්.
2025.10.19