La.Kri.Vi National Movement

Call Directions Website Contact the organization

La.Kri.Vi National Movement La.Kri.Vi. a movement Working for the integral formation of Children irrespective of Cast Religion and Language.

🌈 ළ.ක්‍රි.වී යෙන් තවත් අලුත් වැඩක්..🌈✨ ළඟ ළඟම එන පුංචි වීරයන්ගේ දවසට ලස්සන අරුතක් දෙන්නටපුංචි හිතකටත් ඉඩක් දෙන්නයි මේ අප...
18/09/2026

🌈 ළ.ක්‍රි.වී යෙන් තවත් අලුත් වැඩක්..🌈

✨ ළඟ ළඟම එන පුංචි වීරයන්ගේ දවසට ලස්සන අරුතක් දෙන්නට
පුංචි හිතකටත් ඉඩක් දෙන්නයි මේ අපේ වෑයම 💖

📸 පුංචි දෙනෙතින් දකින ලස්සනම දසුනක ජායාරූපයක්📸
අපි දී ඇති Whatsapp Number එකට
📅 සැප්තැම්බර් 25 ට ප්‍රථම Whatsapp කරන්න 👇
0760494397

👉 එතනින් තමයි වැඩේ පටන් ගන්නේ 😉

💫 තෝරාගත් ජායාරූප අපගේ නිල Facebook පිටුවෙහි පළ කරන අතර,

🏆 වැඩිම Likes ගන්නා ජායාරූපය
> ජනප්‍රියතම ජායාරූපය ලෙසටත් ❤️👍

🎨 වඩාත්ම නිර්මාණශීලී ජායාරූපය
-> නිර්මාණශීලී ජායාරූපය ලෙසටත්🌟

තෝරාගන්නා අතර ලෝක ළමා දිනේ දවසේ ඔවුන් හට ත්‍යාග පිරිනමන්නට නියමිතයි 🎁🎉

ඉතින් ඔයාගේ ජායාරූපය ළ.ක්‍රි.වී නිල Facebook පිටුවට දැමූ විගසම
🔄 Share කරලා, 👨‍👩‍👧‍👦 යාලුවන්ට කියලා වැඩිපුරම Likes ගන්න උත්සාහ කරන්න 💪😍

🌻 පුංචි ඇස් වලින් දකින ලෝකය ලොකු ලෝකෙට පෙන්නමු 🌻

🌈 _சி.செ.வி இடமிருந்து மற்றுமொரு புதிய முயற்சி.._🌈

✨ நெருங்கி வரும் சின்னஞ்சிறு வீரர்களின் தினத்திற்கு அழகான அர்த்தம் கொடுக்கவும்,
சின்னஞ்சிறு மனதிற்கும் ஒரு இடம் கொடுக்கவுமே இது எங்கள் முயற்சி 💖

📸 _சின்னக் கண்களால் பார்க்கும் அழகான காட்சியின் புகைப்படம் ஒன்றை_ 📸
நாங்கள் கொடுத்துள்ள Whatsapp Number இற்கு
📅 _செப்டம்பர் 25 ஆம் திகதிக்கு முன் Whatsapp செய்யுங்கள்_ 👇
_0760494397_

👉 அங்கிருந்துதான் வேலை ஆரம்பமாகும் 😉

💫 தெரிவு செய்யப்பட்ட புகைப்படங்கள் எங்கள் அதிகாரப்பூர்வ Facebook பக்கத்தில் பதிவிடப்படும்,

🏆 அதிக Likes பெறும் புகைப்படம்
_-> மிகவும் பிரபலமான புகைப்படமாகவும்_ ❤️👍

🎨 மிகவும் படைப்பாற்றல் மிக்க புகைப்படம்
_-> படைப்பாற்றல் மிக்க புகைப்படமாகவும்_ 🌟

தெரிவு செய்யப்பட்டு உலக சிறுவர் தினத்தன்று அவர்களுக்கு பரிசுகள் வழங்கப்படும் 🎁🎉

ஆகவே உங்கள் புகைப்படம் சி.செ.வி அதிகாரப்பூர்வ Facebook பக்கத்தில் பதிவிடப்பட்டவுடன்
🔄 Share செய்து, 👨‍👩‍👧‍👦 நண்பர்களிடம் சொல்லி அதிக Likes பெற முயற்சி செய்யுங்கள் 💪😍

🌻 சின்னக் கண்களால் பார்க்கும் உலகை பெரிய உலகிற்கு காட்டுவோம் 🌻

17/09/2026

🌿 “මං කොහොමද වෙනස් වෙන්නේ?”

