Nalanda College Astronomical Society

Nalanda College Astronomical Society Welcome to the official page of Nalanda College Astronomical Society.

05/06/2026

The Nalanda College Astronomical Society successfully concluded its 417th Night Sky Observation Camp at Walisinghe Harischandra College, Anuradhapura.

Held from May 22nd to 23rd, this milestone event continued our long-standing tradition of fostering scientific inquiry and exploring the wonders of the cosmos.

Happy Vesak Poya Day to everyone! As the magnificent full moon illuminates the night sky today, we reflect on the timele...
30/05/2026

Happy Vesak Poya Day to everyone!

As the magnificent full moon illuminates the night sky today, we reflect on the timeless message of peace, harmony, and compassion taught by the Buddha. May this sacred cosmic alignment bring serenity and light to your life.

4 වන වරටත් නාලන්දාවට!අප්‍රේල් මස 30වැනි දින පැවති. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කර...
03/05/2026

4 වන වරටත් නාලන්දාවට!

අප්‍රේල් මස 30වැනි දින පැවති. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද Vortex'25 තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් ශූරතාවය දිනා ගැනීමට නාලන්දා A කණ්ඩායම සමත් විය. එමෙන්ම එහි දෙවන අනුශූරතාවය දිනා ගැනීමට නාලන්දා B කණ්ඩායම සමත් විය.

ජයග්‍රාහික කණ්ඩායමේ සාමාජිකයන්
1. ඩිනෝද් හස්මිර දසනායක (නායක)
2. සදීෂ තන්තිරිවත්ත
3. සුහස්වින් සනුදය
4. රෂ්මිණ ආර්ය
5. නිතුම් ගලගෙදර

වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ, නාලන්දා විද්‍යාලය අඛණ්ඩව 4 වන වරටත් Vortex ශූරතාවය තමන් සතු කර ගැනීමයි! මෙම වාර්තාගත ජයග්‍රහණය වෙනුවෙන් අපගේ දක්ෂ තාරකා විද්‍යා කණ්ඩායම්වලට උණුසුම් සුබ පැතුම්!

A New Orbit of Tradition and Discovery! As the rhythmic beat of the Raban echoes and the Sun completes its celestial tra...
14/04/2026

A New Orbit of Tradition and Discovery!

As the rhythmic beat of the Raban echoes and the Sun completes its celestial transition into the House of Aries, the Nalanda College Astronomical Society sends our warmest wishes for the Sinhala and Tamil New Year.

&TamilNewYear

07/04/2026
Catch us tomorrow on Alpha Studio! We’re excited to announce that we’ll be joining Kasuni & Lehansa for a special sessio...
06/04/2026

Catch us tomorrow on Alpha Studio!
We’re excited to announce that we’ll be joining Kasuni & Lehansa for a special session about Artemis II mission, brought to you by the Nalanda College Astronomical Society.

We’ll be representing the Nalanda College Astronomical Society and diving into the intersection of science, leadership, and the stars.

📅 Tomorrow, 7th April
⏰ 6:00 AM – 7:00 AM (Start your day with us!)
📻 94.8 / 95.0 FM
🔴 Facebook Live

Tune in and be part of the conversation as we continue inspiring young minds together! 🚀

Orion Widefield  (Untracked) Contains : (m42 - Orion Nebula , m43 - De Mairan's Nebula , m78 - reflection nebula, sh2-27...
21/03/2026

Orion Widefield (Untracked)

Contains : (m42 - Orion Nebula , m43 - De Mairan's Nebula , m78 - reflection nebula, sh2-279 - Running Man Nebula, barnard 33 - horsehead nebula, ngc 2024 - flame nebula, sh 2-276 - barnard's loop )

Location: Kalutara, Sri Lanka
Dates: 2025/11/12 & 2025/11/13
Sky Conditions: Bortle Class 6-7

Equipment:

Camera: Canon EOS 700D (Modified)
Lens: Sigma 70-200mm f/2.8
Focal Length: 70mm (cropped)
Aperture: f/2.8
ISO: 800

Acquisition Details:

Shutter Speed: 2.5 seconds
Lights: 2150| Darks: 25 | Bias: 20 | Flats: 20

Total Integration Time: ~1.5 hours (5375 seconds)

Processing:
Stacked and processed in Siril.
Final touches completed in Adobe Photoshop.

