Susamayawardhana Vidyalaya - Old Boys Association

Susamayawardhana Vidyalaya - Old Boys Association This is the official page for the Susamayawardhana Vidyalaya Old Boys Association. Our Official Group - https://www.facebook.com/groups/susamayaoba/

We Stand United for a Better Tomorrow
04/04/2022

We Stand United for a Better Tomorrow

සොඳුරු ගුරුපියාණන්ගේ නික්මයාම.ඔබට නිවන් සුව අවසන් කටයුතු හෙට සවස 4ට
26/07/2017

සොඳුරු ගුරුපියාණන්ගේ නික්මයාම.ඔබට නිවන් සුව අවසන් කටයුතු හෙට සවස 4ට

Last Friday night in our Oldsusamian's Cricket Club Night
08/02/2016

Last Friday night in our Oldsusamian's Cricket Club Night

අපි මිහිපිට දෙවිවරුන්ට ආචාර කළෙමු.
23/11/2015

අපි මිහිපිට දෙවිවරුන්ට ආචාර කළෙමු.

සමහර අය මගෙන් අහනවා,මම මොනවද ඉස්කෝලෙට කරේ කියලා, අනික අපි එක එක්කෙනා කරපුවා කියවලා වැඩක් නෑ.ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න එ...
03/08/2015

සමහර අය මගෙන් අහනවා,මම මොනවද ඉස්කෝලෙට කරේ කියලා, අනික අපි එක එක්කෙනා කරපුවා කියවලා වැඩක් නෑ.ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න එන්න.මගෙන් අහපු අයට දැම්මේ හොඳේ මෙන්න සාක්ෂි එක්ක.

27/04/2015

දයාබර ආදී ශිෂ්‍යන් වෙත,

හෙට කොළොඹ colts ක්‍රීඩාංගනයෙහි පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට ඔබගේ සහබාගීත්වය ලබා දීමට පැමිණෙන ලෙස කරන කාරුණික ඉල්ලීමයි.

දයාබර ආදි ශිෂ්‍යන් වෙත,අප පාසලේ අභිවෘර්ධිය කරා යන මෙම ගමනට ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලන කාරුණික නිවේදනයි. ඔබට කල හැකි ...
06/04/2015

දයාබර ආදි ශිෂ්‍යන් වෙත,

අප පාසලේ අභිවෘර්ධිය කරා යන මෙම ගමනට ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලන කාරුණික නිවේදනයි. ඔබට කල හැකි ප්‍රථම කාර්යය වන්නේ ආදී ශිෂ්‍ය සංගමයෙහි සාමාජිකත්වය ලබා ගැනීමයි. ඒ සඳහා මෙහි අමුණ ඇති සාමාජික අයදුම් පත පුරවා, Rs. 1,000/- වැනි සුළු මුදලක් පහත සඳහන් බැංකු ගිණුමට තැන්පත් කර, අයදුම් පතේ සහ තැන්පතු පත්‍රයෙහි පිටපතක් අපගේ විද්‍යුත් තැපෑලට ([email protected]) යොමු කරන්න. ඔබ දැනටමත් සාමජිකයෙකුනන් ඔබගේ මිතුරන් දැනුවත් කර අපගේ සංගමය ව්‍යාප්ත කිරීමට සහයෝග වන්න.

පාසැල් ගිණුම - Susamayawardhana Vidyalaya OBA
BOC - Borella 02nd Branch (668)
231027

සුසමයවර්ධන විද්‍යාලය - ආදී ශිෂ්‍ය සංගමයෙහි පණිවිඩයක්...

01/04/2015

දයාබර ආදි ශිෂ්‍යන් වෙත,

මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය, "කොලොම්පුරේ හරඹය" (Battle of Colombo) අප්‍රේල් මස 28 වෙනි දින කොළොඹ "Coltz" ක්‍රීඩාංගණයේදී පැවෙත්වෙන බව ඉතා සතුටින් දැනුන් දෙමි.

වැඩි විස්තර ටික දිනකින් බලාපොරොත්තු වන්න...

24/02/2015

දයාබර ආදි ශිෂ්‍යයන් වෙත,

අප පාසලේ 1999 O/L සහ 2002 A/L යන වසර වල සිසුන් විසින් ගුරු උපහාර උළෙලක් මාර්තු මස 4 වනදා පෙ.ව. 8.30 ට කොළඹ තරුණ බෞද්ධ සංගමය (YMBA) ශාලාවේදී පැවත් වීමට සියලු කටුතු සූදානම් කර ඇති බවට ඉතා සතුටින් ප්‍රකාශ කිරීමට හැක.

අප පාසලේ සේවය කරමින් මහගු කර්තව්‍යක් ඉටු කරපු ගුරුවරු/ගුරුවරියන් 250 කට ආසන්න සංඛ්යාවකගේ පැමිණීම් බලා පොරොත්තුවෙන් සිටින අතර, මෙම අවස්ථාව ඔවුන්ට තවත් සුවිශේෂ කිරීමට එදිනට පාසැලට පැමිණෙන ලෙස ඔබ හට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටුමු.

-1999 O/L සහ 2002 A/L ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් OBA එකෙන් පණිවුඩයක්.

Address

Austin Place
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Susamayawardhana Vidyalaya - Old Boys Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share