Hada Ulpatha - හද උල්පත

Directions Website Contact the organization

Hada Ulpatha - හද උල්පත මේ සෙනෙහසේ පවුරු බැදි හදවතේ උල්පතයි... ❤️✨

අපේ රටේ ග්‍රාමීය පාසල් වල ඉගෙන ගන්න අහිංසක දුප්පත් , නමුත් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් නංගිලා මල්ලිලාගේ අධ්‍යාපන ගමනට සවියක් වන්නට ඔවුන්ගේ හෙට දවස ලස්සන කරන්නට ගුණවත් නැණවත් සහෘදය පරපුරක් ගොඩ නගන්නට වෙහෙසෙන වත්මන් ශිෂ්‍ය පරපුරේ සොඳුර තෝතැන්න හද උල්පත ශිෂ්‍ය එකමුතුවයි.

𝔻𝕖𝕒𝕣 𝕄𝕒𝕕𝕒𝕞,𝕎𝕚𝕤𝕙𝕚𝕟𝕘 𝕪𝕠𝕦 𝕒 𝕓𝕚𝕣𝕥𝕙𝕕𝕒𝕪 𝕒𝕤 𝕞𝕖𝕒𝕟𝕚𝕟𝕘𝕗𝕦𝕝 𝕒𝕤 𝕪𝕠𝕦𝕣 𝕤𝕠𝕦𝕝, 𝕒𝕤 𝕓𝕣𝕚𝕘𝕙𝕥 𝕒𝕤 𝕪𝕠𝕦𝕣 𝕕𝕣𝕖𝕒𝕞𝕤, 𝕒𝕟𝕕 𝕒𝕤 𝕚𝕟𝕤𝕡𝕚𝕣𝕚𝕟𝕘 𝕒𝕤 𝕪𝕠𝕦𝕣 𝕛𝕠𝕦𝕣𝕟𝕖𝕪...
22/08/2026

𝔻𝕖𝕒𝕣 𝕄𝕒𝕕𝕒𝕞,
𝕎𝕚𝕤𝕙𝕚𝕟𝕘 𝕪𝕠𝕦 𝕒 𝕓𝕚𝕣𝕥𝕙𝕕𝕒𝕪 𝕒𝕤 𝕞𝕖𝕒𝕟𝕚𝕟𝕘𝕗𝕦𝕝 𝕒𝕤 𝕪𝕠𝕦𝕣 𝕤𝕠𝕦𝕝, 𝕒𝕤 𝕓𝕣𝕚𝕘𝕙𝕥 𝕒𝕤 𝕪𝕠𝕦𝕣 𝕕𝕣𝕖𝕒𝕞𝕤, 𝕒𝕟𝕕 𝕒𝕤 𝕚𝕟𝕤𝕡𝕚𝕣𝕚𝕟𝕘 𝕒𝕤 𝕪𝕠𝕦𝕣 𝕛𝕠𝕦𝕣𝕟𝕖𝕪.✨

𝕄𝕒𝕪 𝕥𝕙𝕚𝕤 𝕪𝕖𝕒𝕣 𝕓𝕣𝕚𝕟𝕘 𝕪𝕠𝕦 𝕕𝕖𝕖𝕡 𝕛𝕠𝕪, 𝕦𝕟𝕤𝕙𝕒𝕜𝕒𝕓𝕝𝕖 𝕤𝕥𝕣𝕖𝕟𝕘𝕥𝕙, 𝕒𝕟𝕕 𝕥𝕙𝕖 𝕘𝕣𝕒𝕔𝕖 𝕥𝕠 𝕖𝕞𝕓𝕣𝕒𝕔𝕖 𝕖𝕧𝕖𝕣𝕪 𝕞𝕠𝕞𝕖𝕟𝕥 𝕨𝕚𝕥𝕙 𝕔𝕠𝕦𝕣𝕒𝕘𝕖 𝕒𝕟𝕕 𝕘𝕣𝕒𝕥𝕚𝕥𝕦𝕕𝕖.🥳

𝕐𝕠𝕦 𝕨𝕖𝕣𝕖 𝕓𝕠𝕣𝕟 𝕥𝕠 𝕤𝕙𝕚𝕟𝕖-𝕜𝕖𝕖𝕡 𝕝𝕚𝕘𝕙𝕥𝕚𝕟𝕘 𝕦𝕡 𝕥𝕙𝕖 𝕨𝕠𝕣𝕝𝕕 𝕚𝕟 𝕪𝕠𝕦𝕣 𝕠𝕨𝕟 𝕓𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕨𝕒𝕪.🌟

