ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය - Bank of Ceylon Buddhist Association

  • Home
  • Sri Lanka
  • Colombo
  • ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය - Bank of Ceylon Buddhist Association

ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය - Bank of Ceylon Buddhist Association This is the official fb page of Bank of Ceylon Buddhist Asoociation

16/05/2026
15/05/2026
23/04/2026

ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය - Bank of Ceylon Buddhist Association 541

08/08/2025

අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය ඔබ සැමට නිවැරදිව අවබෝධ වන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා!

31/07/2025

ලංකා බැංකුවට වසර 86ක් සපිරීම නිමිත්තෙන් ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන වාර්ෂික පිරිත් පිංකම සහ පෙරහැර සජීව විකාශය අගෝස්තු මස 01 වැනි සිකුරාදා දින ප.ව. 8.00 සිට ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමයේ නිල Facebook පිටුව ඔස්සේ විකාශය වේ.

පහත ලින්ක් එක හරහා ඔබට ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමයේ නිල Facebook පිටුව වෙත ප්‍රවේශ විය හැකිය.
https://www.facebook.com/share/1Fzzapat6a/?mibextid=wwXIfr

Address

Bank Of Ceylon Road
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය - Bank of Ceylon Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share