Saubhagya Foundation

Saubhagya Foundation Saubhagya foundation is an association which is mainly focused on humanity development. It was established in year 2014 . according to a unique concept of Mr.

Saubhagya Foundation is an association which is mainly focused on humanity development. Our Foundation elaborates to develop the present and future of children, youth, Elders. Saubhagya Foundation was established in year 2004. Lional Liyanage. recently Mr. Lional Liyanage, Mr Nimal Weerasinghe, Palitha Gunathilake act as advisors for the foundation while Mr. Guyrika Weerasinghe, Mr. Waruna Gunathilaka, Tharindu D. Perera remain as the management committee.

අවසන් කටයුතු ජූලි 07 වන (සදුදා) දින බොරැල්ල *ජයරත්න අවමංගල්‍ය ශාලාවේ* පෙ.ව. 09.00 සිට ප.ව. 4.30 *දක්වා තැන්පත් කර ඇති අත...
06/07/2025

අවසන් කටයුතු ජූලි 07 වන (සදුදා) දින බොරැල්ල *ජයරත්න අවමංගල්‍ය ශාලාවේ* පෙ.ව. 09.00 සිට ප.ව. 4.30 *දක්වා තැන්පත් කර ඇති අතර * ප.ව. 5.30 ට* බොරැල්ල සුසාන භූමියේදී ආදාහනය කරනු ලැබේ.🙏🙏🙏

මගේ රත්තරන් තාත්තා පතන්නා වූ බෝධියකින් නිවන් සම්පත්තිය අවබෝධ වේවා...🙏🙏🙏❤️❤️❤️❤️ඔයා නැති අඩුව මම කොහොම දරාගන්නද තාත්තේ......
05/07/2025

මගේ රත්තරන් තාත්තා පතන්නා වූ බෝධියකින් නිවන් සම්පත්තිය අවබෝධ වේවා...🙏🙏🙏❤️❤️❤️❤️

ඔයා නැති අඩුව මම කොහොම දරාගන්නද තාත්තේ.....😭😭😭😭😭😭😭😭😭😭

ලැබුවාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටමත් ජය සතුට සමාදානය පිරි සියලු පැතුමි ඉටුවන වාසනාවන්ත නීරොග...
14/04/2025

ලැබුවාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටමත් ජය සතුට සමාදානය පිරි සියලු පැතුමි ඉටුවන වාසනාවන්ත නීරොගිමත් සුභ අලුත් අවුරැද්දක් වේවා..!
இந்த இனிய புத்தாண்டில் உங்கள் குடும்பமும், நீங்களும் எல்லா வளமும் நலமும் பெற வேண்டும்,
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்..!
Wish you a happy and prosperous new year filled with love, peace, hope and joy for the entire year ahead..!
🙏🇱🇰🌞☸️✝️☪️🕉️

නිදුක් නීරෝගීමත් සුභ උපන්දිනයක් වේවා තාත්තා.. ❤️
29/06/2024

නිදුක් නීරෝගීමත් සුභ උපන්දිනයක් වේවා තාත්තා.. ❤️

Happy Father's Day❤️
16/06/2024

Happy Father's Day❤️

2024 වෙසක් පුන් පොහෝ දින නිම්ත කර ගනිමින් පොල්හේන්ගොඩ, කිරැළපන, සෞභාග්‍ය සංවර්ධන පදනම සමග අත්වැල් බැඳගත් ඇලන්මැතිනියාරාම...
06/06/2024

2024 වෙසක් පුන් පොහෝ දින නිම්ත කර ගනිමින් පොල්හේන්ගොඩ, කිරැළපන, සෞභාග්‍ය සංවර්ධන පදනම සමග අත්වැල් බැඳගත් ඇලන්මැතිනියාරාම කාර්ය සාධක සංගමය 2024.05.24 වන දින වෙසක් පුන් පොහෝ දිනට පසු දින පෙරවරු 8.00 සිට 2.00 දක්වා බැලුම්මහර බවුන්සෙත් මානසික සුවය සෙවනෙ ප්‍රධාන අනුශාසක ත්‍රිපිඨකාචාර්ය ශ්‍රාස්ත්‍රපති කර්මස්ථාන ආචාර්ය පුජ්‍ය දියසේන්පුර විමල ස්වාමීන් වහන්සේගෙ මුලිකත්වයෙන් ගෙන එනු ලබන භවනා වැඩසටහන ..

මෙම උතුම් පුණ්‍ය කර්මය සාර්ථක කරගැනීම සදහා පුජ්‍ය උඩුවෙ ධම්මාලෝක හිමියන් විසින් ධර්ම ශාලාව තුළ මෙම වැඩසටහන පැවැත්ව්මට පුර්ණ අනූග්‍රහය ලබාදෙන ලදී.

වෙසක් උත්සවය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත (නිවන) බුදුවීම පරිනිර්වාණය සිහිපත් කරයි !! ☸️2023 වෙසක් තෙමගුල උදෙසා කිරෑළපන ස...
13/05/2023

වෙසක් උත්සවය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත (නිවන) බුදුවීම පරිනිර්වාණය සිහිපත් කරයි !! ☸️

2023 වෙසක් තෙමගුල උදෙසා කිරෑළපන සෞභග්‍යා පදනම හා කාන්චනා මැතිනිය ද එක්ව කරනු ලැබු වෙසක් බොදු බැති ගී සැදැව

නන් අයුරින් උදව් උපකාර සහ සහාභාගි වුන ඔබ සැමට තෙරැවන් සරණයි !! 🙏

ලැබුවා වු අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාර්ථකත්වය හා සෞභාග්‍යය මෙන්ම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
14/04/2023

ලැබුවා වු අලුත් අවුරුද්ද ඔබටත්, පවුලේ සැමටත් සාර්ථකත්වය හා සෞභාග්‍යය මෙන්ම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏

Address

10/6 A Avarihena Road, Polhengoda, Kirulapone
Colombo
00600

Telephone

0094777685848

Website

Alerts

Be the first to know and let us send you an email when Saubhagya Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saubhagya Foundation:

Share