29/11/2025
සහෝදරත්වයේ සහන යාත්‍රාව:
(International Movement for Community Development – Reg. No. L-149504)
කරුණාවත්, ආදරයත් පෙරදැරි හදවතින් යුතුව, අපි අපේ රට වෙනුවෙන් එක්වෙමු.
සහෝදරත්වයේ දෑත් දිගු කරමු.
කාළගුණික විපත් හේතුවෙන්, අවතැන්ව හිදින, දස දහස් ගණන් මිනිසුන් සොයා, අපි අපේ යුතුකම ඉටු කරමු.
අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, ඇදුම් පැලදුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි බොහෝ දෑ, ඔවුන්ට අත්‍යාවශ්‍යම මොහොතේ ඔවුන් වෙනුවෙන් ලබා දෙමු.
නැවත සාමාන්‍ය ජිවිතය කරා පිය නගන්නට, අධ්‍යාපනික සහ සෞඛ්‍යය අවශ්‍යතා සපුරා ගන්නට, අප ඔවුන්ට රැකවරණය වෙමු.
හැමෝම වෙනුවෙන්, හැමදාමත් ඉදිරියට එන IMCD අපි, මෙවරත්, අප හා එක්ව, ඔවුන්ට උදව් කරන්නට එන මෙන්, ඔබට ආරාධනා කරමු.
අපි අපේ යුතුකම ඉටු කරමු. මේ අපේ රටට, අපේ උදව් අවශ්‍යම වේලාවයි.
ඔබත් අප හා එක්ව, අපේ රටේ අපේ මිනිසුන්ට, උදව් කරන්නට එක් වෙන්න. මේ එක්ව අත්වැල් බැදගැනීමට මොහොතයි.
ඔබ ඔබගේ පරිත්‍යාගශිලි දායකත්වය ලබා දෙන්න. IMCD අපි, ඔබ වෙනුවෙන් ඔවුන් වෙත, එය විශ්වාසයෙන් සහ ආදරයෙන් රැගෙන යන්නම්.
ACCOUNT NAME: IMCD
ACCOUNT NUMBER: 017560000626
BANK: Sampath Bank PLC
BRANCH: Colombo Super Branch
SWIFT Code: BSAMLKLX
තොරතුරු සඳහා අමතන්න: Upul +94772517512 | Amila +94716304052
www.imcds.org