UCSC Exploration Club

UCSC Exploration Club Exploration Club of University of Colombo School of Computing

Happy Eid al-Adha Mubarak! 🌙✨  May this blessed day remind us of the true spirit of sacrifice, faith, and gratitude. Wis...
28/05/2026

Happy Eid al-Adha Mubarak! 🌙✨

May this blessed day remind us of the true spirit of sacrifice, faith, and gratitude. Wishing you and your family peace, joy, good health, and countless blessings. May all your prayers and sacrifices be accepted.

Enjoy the moments with loved ones, share the happiness, and spread kindness wherever you go 💫





A Mother’s Love 🌸 A mother’s love cannot be measured,Endless, pure, and forever treasured.When the world leaves you all ...
10/05/2026

A Mother’s Love 🌸

A mother’s love cannot be measured,
Endless, pure, and forever treasured.
When the world leaves you all alone,
Her love remains your safest home.
You may never know how much she cares,
Her whole world is you and the dreams she shares.

She sacrificed her life to help you grow,
With silent love that continues to show.
Mothers do not live forever, it is true,
So make her happy and proud of you.
Cherish her now while she is near,
And tell her “I love you” every year.

Happy Mother’s Day! 🌷❤️


International Labourers’ Day 🇱🇰A day to honor the hands that build our roads, grow our food, lift our cities, and keep l...
01/05/2026

International Labourers’ Day 🇱🇰

A day to honor the hands that build our roads, grow our food, lift our cities, and keep life moving. Behind every comfort we enjoy, there is hard work, sweat, and sacrifice. Today we stand in respect and gratitude for every labourer who shapes the nation with strength and dedication. ❤️💪

Club

සිහින ඉටුවේවා..සිනහ ඉතිරේවා..උදාවූ නව වසරසතුට පමණක්ළඟා වේවා..✨✨ලැබුවා වූ  සිංහල හා හින්දු නව වසර ඔබ සැමට සාමය සතුට පිරි,...
14/04/2026

සිහින ඉටුවේවා..
සිනහ ඉතිරේවා..
උදාවූ නව වසර
සතුට පමණක්
ළඟා වේවා..✨

✨ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබ සැමට සාමය සතුට පිරි,නිරෝගිමත්වූත් සෞභාග්‍යයමත්වූත් ජයග්‍රාහී නව වසරක් වේවා යි Exploration Club අපි ප්‍රාර්ථනා කරන්නෙමු.🌾🌞

බුදුරජාණන් වහන්සේ නාගදීපයේ මහෝදර සහ චූලෝදර නා රජුන් අතර ඇතිවීමට ගිය මැණික් පුටුවක් සම්බන්ධ ආරවුලක් බේරා දීමට  හෙළදිවට වැ...
01/04/2026

බුදුරජාණන් වහන්සේ නාගදීපයේ මහෝදර සහ චූලෝදර නා රජුන් අතර ඇතිවීමට ගිය මැණික් පුටුවක් සම්බන්ධ ආරවුලක් බේරා දීමට හෙළදිවට වැඩම කරවීම.

බුදුරජාණන් වහන්සේ නාගයන්ට ධර්මය දේශනා කර යුද්ධය වළක්වා සාමය ඇති කිරීම.

බුදුන් වහන්සේඅශෝක රජුගේ ඥාති දරුවන් හමුවීම

සිදුහත් කුමරු සතර පෙරනිමිති දැකීම

ආදී ශාසනික ව වැදගත් සිදුවීම රැසක් සිදු වූ උතුම් බක් පුන් පොහෝ දිනය අදයි.ලක්වාසී ඔබ සැමගේ සිත් දම් අමා දියෙන් නිවී පහන් වේවා.✨

Club

Eid Al-Fitr Mubarak 🕌🌙✨May this beautiful occasion of Eid al-Fitr inspire unity, compassion, and gratitude in all of us....
21/03/2026

Eid Al-Fitr Mubarak 🕌🌙✨

May this beautiful occasion of Eid al-Fitr inspire unity, compassion, and gratitude in all of us. As we continue exploring the depth of humanity, may your journey be filled with peace, joy, and meaningful discoveries. 💫





අදියර 03 | ශිල්පයාත්‍රා පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය 2026 අනාගත බලාපොරොත්තු යථාර්ථවත් කිරීමට වෙර දරන මාරවිල ශාන්ත තෙ...
14/03/2026

අදියර 03 | ශිල්පයාත්‍රා පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය 2026

අනාගත බලාපොරොත්තු යථාර්ථවත් කිරීමට වෙර දරන මාරවිල ශාන්ත තෙරේසා කතෝලික විද්‍යාලයේ අපේම පුංචි සහෝදර සහෝදරියන්ට සවියක් වීමේ අදහසින් ඔවුන්ට පොත් සහ අනෙකුත් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය මාර්තු 10 වනදා එම විද්‍යාලයේදී පවත්වන ලදී.

