Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය

  • Home
  • Sri Lanka
  • Colombo
  • Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය

Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය Centre for Environmental Justice/ Friends of the Earth Sri Lanka is an Environmental Organisation based in Sri Lanka established in 2004.
(1)

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින්, පසුගිය වසර වල  ආදිවාසී දිනයන් වෙනුවෙන්,  ආදිවාසී ජන සංස්කෘතිය මූලික කොට නිපදවනු ලැබූ කෙටි ...
11/08/2026

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින්, පසුගිය වසර වල ආදිවාසී දිනයන් වෙනුවෙන්, ආදිවාසී ජන සංස්කෘතිය මූලික කොට නිපදවනු ලැබූ කෙටි වාර්තාමය වීඩියෝ පෙළහර,

02- ආදිවාසී ඇදහිලි හා විශ්වාස 👉🏻 https://youtu.be/tA9lML8FHP4?si=llbWKZq4aUQueu26

ආදිවාසී ඇදිහිලි, විශ්වාස සහ ඒවායේ ඉතිහාසය

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින්, පසුගිය වසර වල  ආදිවාසී දිනයන් වෙනුවෙන්,  ආදිවාසී ජන සංස්කෘතිය මූලික කොට නිපදවනු ලැබූ කෙටි ...
11/08/2026

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින්, පසුගිය වසර වල ආදිවාසී දිනයන් වෙනුවෙන්, ආදිවාසී ජන සංස්කෘතිය මූලික කොට නිපදවනු ලැබූ කෙටි වාර්තාමය වීඩියෝ පෙළහර,

01- ආදිවාසී චාරිත්‍ර 👉🏻 https://youtu.be/z2MLXtJEDgM?si=L8brqev-NGODHdED

ආදිවාසී චාරිත්‍ර ඉටු කිරීමේදී සහ සිය ජීවිකාව පවත්වාගෙනයාමේදී ඇති නී...

අද දිනට යෙදෙන ලෝක ආදිවාසී දිනයට සමගාමීව, පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හා විධායක අධ්‍යක්ෂක ඇතුළු නිලධාරී පිරිස, ආදිවාසී...
09/08/2026

අද දිනට යෙදෙන ලෝක ආදිවාසී දිනයට සමගාමීව, පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හා විධායක අධ්‍යක්ෂක ඇතුළු නිලධාරී පිරිස, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ ඊයේ දිනයේදී හමුවිය. මීට අමතරව ආදිවාසී ගම් ප්‍රදේශවූ දඹාන, පොල්ලෙබැද්ද, රතුගල, දළුපාන, හෙන්නාණිගල සහ වකරේ මුහුදු වැදි ප්‍රජාවේ නායක ඇත්තන් සහ එම ප්‍රජාවේ සාමජිකයන් සමඟ ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

අද අගෝස්තු 09 වෙනිදාට යෙදෙන ලෝක ආදිවාසී දිනයේදී, ශ්‍රී ලංකාවේ අභිමානවත් නියම උරුමකරුවන් වන අපේ වැදි ජනතාව පිළිබඳව විශේෂ ...
09/08/2026

අද අගෝස්තු 09 වෙනිදාට යෙදෙන ලෝක ආදිවාසී දිනයේදී, ශ්‍රී ලංකාවේ අභිමානවත් නියම උරුමකරුවන් වන අපේ වැදි ජනතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.

වසර දහස් ගණනක අතීතයකට හිමිකම් කියන අපේ වැදි ප්‍රජාව, සොබාදහම සමඟ අත්වැල් බැඳගත් අතිශය පරිසර හිතකාමී ජීවන රටාවකට හිමිකම් කියයි. එහෙත් නූතන සංවර්ධන ව්‍යාපෘති, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ වාසස්ථාන අහිමිවීම් හමුවේ ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවන රටාව මෙන්ම සංස්කෘතික අනන්‍යතාවද අද වන විට මහත් තර්ජනයකට ලක්ව ඇත.
පරිසර සංරක්ෂණ තීරණ ගැනීමේදී ආදිවාසී නායකයින්ගේ සහ ප්‍රජාවගේ අදහස් සක්‍රීයව ලබාගන්න.

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම යනු ඔවුන්ගේ සංස්කෘතිය පමණක් නොව, අපේ රටේ වනාන්තර සහ ජෛව විවිධත්වයද රැකගැනීමට කටයුතු කිරීමෙන් සහ ආදිවාසි අදහස් වලට ගරු කළ යුතු බව ආදිවාසී දිනයේ දී පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

Facebook content: English📢 CALL FOR ARTICLES – CHEMICAL WATCH MAGAZINEDo you have expertise, research findings, or insig...
24/07/2026

Facebook content: English
📢 CALL FOR ARTICLES – CHEMICAL WATCH MAGAZINE
Do you have expertise, research findings, or insights on inorganic environmental pollutants?
We are inviting article submissions for the upcoming issue of Chemical Watch Magazine focusing on: Inorganic Pollutants.
📩 Submit your article and be part of the conversation for a safer and healthier environment.
Google form link: https://forms.gle/1JvyLMf9v4tPE97FA
Prepare and present information on the impacts of inorganic environmental pollutants on ecosystems and human health, based on scientific research data and verified findings from credible reports.
The paper should include the following points:
◆ Details on inorganic pollutants, heavy metals and their sources
◆ Their harm to the environment and human health
◆ Research, data and reports used
◆ Test results and conclusions
We encourage contributions from researchers, academics, environmental professionals, students, and science communicators.
Help raise public awareness by sharing reliable scientific knowledge and practical insights on environmental pollution.

