LAUGFS Eco Sri

LAUGFS Eco Sri Committed to Clean Air 🌍 | Your Trusted Vehicle Emission Testing Partner 🚙 |

LAUGFS Eco Sri Ltd is a BOI venture that commenced its journey with an entrepreneurial vision to pioneer air quality management in Sri Lanka. The company facilitates the government-run mandatory Vehicle Emission Testing (VET) program through a network of 238 customer touchpoints across the country. With an unwavering focus on service, together with advanced state-of-the-art technology, LAUGFS Eco

Sri is committed to lead the government’s VET program, providing greater fuel efficiency combined with better air quality. LAUGFS Eco Sri is certified with ISO 9002 as well as 14001 and is also accredited by the ILAC-MRA and SLAB ISO 17020 as it continues to stride ahead with a strong focus on excellence in quality and standards.

வாகன புகை பரிசோதனை என்றால் கார்களுக்கு மட்டும்தான் என்று நினைக்கிறீர்களா? 🏍️🛺இல்லை — மோட்டார் சைக்கிள்களும், முச்சக்கர வ...
21/08/2026

வாகன புகை பரிசோதனை என்றால் கார்களுக்கு மட்டும்தான் என்று நினைக்கிறீர்களா? 🏍️🛺

இல்லை — மோட்டார் சைக்கிள்களும், முச்சக்கர வண்டிகளும் புகை பரிசோதனை செய்ய
வேண்டியவைதான். நமது சாலைகளில் இவற்றின் எண்ணிக்கை அதிகம் என்பதால், நாம் சுவாசிக்கும் காற்றின் தூய்மையில் இவற்றின் பங்கும் பெரியது.

சரியாக பராமரிக்கப்படாத ஒரு இருசக்கர அல்லது முச்சக்கர வாகனம் கூட அதிக அளவு புகையை வெளியேற்றக்கூடும். சரியான நேரத்தில் புகை பரிசோதனை செய்வதன் மூலம், உங்கள் வாகனம் சுற்றுச்சூழலுக்கு உகந்ததாக இருப்பதை உறுதிசெய்யலாம்.

ஒவ்வொரு வாகனமும் முக்கியம். நாம் அனைவரும் பகிர்ந்து கொள்ளும் காற்றைப் பாதுகாப்போம். 🌿

📞 0117 770 770 🌐 www.ecosri.lk

This World Humanitarian Day, we honour everyone who shows up for others-the volunteers, the first responders, and the ev...
19/08/2026

This World Humanitarian Day, we honour everyone who shows up for others-the volunteers, the first responders, and the everyday people who put their communities first. 🌍
At LAUGFS Eco Sri, we believe caring for people and caring for the environment go hand in hand. Every vehicle that runs clean means healthier air for the children, families, and communities we all share this island with.
Because protecting humanity isn't always a grand gesture-sometimes it's as simple as keeping the air we all breathe a little cleaner. 💚

📞 0117 770 770
🌐 ecosri.lk

දිග නිවාඩුවක් තියන නිසා දුර ගමන් යන්න හිතනව නම්, ඔබේ වාහනයේ දුම් පරීක්ෂාව සහ බලපත්‍ර හොඳින් සම්පූර්ණ කර තබා ගන්න අමතක කර...
18/08/2026

දිග නිවාඩුවක් තියන නිසා දුර ගමන් යන්න හිතනව නම්, ඔබේ වාහනයේ දුම් පරීක්ෂාව සහ බලපත්‍ර හොඳින් සම්පූර්ණ කර තබා ගන්න අමතක කරන්න එපා. මේ නිසා අවසන් මොහොතේ ඇතිවන අනවශ්‍ය කලබලය වළක්වා ගන්න පුළුවන්.

අදම එන්න ළඟම LAUGFS EcoSri මධ්‍යස්ථානයට.

📞 0117 770 770
🌐 www.ecosri.lk

#වාහනබලපත්‍රය

14/08/2026

දුම් පරීක්ෂාවෙන් අසමත් වීම හදිසියේ මතුවන ගැටලුවක් නොවේ‍. එය කලින් නොදුටු හෝ සැලකිලිමත් නොවූ කුඩා දෝෂ කිහිපයක ප්‍රතිඵලයක්. 🚗💨

අපිරිසිදු වායු පෙරහන (air filter), නඩත්තුව අඩු එන්ජිම, සහ දෝෂ සහිත oxygen sensor එකක් තිබීම වැනි කරුණු නිසා ඔබේ වාහනයෙන් අධික දුම් පිටවී පරීක්ෂාවෙන් අසමත් විය හැකියි.

සතුටට කරුණ නම්, මෙම දෝෂ නිසි නඩත්තුව මඟින් ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි වීමයි. ඔබේ වාහනය පිරිසිදුව හා කාර්යක්ෂමව තබා ගැනීමෙන්, පරීක්ෂාව පහසුවෙන් සමත් වන්න.

පරික්ෂාවකට එහා ගිය වගකීමක්.🌿

📞 0117 770 770 🌐 www.ecosri.lk

#දුම්පරීක්ෂාව

දුම් පරීක්ෂණ සහතිකයක් ලැබුණාට, එහි ඇති දත්ත මොනවාදැයි ඔබ දන්නවාද? 📄CO (කාබන් මොනොක්සයිඩ්) සහ HC (හයිඩ්‍රොකාබන්) යනු ඔබේ ...
11/08/2026

දුම් පරීක්ෂණ සහතිකයක් ලැබුණාට, එහි ඇති දත්ත මොනවාදැයි ඔබ දන්නවාද? 📄

CO (කාබන් මොනොක්සයිඩ්) සහ HC (හයිඩ්‍රොකාබන්) යනු ඔබේ එන්ජිමෙන් පිටවෙන ප්‍රධාන දූෂක වායු වර්ග දෙකකි. මෙම අගයන් අඩු නම්, ඔබේ වාහනය ඉන්ධන කාර්යක්ෂමව දහනය කරන බවත්, පරිසර හානිය අවම බවත් ඉන් අදහස් වෙනවා.