අදඅපි නුඹට ආලෝකයක් වන්නෙමු.හෙට දවස අඳුරෙන් ආලෝකයට රැගෙන යාමේ වගකීම නුඹ සතුය. ✨නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගැනුමට වෙහ...
10/03/2026

අද
අපි නුඹට ආලෝකයක් වන්නෙමු.
හෙට දවස
අඳුරෙන් ආලෝකයට රැගෙන යාමේ වගකීම නුඹ සතුය. ✨

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගැනුමට වෙහෙස දරන පුංචි මල් කැකුළු වලට සවියක් වීමේ අරමුණින් පොත්පත්,පෑන් ,පැන්සල් ආදී ලිපි ද්‍රව්‍ය බෙදා දීම වෙනුවෙන් දියත් කළ ශිල්ප යාත්‍රා තෙවන අදියර අද දින මාරවිල ශාන්ත තෙරේසා කතෝලික පාසලෙහිදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණ. මේ සඳහා පොතකින් හෝ දායක වූ ඔබ සියලු දෙනාටමද, මේ සත්කාරය සාර්ථකව අවසන් කිරීමට නන් අයුරින් උපකාර කළ ඔබ සැමටද Exploration Club අපගේ හද පිරි ස්තූතිය!

✨ Today we became a light for them. Tomorrow, they will carry that light forward. ✨

With the aim of supporting young students striving to gain the best from free education, Phase 3 of the Shilpa Yathra project was successfully held at St. Theresa’s Catholic School, Marawila, distributing books and stationery to children.

A heartfelt thank you to everyone who contributed and supported this initiative. 🤍📚

☸️බුදුන් වහන්සේ විසිදහසක් ආර්‍ය මහා සංඝ රත්නය පිරිවරා සුදොවුන් රජු ඇතුළු සිය නෑදෑයින් හට අමා මහ නිවන් සුව ලබා දෙනු වස් ක...
02/03/2026

☸️බුදුන් වහන්සේ විසිදහසක් ආර්‍ය මහා සංඝ රත්නය පිරිවරා සුදොවුන් රජු ඇතුළු සිය නෑදෑයින් හට අමා මහ නිවන් සුව ලබා දෙනු වස් කිඹුල්වතට වැඩම කිරීම හා ශාක්‍යයින්ගේ මානය දුරලීමට යමා මහ පෙළහර පෑම.

☸️යශෝදරා දේවිය බැහැ දැකීමට පැමිණි බුදුන් වහන්සේ ඇයට සඳ කිඳුරු ජාතකය දේශනා කිරීම.

☸️සුදොවුන් රජු සිය පුතුට තෙවැනි වරට නමස්කාර කිරීම.

☸️සුදොවුන් රජුට ධර්මපාල ජාතකය දේශනා කිරීම.සුදොවුන් රජු අනාගාමී ඵලයට පත් වීම.

☸️රාහුල කුමරු පැවිදි කරවීම හා දෙමාපිය අවසරයකින් තොරව බුදු සසුන තුළ දරුවන් පැවිදි නොකරන ලෙස අනුදැනීම ,

ආදීවූ වැදගත් ශාසනීක සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අදයි.ලක්වාසී ලෝවැසි සියලු දන සිත් දම් අමා දියෙන් සැනසේවා යයි Exploration Club අපි ප්‍රාර්ථනා කරන්නෙමු.✨🍃

අදියර 02| ශිල්ප යාත්‍රා සම්මන්ත්‍රණ මාලාව 2025/26  සිප් සයුර තරණයට..සහෝදර නුඹ සිතට..තනි සවිය නැති බැවින්..විරිය ගෙන දෙවන...
16/02/2026

අදියර 02| ශිල්ප යාත්‍රා සම්මන්ත්‍රණ මාලාව 2025/26
සිප් සයුර තරණයට..
සහෝදර නුඹ සිතට..
තනි සවිය නැති බැවින්..
විරිය ගෙන දෙවනවර..
දැනුම් දිය අවිය කොට..
දියත් කළ නැවත වර..
සිප් හලේ ගොඩබිමට..
ශිල්ප යාත්‍රා...
නිදහස් අධ්‍යාපනය මතු පරපුරට ද වඩාත් සුරක්ෂිත කිරීම සඳහා අපගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීමේ අරමුණින් දියත් කළ ශිල්ප යාත්‍රා සම්මන්ත්‍රණ මාලාවේ 2025/26 වසරට නියමිත වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2026/01/23 වන දින ඉතා සාර්ථක අයුරින් හෝමාගම මාගම්මන මහා විද්‍යාලයේදී සිදු කෙරිණි.මේ සඳහා නන් අයුරින් දායක වූ ඔබ සියලු දෙනාට Exploration Club අපගේ හදපිරි ස්තූතිය! ❤️

Address

UCSC Building Complex, 35 Reid Avenue
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when UCSC Exploration Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share