ℍ𝕒𝕡𝕡𝕪 𝔹𝕚𝕣𝕥𝕙𝕕𝕒𝕪!
𝕊𝕖𝕟𝕚𝕠𝕣 ℙ𝕣𝕠𝕗. ℝ𝕠𝕙𝕚𝕟𝕚 𝕊𝕒𝕞𝕒𝕣𝕒𝕤𝕚𝕟𝕘𝕙𝕖
(𝕊𝕖𝕟𝕚𝕠𝕣 𝔸𝕕𝕧𝕚𝕤𝕠𝕣 𝕠𝕗 ℍ𝕒𝕕𝕒𝕌𝕝𝕡𝕒𝕥𝕙𝕒 𝕤𝕥𝕦𝕕𝕖𝕟𝕥𝕤’ 𝕔𝕠𝕝𝕝𝕠𝕓𝕒𝕣𝕒𝕥𝕚𝕠𝕟)♥️

Rohini Samarasinghe ✨

#ℍ𝕒𝕕𝕒𝕌𝕝𝕡𝕒𝕥𝕙𝕒
#𝕌𝕊𝕁

සහෝදරත්වයේ සත්කාරය- සිව්වන අදියර. මාර/ ප්‍රාත්‍රාමුල්ල කනිෂ්ඨ විද්‍යාලය , කඹුරුපිටිය Album 03
15/08/2026

සහෝදරත්වයේ සත්කාරය- සිව්වන අදියර.

මාර/ ප්‍රාත්‍රාමුල්ල කනිෂ්ඨ විද්‍යාලය , කඹුරුපිටිය

Album 03


සහෝදරත්වයේ සත්කාරය- සිව්වන අදියර. මාර/ ප්‍රාත්‍රාමුල්ල කනිෂ්ඨ විද්‍යාලය , කඹුරුපිටිය Album 02
15/08/2026

සහෝදරත්වයේ සත්කාරය- සිව්වන අදියර.

මාර/ ප්‍රාත්‍රාමුල්ල කනිෂ්ඨ විද්‍යාලය , කඹුරුපිටිය

Album 02


සහෝදරත්වයේ සත්කාරය- සිව්වන අදියර. මාර/ ප්‍රාත්‍රාමුල්ල කනිෂ්ඨ විද්‍යාලය , කඹුරුපිටිය Album 01
15/08/2026

සහෝදරත්වයේ සත්කාරය- සිව්වන අදියර.

මාර/ ප්‍රාත්‍රාමුල්ල කනිෂ්ඨ විද්‍යාලය , කඹුරුපිටිය

Album 01


පුංචි දෑසක හෙට දිනයේ සිහිනයක් වෙන්නටපුංචි හදවතකට සෙනෙහසක් දෙන්නටසිප් මඟ යන පුංචි පියවර සවි කරන්නට…📚පාත්‍රාමුල්ලේ අපේම නං...
14/08/2026

පුංචි දෑසක හෙට දිනයේ සිහිනයක් වෙන්නට
පුංචි හදවතකට සෙනෙහසක් දෙන්නට
සිප් මඟ යන පුංචි පියවර සවි කරන්නට…📚

පාත්‍රාමුල්ලේ අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්,
සෙනෙහසේ සිව්වන පියවර…🤝💫

සහෝදරත්වයේ සත්කාරය සිව්වන අදියර

අද

📍 මාතර, කඹුරුපිටිය, පාත්‍රාමුල්ල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී.


13/08/2026
පුංචි දෑසක හෙට දිනයේ සිහිනයක් වෙන්නටපුංචි හදවතකට සෙනෙහසක් දෙන්නටසිප් මඟ යන පුංචි පියවර සවි කරන්නට…📚පාත්‍රාමුල්ලේ අපේම නං...
13/08/2026

පුංචි දෑසක හෙට දිනයේ සිහිනයක් වෙන්නට
පුංචි හදවතකට සෙනෙහසක් දෙන්නට
සිප් මඟ යන පුංචි පියවර සවි කරන්නට…📚

පාත්‍රාමුල්ලේ අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්,
සෙනෙහසේ සිව්වන පියවර…🤝💫

සහෝදරත්වයේ සත්කාරය සිව්වන අදියර

📅 2026 අගෝස්තු 14
📍 මාතර, කඹුරුපිටිය, පාත්‍රාමුල්ල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී.


11/08/2026

*"FUN FIESTA 2026"*❤️✨
Academic Stress අඩු කරගෙන, වෙනස් විදිහේ අත්දැකීමක් ලබාගන්න ඔබත් සූදානම්ද?

"හද උල්පත" අපි ඔබ වෙනුවෙන්ම අලුත්ම වැඩක් අරගෙන එනවා.

🎮 Fun Games ගොඩක් එක්ක විනෝද වෙන්නත්, තෑගි දිනාගන්නත් ඔයාලට පුළුවන්! 🎁

ස්ථානය: ට්‍රැෆික් හන්දිය (Traffic Junction) 📍
දිනය: 13 දවල් 12:00 සිට


13 මොකද වෙන්නේ?
05/08/2026

13 මොකද වෙන්නේ?


Address

Colombo
10250

Alerts

Be the first to know and let us send you an email when Hada Ulpatha - හද උල්පත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hada Ulpatha - හද උල්පත:

Shortcuts

Share