වෙනස් වීම කියන්නේ ලෝකය වෙනස් කිරීම නෙමෙයි…
මුලින්ම තමන්වම හඳුනාගැනීමයි. ❤️

හිතේ රැඳුණු ප්‍රශ්නවලට,
කියන්න බැරි වූ කතාවලට,
අලුත් ආරම්භයකට…

🎙️ මේ තමයි “සිතැඟි හඬ” ❤️

සෑම පුංචි හදවතකම කියන්නට කතාවක් ඇත… 🌸

🌿 “How do I change?”

Change begins not by changing the world,
but by discovering yourself. ❤️
For the questions in your heart,
the stories left unspoken,
and a new beginning… 🌱

🎙️ This is “Sithangi Handa” ❤️

Every little heart has a story to tell. 🌸

🌿❤️ නව ආරම්භයකින් පොල්වත්ත ඒකකය පිහිටුවීම! ❤️🌿කොළඹ පදවියේ පොල්වත්ත ඒකකය නව ජවයකින් හා බලාපොරොත්තුවකින් පිහිටුවීම සිදු කෙ...
16/09/2026

🌿❤️ නව ආරම්භයකින් පොල්වත්ත ඒකකය පිහිටුවීම! ❤️🌿

කොළඹ පදවියේ පොල්වත්ත ඒකකය නව ජවයකින් හා බලාපොරොත්තුවකින් පිහිටුවීම සිදු කෙරිණි. ✨

මෙම අවස්ථාවට ජාතික අධ්‍යක්ෂ ගරු අසංග පියතුමා,කොළඹ පදවි උපාධ්‍ය ගරු ශාලින්ද පියතුමා, ගරු සහෝදර පියතුමන්ලා දෙදෙනෙක්, මෙහෙයුම් කණ්ඩායම් සම්බන්ධීකාරක සහ සංස්කෘතික කණ්ඩායම් සම්බන්ධීකාරක ඇතුළු පිරිසක් සහභාගී වූහ. ❤️

🌱 නව ඒකකයක්… නව පියවරක්… දරුවන්ගේ අර්ථවත් හා සමබර ජීවිතයක් වෙනුවෙන්!

La kri vi Colombo Diocese ♥️

A New Leader for the Oblate Province of Colombo! 🕊️Rev. Fr. Dilan Niroshan Perera, O.M.I. has been appointed as the new ...
14/09/2026

A New Leader for the Oblate Province of Colombo! 🕊️

Rev. Fr. Dilan Niroshan Perera, O.M.I. has been appointed as the new Provincial Superior of the Oblate Province of Colombo, effective September 10, 2026.

The Sri Lanka La.Kri.Vi. Movement extends our heartfelt congratulations and prayers on his new responsibility! 🙏💙

May God bless him with wisdom, strength, and grace for his new mission. 🕊️✨

🌸 සෑම පුංචි හදවතකම කියන්නට කතාවක් ඇත… 💙සිනහවක් පිටුපස සැඟවුණු සිතුවිලි…හදවතේ රැඳුණු සිහින…වචනවලට පෙරළෙන සුන්දර බලාපොරොත්...
13/09/2026

🌸 සෑම පුංචි හදවතකම කියන්නට කතාවක් ඇත… 💙

සිනහවක් පිටුපස සැඟවුණු සිතුවිලි…
හදවතේ රැඳුණු සිහින…
වචනවලට පෙරළෙන සුන්දර බලාපොරොත්තු… ✨

ඒ පුංචි හදවත්වල හඬ ලොවට ගෙනයන්නටයි මේ වෑයම… 🎤🌿

🌿 “සිතැඟි හඬ” 🌿
🎬 01 කොටස දැන් YouTube ඔස්සේ…

👇 නරඹලාම එන්න! ❤️
https://youtu.be/2PvLoRNPxfw?si=RiO_-yjjjgguSett

පුංචි හදවත්වල හඬ ලොවටම ගෙනයමු! 🌍

11/09/2026

🌿❤️ සමබර ජීවිතයක් ගත කරන ළමා ලෝකය කොච්චර නම් ලස්සනද…! ✨

හලාවත පදවියේ ළමා නායකත්ව පුහුණුවේදී ගත් සුන්දර මතකයන්. ❤️🌿

Memories from the Children’s Leadership Training held in the Chilaw Diocese. ❤️🌿

10/09/2026

🎙️❤️ “සිතැඟි හඬ”ට ආවේ කවුද? 👀

මුලින්ම අපේ FB Reel එකත් බලලාම එන්න! 🎬✨

📅 සම්පූර්ණ වැඩසටහන — 12 වෙනි දින සෙනසුරාදා රාත්‍රී 8.00ට

📺 La.Kri.Vi – IMAC YouTube Channel ඔස්සෙ
https://youtube.com/-imacsrilanka7523?si=VwrD9iOg6BtRyKiz

🔔 Subscribe කරලා Notification Bell එකත් Click කර තියාගන්න!