Photographed & Processed by: Sadeesha Tantiriwatta

෴ All rights reserved ෴
© Nalanda College Astronomical Society

Orion Nebula (M42) and Running Man Nebula (Untracked) Location: Kalutara, Sri LankaDates: 2024/11/22 & 2025/10/30Sky Con...
10/03/2026

Orion Nebula (M42) and Running Man Nebula (Untracked)

Location: Kalutara, Sri Lanka
Dates: 2024/11/22 & 2025/10/30
Sky Conditions: Bortle Class 6-7

Equipment:

Cameras: Canon EOS 700D (Stock) & Canon EOS 700D (Modified)
Lens: Sigma 70-200mm f/2.8
Focal Length: 200mm
Aperture: f/2.8
ISO: 800

Acquisition Details:

Canon 700D (Stock):
Shutter Speed: 1 second
Lights: ~1100 | Darks: 20 | Bias: 20 | Flats: 20

Canon 700D (Modified):
Shutter Speed: 2 seconds
Lights: ~1300 | Darks: 20 | Bias: 20 | Flats: 20

Total Integration Time: ~1.03 hours (3,700 seconds)

Processing:
Stacked and processed in Siril.
Final touches completed in Adobe Photoshop.

Photographed & Processed by: Sadeesha Tantiriwatta

෴ All rights reserved ෴
© Nalanda College Astronomical Society

18/02/2026

නාලන්දාවට තවත් ජයක්!

පෙබරවාරි මස 13 හා 14 වන දෙදින පැවති. රණබිම රාජකීය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ සොල්දාදුවා අභියෝගතා කුසලානය ( Silent Soldier Challenge Trophy) ජයග්‍රහණය කිරීමට නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයට හැකි විය.

ජයග්‍රාහික කණ්ඩායමේ සාමාජිකයන්
1. ඩිනෝද් හස්මිර දසනායක (නායක)
2. සදීෂ තන්තිරිවත්ත
3. නෙතුප රූපසිංහ
4. විදුල පරණවිතාරන
5. නිතුම් ගලගෙදර

තවද, තාරකා භෞතික විද්‍යාව, රොකට් තාක්ෂණය සහ විශ්ව න්‍යාය විද්‍යාව යන විෂයන් සඳහා ඉහළම ලකුණු ලබා ගැනීමට නාලන්දීයන් හට හැකි විය.

නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය සහ ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය මගින් මෙහෙයවන ලද 413  වන රාත්‍රී අහස නිරීක්ෂ...
09/02/2026

නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය සහ ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය මගින් මෙහෙයවන ලද 413 වන රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර පසුගිය ජනවාරි මස 23 වන දින වැනිදා පස්වරුවේ සිට 24 වැනිදා පෙරවරුව දක්වා කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පැවැත්වුණි. මෙම කඳවුර එම විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විද්‍යා විෂයය නගා සිටුවීම සඳහා සංවිධානය කර තිබූ අතර මේ සඳහා එහි 08-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙහිදී,
* රාත්‍රී අහස නිරීක්ෂණය
* නිරීක්ෂණ වාර්තා පිළියෙල කිරීම
* දුරේක්ෂ ප්‍රායෝගික භාවිතය
* තාරකා විද්‍යා දේශන
* ජල රොකට්ටු නිර්මාණය හා දියත් කිරීම
ආදි ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරුණි.
~ මෙය නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය හා එක්ව ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමත් නායකත්වය, පෞරුෂත්ව සංවර්ධනය සහ කණ්ඩායම් හැඟීම ආදී ගුණාංග ඉස්මතු කිරීමත් අරමුණු කරගෙන වසර 30ක් පුරා නොකඩවා සිදු කරනා සමාජ සත්කාරයේ තවත් පියවරකි.~

Address

Nalanda College, Colombo 10
Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when Nalanda College Astronomical Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nalanda College Astronomical Society:

Share