මෙම අගයන් ඉහළ නම්, එය ඔබේ එන්ජිමේ යම් දෝෂයක් හෝ නඩත්තුවල අඩුවක් පිළිබඳ හොඳ සංඥාවක්. සැලකිය යුතු තරමේ ඉන්ධන නාස්තියක්ද මේ නිසා සිදුවෙනවා.

ඊළඟ වතාවේ දුම් සහතිකය ලබා ගන්නා විට, එහි ඇති අගයන් දෙස හොඳින් බලන්න. ඔබේ වාහනයේ සැබෑම සෞඛ්‍ය තත්ත්වය ගැන පැහැදිලි අදහසක් එයින් කියවෙනවා. 🌿

📞 0117 770 770 🌐 www.ecosri.lk

#දුම්සහතිකය

දුම් පරීක්ෂාවට පැමිණීමට පෙර මෙම සරල කරුණු 4 පරීක්ෂා කර ගැනීමෙන්, ඔබට පහසුවෙන්ම සහ ඉක්මනින්ම සහතිකය ලබා ගත හැකියි. ✅🚗1️⃣ ...
09/08/2026

දුම් පරීක්ෂාවට පැමිණීමට පෙර මෙම සරල කරුණු 4 පරීක්ෂා කර ගැනීමෙන්, ඔබට පහසුවෙන්ම සහ ඉක්මනින්ම සහතිකය ලබා ගත හැකියි. ✅🚗

1️⃣ එන්ජිම නිසි ලෙස රත් වෙන්න ඉඩ දෙන්න‍. සීතල එන්ජිමකින් වැඩියෙන් දුම් පිටවෙනවා.
2️⃣ එන්ජින් ඔයිල් සහ air filter එක හොඳ තත්ත්වයේ ඇති බව සහතික කර ගන්න.
3️⃣ Dashboard එකේ “check engine” ලයිට් එකක් දැල්වෙනවා නම්, පළමුව එම දෝෂය නිවැරදි කරගන්න.
4️⃣ ඔබේ වාහනයට අදාළ ලියකියවිලි සූදානම් කර තබා ගන්න.

මෙම සරල පියවර කිහිපයෙන්, ඔබේ කාලය ඉතිරි වෙනවා විතරක් නෙවෙයි, පරීක්ෂාව සමත් වීමේ ඉඩකඩත් වැඩි වෙනවා.

අදම ඔබේ ළඟම LAUGFS Eco Sri මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🌿

📞 0117 770 770 🌐 www.ecosri.lk

#දුම්පරීක්ෂාව

We've all been there-sitting in traffic behind a vehicle pumping out thick black smoke, windows up, holding your breath....
05/08/2026

We've all been there-sitting in traffic behind a vehicle pumping out thick black smoke, windows up, holding your breath. 🚗💨

Here's the thing: that smoke doesn't belong to just one driver. It becomes the air every one of us breathes on that road—the school van beside you, the child on the pavement, and you.

An emission test is how we make sure our own vehicle isn't the one others are holding their breath behind. It's a small check with a shared reward: cleaner air for everyone on the road.

More than a Test. A Responsibility. 🌿

📞 0117 770 770 🌐 www.ecosri.lk

✨🏆 A Proud Moment for LAUGFS Eco Sri Limited! 🏆✨We are delighted to celebrate a significant milestone as LAUGFS Eco Sri ...
30/07/2026

✨🏆 A Proud Moment for LAUGFS Eco Sri Limited! 🏆✨

We are delighted to celebrate a significant milestone as LAUGFS Eco Sri Limited secures 1st Place in the Other Service Sector at the National Business Excellence Awards 2026.

This achievement is a testament to our continuous pursuit of excellence, innovation, quality, and customer-centric service. It reflects the dedication of our team and our commitment to delivering reliable and trusted vehicle emission testing services across Sri Lanka.

We are deeply grateful to our customers, employees, partners, and stakeholders for their continued trust and support. This recognition inspires us to raise the bar even higher and continue creating value for the communities we serve.

நம் குழந்தைகள் சுவாசிக்கும் காற்று, இன்று நாம் எடுக்கும் முடிவுகளால் தீர்மானிக்கப்படுகிறது. 🌍ஒவ்வொரு வாகனமும் வெளியிடும்...
29/07/2026

நம் குழந்தைகள் சுவாசிக்கும் காற்று, இன்று நாம் எடுக்கும் முடிவுகளால் தீர்மானிக்கப்படுகிறது. 🌍
ஒவ்வொரு வாகனமும் வெளியிடும் புகை, நாம் அனைவரும் பகிர்ந்து கொள்ளும் காற்றில் கலக்கிறது. உங்கள் வாகனத்தின் புகைச் சோதனையை சரியான நேரத்தில் செய்வது, தூய்மையான காற்றுக்கான சிறிய ஆனால் முக்கியமான படியாகும்.
ஒரு சோதனை மட்டுமல்ல — அது ஒரு பொறுப்பு. 💚

📍 www.ecosri.lk 📞 0117 770 770

#தூய்மையானகாற்று

Address

5th Floor, No. 101, Maya Avenue, Colombo 06
Colombo
00400

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 14:00

Telephone

+94117770770

Alerts

Be the first to know and let us send you an email when LAUGFS Eco Sri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share