26/12/2025
அம்மா ஃபவுண்டேஷன்(Amma Foundation) எங்கள் சமூகத்தை உயர்த்தும் கனவுடன் தனது பயணத்தைத் தொடங்கியது. வேறுபட்ட முறையில் தொடங்கத் திட்டமிட்டிருந்தாலும், சமீபத்திய பேரிடர், ஒரு நாட்டின் குடிமக்களாகவும் மனிதர்களாகவும் எங்களின் பொறுப்பை மீண்டும் நினைவூட்டியது.
மிஹிந்துசேனபுரம், தெமட்டகொட, பகுதிவாசிகளின் அளவிலா அன்பும், எங்கள் நண்பர்களின் பேருதவியும் காரணமாக, கொழும்பு கொலன்னாவ சிங்கபுர,
மற்றும் தெமட்டகொட மகாவெலி பத்துமக ,பகுதிகளில் வெள்ளத்தால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு ஆடைகள், சுகாதாரப் பொருட்கள், குழந்தை டையப்பர்கள்(diapers), மற்றும் குடிநீர் போத்தல்களை வழங்க முடிந்தது.
எங்களுடன் இணைந்து நின்ற அனைவருக்கும் எங்கள் மனமார்ந்த நன்றிகள்
மிகுந்த அன்பை வெளிப்படுத்திய மிஹிந்துசேனபுர மக்கள்,
தேவையான பொருட்களை அர்ப்பணித்த எங்கள் அன்பு நண்பர்கள்,
மற்றும் கொழும்பு மாநகர சபை இளைஞர் அணி உறுப்பினர்கள் தில்ஷான் பிரபாஷ்வர(Dilshan Prabhashwara), இசுரு லக்மல்(Isuru Lakmal), மேலும் எங்கள் சகோதரர் அயேஷ் நிமந்த (Ayesh Nimantha) ஆகியோருக்கும் சிறப்பு நன்றிகள்.
இது எங்களின் பயணத்தின் தொடக்கம் மட்டுமே. உங்கள் ஆதரவே இந்த முயற்சியை சாத்தியமாக்கியது.
நன்றி...
අම්මා පදනමෙහි අපි අපේ සමාජ සත්කාරයන් සමාජ ක්‍රියාකාරකම් පටන් ගන්න හිටියේ වෙනස්ම විදිහට. නමුත් සිදු වුනු ව්‍යසනකාරී තත්ත්වයත් එක්ක සමාජය ගොඩනැගීමට දායකවීම අරමුණු කරගෙන ආරම්භ කරපු “අම්මා පදනම” විදිහට මේ වෙලාවේ රටක් හැටියට සමාජයක් හැටියට අපේ යුතුකම සිදු කරන්නත් අපේ ගමන ආරම්භ කරන්නත් මේ අවස්තාව උපයෝගී කරගත්තා. ඇඳුම්, සනීපාරක්ෂක තුවා, බේබි ඩයිපර හා පානිය ජලය බෝතල් ලබාදීමට සැලසුම් කල අපි හට කොළඹ, දෙමටගොඩ මිහින්දුසේන්පුර මහල් නිවාස වාසින් හා අනෙකුත් අපේ යාලු හිත මිත්‍රාදීන් ලබාදුන්නේ ඉතාමත් බලාපොරොත්තු නොවූ විදිහේ ආදරණීය සහයෝගයක්. ඒ සහයෝගයෙන් අපිට කොලොන්නාව සිංහපුර හා දෙමටගොඩ මහවැලි පටුමග පෙදෙසේ ගංවතුරෙන් පීඩාවටපත් ප්‍රදේශවාසින් හට හැකි අයුරින් සහය දෙන්න හැකිවුණා.
“අම්මා පදනම” ට මේ කර්තව්‍ය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් දෙමටගොඩ මිහින්දුසේන්පුර මහල්නිවාස සංකීර්ණයේ පදිංචි ආදරණීය හදවත් හිමි මිනිසුන්ටද, අපට පුද්ගලික මට්ටමෙන් ඇදුම් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදුන් අපේ ආදරණීය හදවත් ඇති මිතුරන්ටද කොළඹ මහනගරසභාවේ තරුණ මන්ත්‍රී දෙපලක් වන ඩිල්ශාන් ප්‍රභාශ්වර සහෝදරයාටත්, ඉසුරු ලක්මාල් සහෝදරයාටත් අපේ හිතාදර සහෝදර අයේෂ් නිමන්තටත් “අම්මා පදනමේ” අපේ හෘදයාංගම ස්තූතිය...
The Amma Foundation began its journey with the hope of uplifting our community. Though we planned to start differently, the recent disaster reminded us of our responsibility as a nation and as human beings.
Thanks to the incredible kindness of the residents of Mihindusenpura, Dematagoda, and the generous support of our friends, we were able to distribute clothing, sanitary items, baby diapers, and bottled water to families affected by the floods in Kolonnawa Singhapura and Dematagoda Mahaweli patumaga areas.
A heartfelt thank you to everyone who stood with us, the loving residents of Mihindusenpura,
our dear friends who contributed necessities,
and Colombo Municipal Council youth members Dilshan Prabhashwara, Isuru Lakmal, as well as our brother Ayesh Nimantha.
Your support made this mission possible.This is just the beginning.
Thank you...