සිතේ තියෙන හඬට… වේදිකාවක්. 🎙️✨

🎙️❤️ Who came to “Sithangi Hada”? 👀✨

Watch the full program this Saturday at 8.00 PM on the La.Kri.Vi – IMAC YouTube Channel! 🎬🌿

Don’t forget to Subscribe and 🔔 turn on notifications!

https://youtube.com/-imacsrilanka7523?si=VwrD9iOg6BtRyKiz

❤️ ගාල්ල පදවියේ දෙනියාය දිසාවේ Hanferd ඒකකය වෙත ආදරණීය හමුවක්…♥️ළ.ක්‍රි.වී. පවුලේ බැඳීම් ශක්තිමත් කරමින්, දරුවන්ගේ සිහින...
10/09/2026

❤️ ගාල්ල පදවියේ දෙනියාය දිසාවේ Hanferd ඒකකය වෙත ආදරණීය හමුවක්…♥️

ළ.ක්‍රි.වී. පවුලේ බැඳීම් ශක්තිමත් කරමින්, දරුවන්ගේ සිහින හා හැකියාවන් සමඟ සුන්දර මොහොතක් ගත කළ දවසක්… ✨

A Special Visit to the Hanferd Unit in the Deniyaya Deanery of the Galle Diocese.

🌿❤️ දෙනියාය දිසාවේ ළ.ක්‍රි.වී. දරුවන් හමුවූ දවසක්… ❤️🌿ගාල්ල පදවියේ දෙනියාය දිසාවේ Convent Cell ඒකකයේ ළ.ක්‍රි.වී. දරුවන් ...
09/09/2026

🌿❤️ දෙනියාය දිසාවේ ළ.ක්‍රි.වී. දරුවන් හමුවූ දවසක්… ❤️🌿

ගාල්ල පදවියේ දෙනියාය දිසාවේ Convent Cell ඒකකයේ ළ.ක්‍රි.වී. දරුවන් සහ සාමාජිකයන් හමුවීමට ශ්‍රී ලංකා ළ.ක්‍රි.වී. ව්‍යාපාරයේ ජාතික අධ්‍යක්ෂ ගරු අසංග පියතුමා ඇතුළු කණ්ඩායම එක් වූ සුන්දර අවස්ථාවක්.

දරුවන්ගේ සිනහව, ආදරණීය කතාබහ සහ සුන්දර හමුවීම් සමඟින් ළ.ක්‍රි.වී. ගමනට නව ශක්තියක් එක් කළ අර්ථවත් දවසක්… ❤️🌿

A special and memorable gathering with the Convent Cell children of the Deniyaya Deanery, Galle Diocese, together with National Director Rev. Fr. Asanga and the team.

🌿✨ දරුවන් සමඟ අර්ථවත් ගමනකට තවත් එක් පියවරක්… ✨🌿සැප්තැම්බර් 04 වන දින ගාල්ල පදවියේ අනුශාසක පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්...
08/09/2026

🌿✨ දරුවන් සමඟ අර්ථවත් ගමනකට තවත් එක් පියවරක්… ✨🌿

සැප්තැම්බර් 04 වන දින ගාල්ල පදවියේ අනුශාසක පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි. ❤️

ගාල්ල පදවි උපාධ්‍ය ගරු ඇන්සලම් පියතුමාගේ මූලිකත්වයෙන්, ජාතික අධ්‍යක්ෂක ගරු අසංග පියතුමා, ගරු සහෝදර පියතුමන්ලා, පෙරගමන්කරු කණ්ඩායම් සම්බන්ධීකාරකතුමිය, සංස්කෘතික කණ්ඩායම් සම්බන්ධීකාරකතුමිය සහ ජාතික කාර්යාලයේ සොහොයුරෙකුගේ මෙහෙයවීමෙන් මෙම පුහුණුව පැවැත්විණි. 🌿

💚 “හරබර සමබර ජීවිතයක්” යන මෙවර වාර්ෂික තේමාව ඔස්සේ, දරුවන්ගේ ජීවිතයට වටිනාකම් එක් කරමින් ඔවුන් සමඟ අර්ථවත් ගමනක් යාමට අවශ්‍ය දැනුම, හැකියාවන් සහ අත්දැකීම් බෙදාගත් සුන්දර අවස්ථාවක් ලෙස මෙම පුහුණුව සාර්ථකව නිමාවට පත් විය. ♥️

🌿✨ A Step Towards a Meaningful & Harmonious Life… ✨🌿

An Animator Training Programme was successfully conducted in the Galle Diocese on September 04, creating a valuable space for learning, sharing, and growing together. ❤️

Address

National Office, 271, Deans Road, Colombo 10
Colombo
01000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94112699347

Alerts

Be the first to know and let us send you an email when La.Kri.Vi National Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to La.Kri.Vi National Movement:

Shortcuts

Share