13/10/2026
පුරවැසි නිදහස අහුරන PTA අහෝසි කරනු... PSTA හකුලා ගනු...
ඔක්තෝබර් 13 වැනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති පුරවැසි උද්ඝෝෂණය...
“Abolish the PTA that restricts citizens’ fundamental freedoms! Withdraw the proposed PSTA...!”
Citizens gathered in front of the Presidential Secretariat in Colombo on October 13 to protest against the Prevention of Terrorism Act (PTA) and the proposed Protection of the State from Terrorism Act (PSTA).