I N F I N I T Y Youth Club - Theripahe

I N F I N I T Y Youth Club - Theripahe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I N F I N I T Y Youth Club - Theripahe, Youth Organization, Colombo.

The "I N F I N I T Y" Youth Club 🎯 aims to develop village youth leadership 👥 and social values 💫, contributing to village development 🏡 through social 🤝, environmental 🌱, sports 🏆, educational 📚, and aesthetic 💅 activities.

31/05/2026

අපේ දන්සල ❤️💪

10/05/2026

අම්මට මොකටද දවසක්
අම්මා කියන්නෙම සසරක් 🙏❤️

✨️ Happy mother's day ✨


08/05/2026

ගමක තියෙන නිදහස වෙන කොහෙදිවත් ලැබෙන්නෙ නෑ 🍃💚


07/05/2026

INFINITY කොවුල් වසන්තය 2026


INFINITY යෞවන සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන පොල් රොටී සහ ඉගුරු තේ දන්සල මැයි මස 30 වෙසක් පොහෝ දින සවස 4.00 ස...
04/05/2026

INFINITY යෞවන සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන පොල් රොටී සහ ඉගුරු තේ දන්සල මැයි මස 30 වෙසක් පොහෝ දින සවස 4.00 සිට තෙරිපැහැ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වෙන බැවින් ඔබ සැමට කරන ගෞරවණීය ආරාධනයයි.



අප යෞවන සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කොවුල් වසන්තය අවුරුදු උත්සවය 2026.04.13 වන දින ම/පව සිදුහත් මහ විදුහල...
16/04/2026

අප යෞවන සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කොවුල් වසන්තය අවුරුදු උත්සවය 2026.04.13 වන දින ම/පව සිදුහත් මහ විදුහල් ක්‍රීඩාංගනයේදි පවත්වනු ලැබුනි.සවස් වරුවෙ වර්ශාවෙන් බාධා ඇති වුවත් සාර්ථකව සිදු කිරීමට අපට හැකියාව ලැබුනි.
එය සාර්ථක කිරීම සදහා ක්‍රීඩා පිටිය ලබා දුන් සිදුහත් මහ විද්‍යාලයේ ගරු විදුහල්පති තුමිය ඇතුලු සියලුම ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට ස්තූතිවන්ත වන අතර සහයෝගය ලබා දුන් සියලුම ආරාධිත අමුත්තන්ටද ගම්වාසි සියලුම දෙනාටද සහභාගී වූ සියලු දෙනාටද අප යෞවන සමාජයේ නිලධාරී මණ්ඩලය හා සියලුම සාමාජිකයින්ටද බෙහෙවින් ස්තූතියි වන්ත වන්නෙමු.🙏❤️



සුබ අලුත් අවුරුද්දක් වේවා 2026 🌞🇱🇰💫ලැබුවා වූ  නව වසර  ඔබටත්, සියළුම ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමටත් සියළු පැතුම් ඉටුවන, යු...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා 2026 🌞🇱🇰💫

ලැබුවා වූ නව වසර ඔබටත්, සියළුම ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමටත් සියළු පැතුම් ඉටුවන, යුධ ගිනි නිවෙන, සාමය, සතුට,සෞභාග්‍යය සපිරි සුබම සුබ නව වසරක් වේවා...!


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when I N F I N I T Y Youth Club - Theripahe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share