📢 ලිපි කැඳවීම – CHEMICAL WATCH සඟරාවඔබට අකාබනික පාරිසරික දූෂක පිළිබඳ විශේෂඥ දැනුමක්, පර්යේෂණ ප්‍රතිඵල හෝ වැදගත් අදහස් ති...
24/07/2026

📢 ලිපි කැඳවීම – CHEMICAL WATCH සඟරාව
ඔබට අකාබනික පාරිසරික දූෂක පිළිබඳ විශේෂඥ දැනුමක්, පර්යේෂණ ප්‍රතිඵල හෝ වැදගත් අදහස් තිබේද?
Chemical Watch සඟරාවේ ඉදිරි කලාපය සඳහා “අකාබනික පාරිසරික දූෂක” (Inorganic Pollutants) තේමාව යටතේ ලිපි භාරගනු ලැබේ.
📩 ඔබගේ ලිපිය යොමු කර සුරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා වන සංවාදයේ කොටස්කරුවෙකු වන්න.
Google form link: https://forms.gle/1JvyLMf9v4tPE97FA
විශ්වාසනීය වාර්තා සහ විද්‍යාත්මක පර්යේෂණ දත්ත මත පදනම්ව, අකාබනික පාරිසරික දූෂක මගින් පරිසර පද්ධති සහ මානව සෞඛ්‍යයට ඇති බලපෑම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලිපි අපේක්ෂා කරයි.
ඔබගේ ලිපියට පහත කරුණු ඇතුළත් විය යුතුය:
🔹 අකාබනික දූෂක, බැර ලෝහ සහ ඒවායේ මූලාශ්‍ර පිළිබඳ විස්තර
🔹 පරිසරයට සහ මානව සෞඛ්‍යයට ඒවාගෙන් සිදුවන හානි
🔹 භාවිත කළ පර්යේෂණ, දත්ත සහ වාර්තා
🔹 පරීක්ෂණ ප්‍රතිඵල සහ නිගමන
පර්යේෂකයන්, විද්වතුන්, පාරිසරික වෘත්තිකයන්, සිසුන් සහ විද්‍යා සන්නිවේදකයන්ගේ දායකත්වය අපි සාදරයෙන් පිළිගනිමු.
විශ්වාසනීය විද්‍යාත්මක දැනුම සහ ප්‍රායෝගික අවබෝධය හුවමාරු කරමින් පාරිසරික දූෂණය පිළිබඳ මහජන දැනුවත්භාවය වර්ධනය කිරීමට ඔබත් එක්වන්න.
#පරිසරදූෂණය #බැරලෝහ
#පාරිසරිකසෞඛ්‍යය #විද්‍යාත්මකපර්යේෂණ
#පරිසරදැනුවත්භාවය #පාරිසරිකයුක්තිය

🌿 Empowering Local Voices for Sustainable Futures! 📢We successfully conducted an insightful awareness programme for comm...
24/07/2026

🌿 Empowering Local Voices for Sustainable Futures! 📢

We successfully conducted an insightful awareness programme for community leaders at the Rideemaliyadda Divisional Secretariat office! 🏛️✨
The session focused on demystifying the Environmental Impact Assessment (EIA) process in Sri Lanka—breaking down key stages, core concepts, and why it remains a critical safeguard for sustainable development. 📊🌱
Key Highlights of the Session:
💡 EIA Fundamentals: Understanding the step-by-step EIA process and its importance in protecting our natural ecosystems.
🗣️ Power of Community Participation: Emphasizing how local knowledge, community concerns, and leadership are vital to keeping development projects environmentally sound and socially responsible.
🤝 Active Engagement: A inspiring exchange of ideas and questions with passionate local representatives.
"Strengthening community understanding is a key step toward transparent and inclusive environmental governance."
A heartfelt thank you to all the community leaders who participated and engaged so actively! Together, we are building a more vigilant, informed, and eco-conscious Rideemaliyadda. 💚
📸 Swipe through the photos below to see highlights from the event! 👇

🌿 Empowering Communities Through Environmental Knowledge 🌿Throwing it back to a powerful day of learning and grassroots ...
24/07/2026

🌿 Empowering Communities Through Environmental Knowledge 🌿

Throwing it back to a powerful day of learning and grassroots action! 📸✨

The Centre for Environmental Justice (CEJ) conducted an Environmental Impact Assessment (EIA) Awareness Programme for the dedicated community leaders in Pemaduwa, Mahawilachchiya.

Here is a glimpse of what made the day so impactful:

📘 Understanding the EIA Process: Participants deepened their knowledge of how EIAs safeguard our natural environment and drive sustainable development.

🗣️ Actionable Guidance: Leaders received practical tools on how to effectively review EIA reports and submit community comments during public consultation phases.

🤝 Government Collaboration: We were honored to have an Environmental Officer from the Mahawilachchiya Divisional Secretariat share key insights on local environmental management, regulatory procedures, and civic duty.

At CEJ, we firmly believe that real environmental protection begins at the grassroots level. We remain deeply committed to strengthening public participation and empowering Sri Lanka’s communities to take an active stand for our planet! 🌍💚

👇 Take a look through the album below to see our community leaders in action!

Address

20A, Kuruppu Road
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය:

Shortcuts

Share