Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka At Bitcoin Sri Lanka, we empower individuals and businesses through Bitcoin education, community engagement, and advocacy.

Our mission is to drive adoption, financial inclusion, and make Sri Lanka a leader in the global, decentralized Bitcoin economy.

02/06/2026

මෙන්න ඔයාට ගන්න පුළුවන් හොදම Hardware Wallets 03ක් | Bitcoin Hardware Wallets

මේ පින්බර වෙසක් දිනයේදී සියලු හදවත් ධර්ම ආලෝකයෙන් සැනසෙනු ලැබේවා. බිට්කොයින් ශ්‍රී ලංකා අප ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සාමකාමී...
30/05/2026

මේ පින්බර වෙසක් දිනයේදී සියලු හදවත් ධර්ම ආලෝකයෙන් සැනසෙනු ලැබේවා. බිට්කොයින් ශ්‍රී ලංකා අප ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සාමකාමී හා ආශිර්වාද ලත් වෙසක් උත්සවයක් ප්‍රාර්ථනා කරමු..!

May all hearts be comforted by the light of Dharma on this auspicious day of Vesak. We at Bitcoin Sri Lanka wish you and your loved ones a peaceful and blessed Vesak!

26/05/2026

ඔයා බිට්කොයින් Exchange එකකද තියාගෙන ඉන්නේ? එහෙනම් මේක ඔයා අහන්නම ඕනේ කතාවක්!

Elon Musk ගේ SpaceX සමාගම Nasdaq කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීම සඳහා වන මූලික මහජන නිකුතුව (IPO) සදහා වන අයදුම්පත නිල වශය...
26/05/2026

Elon Musk ගේ SpaceX සමාගම Nasdaq කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීම සඳහා වන මූලික මහජන නිකුතුව (IPO) සදහා වන අයදුම්පත නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

එම මූල්‍ය වාර්තාවලට අනුව SpaceX සමාගම සතුව ඇමරිකානු ඩොලර් බිලියන 1.45ක් පමණ වටිනා බිට්කොයින් 18,712ක විශාල සංචිතයක් පවතින බව හෙළි වී ඇත.

මෙමගින් ඔවුන් ලොව විශාලතම බිට්කොයින් හිමිකාරීත්වයක් සහිත ලැයිස්තුගත සමාගම් 10 අතරට පත්වන අතර, එය Tesla සමාගම සතු බිට්කොයින් ප්‍රමාණයත් ඉක්මවා යනු ඇත.

2025 වසරේදී ඩොලර් බිලියන 18.7ක ආදායමක් වාර්තා කළ මෙම සමාගම, තම මූල්‍ය ශේෂ පත්‍රයේ බිට්කොයින් රඳවා ගනිමින් කොටස් වෙළඳපොළට පිවිසෙන ලොව විශාලතම සමාගම බවට පත්වනු ඇත.

Satoshi Standard සරලව | ලෝකය Sats වලින් මනින කාලය එනවා | Ep 75 - Bitcoin Sri Lanka
25/05/2026

Satoshi Standard සරලව | ලෝකය Sats වලින් මනින කාලය එනවා | Ep 75 - Bitcoin Sri Lanka

“1 Bitcoin එකක් ගන්න බැහැ… මම පරක්කු වැඩියි.”ගොඩක් අය Bitcoin ගැන හිතන්නේ මෙහෙමයි.හැබැයි මේක තමයි Bitcoin ගැන තියෙන ලොකුම misunderstanding එ...

22/05/2026

අපි අපේ “The Bitcoin House” එකේ, අපේ Bitcoin Community එකේ අයත් එක්ක කරපු පළවෙනි Bitcoin Pizza Day Celebration එක! 🍕🚀🔥

ලෝකයේ මිල අධිකම පීසා දෙක ගැන ඔබ අසා තිබේද? ලැස්ලෝගේ අපූරු කතාව 🍕₿මීට වසර 14කට කලින්, 2010 වසරේ මැයි මාසයේ එක් දිනක, ලැස්...
22/05/2026

ලෝකයේ මිල අධිකම පීසා දෙක ගැන ඔබ අසා තිබේද? ලැස්ලෝගේ අපූරු කතාව 🍕₿

මීට වසර 14කට කලින්, 2010 වසරේ මැයි මාසයේ එක් දිනක, ලැස්ලෝ හැනියෙස් (Laszlo Hanyecz) නම් මෘදුකාංග ඉංජිනේරුවරයාට අපූරු අදහසක් ආවා. ඔහුට අවශ්‍ය වුණේ එදා පරීක්ෂණ මට්ටමේ තිබුණු 'බිට්කොයින්' සැබෑ ලෝකයේ ගනුදෙනුවක් සඳහා භාවිතා කළ හැකිදැයි බැලීමටයි.

