Human Rights Protection Organization

Human Rights Protection Organization Welcome to Human Rights Protection Organization
(1)

https://www.facebook.com/share/p/1BSrYYYdbM/?mibextid=wwXIfr
25/10/2025

https://www.facebook.com/share/p/1BSrYYYdbM/?mibextid=wwXIfr

🌐✨ Happy United Nations Day!

Today we celebrate the signing of the UN Charter and the shared vision of peace, human rights, and sustainable development for all. 💙

From Atlanta to every corner of the globe, we stand united for the , committed to building a better world through partnership, action, and hope.

Thank you to all who’ll be celebrating the UN’s 80th anniversarywith us— your voices, energy, and advocacy make a difference every day! 💪🏾🌿

01/10/2025

BBCMirror.lk . CNN-Mirror.com ' asianewsplusone.com sfmnewslk.com

ශ්‍රිලංකා ජනපති සහ  මානව හිමිකම් මහකොමසාරිස් අතර හමුවක්BBCMirror.lk .  CNN-Mirror.com ' asianewsplusone.com   sfmnewslk....
27/09/2025

ශ්‍රිලංකා ජනපති සහ මානව හිමිකම් මහකොමසාරිස් අතර හමුවක්
BBCMirror.lk .
CNN-Mirror.com ' asianewsplusone.com sfmnewslk.com

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී එ.ජ. වේලාවෙන් (23) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී.

25/09/2025
Please Join Now 👇🏿👍  No 1 News Provider in  Sri Lanka      BBCMirror.lk CNN-Mirror.com asianewsplusone.com   sfmnewslk.c...
05/09/2025

Please Join Now 👇🏿
👍 No 1 News Provider in Sri Lanka

BBCMirror.lk

CNN-Mirror.com

asianewsplusone.com

sfmnewslk.com

29/08/2025

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
BBC Mirror
Sfm news
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

ශ්‍රී ලංකාවේ, උසාවි නියෝගයක් විවේචනය කිරීමෙදි ලැබෙන දඩුවම BBCMirror.lk .  CNN-Mirror.com ' asianewsplusone.com   sfmnews...
25/08/2025

ශ්‍රී ලංකාවේ, උසාවි නියෝගයක් විවේචනය කිරීමෙදි ලැබෙන දඩුවම

BBCMirror.lk .
CNN-Mirror.com ' asianewsplusone.com sfmnewslk.com

කරුණික දැනුවත් කිරිමක්
————————————
අපේ රටේ නීතියට අනූව, උසාවි උත්තරීතර බලයක් හිමි වන අතර, උසාවි නියෝගයක් හෙළා දැකීම හෝ උසාවියේ ගෞරවයට හානි කිරිම අපරාධයක් විය හැකිය.

උසාවි නියෝගය හෙළා දකිමින්,උසාවියට අපහාස කරන ආකාරයෙන් , හෝ උසාවියේ නිර්මලතාවයට හානි කරන ආකාරයෙන් ,හෝ උසාවියේ ගෞරවය හා ප්‍රතිරූපයට හානි කරන ආකාරයෙන් විවේච්නයන් කිරීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධයක් විය හැකිය . එවැනි අවස්ථා වලදී, දඩුවම් ලෙස දඩ , සිරදඩුවම් හෝ දෙකම ලැබිය හැකිය.

අචාර්ය එම්.එම් සෆාන්
විධායක අධ්‍යකෂක
මානව හිමිකම් ආරකෂණ සංවිධානය

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Human Rights Protection Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share