ඔහු අන්තර්ජාලය හරහා මෙවැනි පණිවිඩයක් පළ කළා "කවුරුහරි මට පීසා දෙකක් ගෙනත් දෙනවා නම්, මම ඒ වෙනුවෙන් බිට්කොයින් 10,000ක් ගෙවනවා."
2010 වසරේ මැයි මාසයේ 22 වන දින, තවත් පුද්ගලයෙක් මෙම අභියෝගය බාර ගත්තා. ලැස්ලෝට පීසා දෙකක් ලැබුණා, ඔහු ඒ වෙනුවෙන් බිට්කොයින් 10,000ක් ගෙව්වා. එදා එය සරල පීසා ඇණවුමක් ලෙස පෙනුනත්, එය බිට්කොයින් ඉතිහාසයේ සැබෑ ලෝකයේ භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා සිදු කළ ප්‍රථම ගනුදෙනුව ලෙස ඉතිහාසයට එක් වුණා

මෙම ගනුදෙනුවෙන් ලොවටම ඔප්පු වුණේ බිට්කොයින් කියන්නේ එක් අන්තර්ජාල පරීක්ෂණයක් පමණක් නෙමෙයි, එය මුදල් ලෙස භාවිතා කළ හැකි බවයි. එදා පීසා දෙකක් මිලදී ගැනීමෙන් ආරම්භ වූ ඒ කුඩා පියවර, අද වන විට බිට්කොයින් ලොව පුරා ප්‍රචලිත ගෝලීය මූල්‍ය ජාලයක් බවට පත් වෙලා තියනවා.

අද වන විට බිට්කොයින් 10,000ක වටිනාකම ගැන සිතන විට මෙය ලොව මිල අධිකම පීසා ඇණවුම ලෙස හැඳින්විය හැකියි. එම නිසාම සෑම වසරකම මැයි 22 වනදා ලොව පුරා විසිරී සිටින බිට්කොයින් ලෝලීන් මෙම දිනය සමරනු ලබනවා.

20/05/2026

ඩොලර් 100ක් ආයෝජනය කරලා වැඩිපුරම ලාභ ගන්න පුළුවන් S&P 500 ද නැත්නම් Bitcoin ද?

අපේ Bitnomi Podcast Series එක අද ඉදන් අපි පටන් ගත්තා සහ මේ අපේ පළවෙනි Podcast එක. අපේ Guest තමයි Santosh Vadivelu (Stude...
18/05/2026

අපේ Bitnomi Podcast Series එක අද ඉදන් අපි පටන් ගත්තා සහ මේ අපේ පළවෙනි Podcast එක. අපේ Guest තමයි Santosh Vadivelu (Student of Bitcoin).

මේ Podcast එක English Podcast එකක් වුණත් අපි Sinhala Subtitles එකතු කරලා තියන්නේ. ඔයාලට Sinhala Subtitles On කරන් Podcast එක නරඹන්න පුළුවන්.

බිට්කොයින් ලෝකයේ සිටින පුද්ගලයන් සමග කරන මේ විශේෂ කතාබස් නරඹන්න අපේ Bitnomi Youtube Channel එක Subscribe කරලා තියාගන්න.

Have you ever heard the incredible story of someone who sold everything to travel the world with Bitcoin?Today on our podcast, we are joined by the 'Student ...

18/05/2026

බිට්කොයින් මිල බහිනවෙලාවට ඔයා බය වෙනවද?, සේරම ඉවරයි කියලා හිතෙනවද?

Address

56, Polhengoda Road
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Bitcoin Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share