International Human Rights Enforcement Council For Justice and Peace

International Human Rights Enforcement Council For Justice and Peace Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from International Human Rights Enforcement Council For Justice and Peace, Non-Governmental Organization (NGO), Grandpass, Colombo.

Welcome, 2026! ☺️❤💐
01/01/2026

Welcome, 2026! ☺️❤💐

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි....☺️❤💐International Human Rights Day....☺️❤💐
10/12/2025

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි....☺️❤💐
International Human Rights Day....☺️❤💐

2025/08/02 දින, International Human Rights Enforcement Council for Justice and Peace) සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරුන් සහ ...
03/08/2025

2025/08/02 දින, International Human Rights Enforcement Council for Justice and Peace) සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් සාර්ථකව පැවැත්විණි.

🔍 මෙහිදී සාකච්ඡා කරන ලද වැදගත් කරුණු:
1️⃣ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විවිධ උත්සවයන්
2️⃣ විශේෂ පුද්ගලයින්ට සම්මාන සහ සහතිකපත් පිරිනැමීම

මෙම රැස්වීම සංවිධානයේ අනාගත කටයුතු සඳහා දැඩි ලෙස දිරිගැන්වීමක් විය.

On 2025/08/02, a special executive meeting of the International Human Rights Enforcement Council for Justice and Peace was successfully held under the leadership of our Executive Directors and Chief Executive Officers.

🔍 Key points discussed at the meeting:
1️⃣ Upcoming events scheduled to be held in the near future
2️⃣ Presentation of awards and certificates to distinguished individuals

This meeting served as a strong foundation and motivation for the council’s upcoming initiatives.

2025/08/02 அன்று, நீதி மற்றும் அமைதிக்கான சர்வதேச மனித உரிமைகள் அமலாக்க கவுன்சிலின் சிறப்பு நிர்வாகக் கூட்டம் எங்கள் நிர்வாக இயக்குநர்கள் மற்றும் தலைமை நிர்வாக அதிகாரிகளின் தலைமையில் வெற்றிகரமாக நடைபெற்றது.

🔍 கூட்டத்தில் விவாதிக்கப்பட்ட முக்கிய விஷயங்கள்:
1️⃣ எதிர்காலத்தில் நடைபெறவிருக்கும் வரவிருக்கும் நிகழ்வுகள்
2️⃣ சிறப்புமிக்க நபர்களுக்கு விருதுகள் மற்றும் சான்றிதழ்களை வழங்குதல்

இந்த சந்திப்பு கவுன்சிலின் வரவிருக்கும் முயற்சிகளுக்கு ஒரு வலுவான அடித்தளமாகவும் உந்துதலாகவும் செயல்பட்டது.

Happy Birthday Mr. Elango.The Coordinator of International Human Rights Enforcement Council for Justice and Peace,Malar ...
21/05/2025

Happy Birthday Mr. Elango.

The Coordinator of International Human Rights Enforcement Council for Justice and Peace,Malar FM Online Radios News Reporter and Journalist.

Wishes you a very Happy Birthday Full of Love, Peace, Health and Well being together with all your loved ones.

Likewise we all wish you more success in your beautiful Humanitarian Task.

Wishes from Chief Governor Dr. M. Shiran, IHR Executive Team & Media Team...

2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන 2024-12-04 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද ගුරු දින උත්සවයේදී...
19/12/2024

2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන 2024-12-04 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද ගුරු දින උත්සවයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පෙර පාසල් 50ක් තෝරා ගෙන එම පෙරපාසල් වල සේවය කරන ගුරුවරියන් වෙත ඔවුන් කුඩා දරුවන් වෙනුවෙන් කරන සේවාව අගය කරමින් ඇගයීම් සහතිකපත් සහ සම්මානය අප ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා සහ විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන් විසින් පිරිනමන ලදී.

මෙහිදී ප්‍රධාන ආරාධිත වශයෙන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රී ජනරංජන, ශාසනමාමක, දේශමාන්‍ය, දේශබන්දු, සාමතානාපති ආචාර්ය එම්. ශිරාන් (Ph.D of ITMUT, Brazil) (සාමවිනිසුරු මුළු දිවයිනටම) (ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරී - කැළණිය විශ්වවිද්‍යාලය) සහ විධායක මණ්ඩලයද සහභාගී විය.

මෙම ලෝක ගුරු දිනය ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය මගින් සංවිධානය කරන ලදී.

-මානව හිමිකම් මාධ්‍ය ඒකකය







2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන වත්තල, සාහිරා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියළුම ගුරුවරුන්හට, මෙම පාස...
14/11/2024

2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන වත්තල, සාහිරා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියළුම ගුරුවරුන්හට, මෙම පාසලේ ඉගෙන ගන්නා දුවා දරුවන් වෙනුවෙන් ඔවුන් කළ සේවාවන් අගය කරමින් ඇගයීම් සහතිකපත් සහ සම්මානය අප ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් පිරිනමන ලදී.

මෙහිදී ප්‍රධාන ආරාධිත වශයෙන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රී ජනරංජන, ශාසනමාමක, දේශමාන්‍ය, දේශබන්දු, සාමතානාපති ආචාර්ය එම්. ශිරාන් (Ph.D of ITMUT, Brazil) (සාමවිනිසුරු මුළු දිවයිනටම) (ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරී - කැළණිය විශ්වවිද්‍යාලය) සහ විධායක මණ්ඩලයද සහභාගී විය.

මෙම ලෝක ගුරු දිනය ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය මගින් සංවිධානය කරන ලදී.

-මානව හිමිකම් මාධ්‍ය ඒකකය







2024-06-01 දින ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ-14, අල්-නසාර් විදුහලේ 3,4,5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවා දරුවන් වෙනුවෙන් අප ජාත...
21/10/2024

2024-06-01 දින ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ-14, අල්-නසාර් විදුහලේ 3,4,5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවා දරුවන් වෙනුවෙන් අප ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය මගින් පවත්වන ලද චිත්‍ර තරඟයේ ජයග්‍රාහී පළමු ස්ථානය ලබා ගත් ළමුන් වෙනුවෙන් වටිනා වවුචර්පත් සහ සහතිකපත්ද, මෙම චිත්‍ර තරඟයට සහභාගී වු සියළු දරුවන්ටද සහභාගීත්වය වෙනුවෙන් සහතිකපත් පිරිනමන ලදී.

මෙහිදී ප්‍රධාන ආරාධිත වශයෙන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රී ජනරංජන, ශාසනමාමක, දේශමාන්‍ය, දේශබන්දු, සාමතානාපති ආචාර්ය එම්. ශිරාන් (Ph.D of ITMUT, Brazil) (සාමවිනිසුරු මුළු දිවයිනටම) (ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරී - කැළණිය විශ්වවිද්‍යාලය) මහතා සහ විධායක අධ්‍යක්ෂක මොහොමඩ් සෆ්වාන් මහතා, අධ්‍යක්ෂක අසාර්ඩීන් මහතා සහ සම්බන්ධීකාරක සහ මාධ්‍යවේදී ෆවුසුල් අමීර් මහතාද මෙම සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී විය.

මෙම ලෝක ළමා දින චිත්‍ර තරඟය ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය මගින් සංවිධානය කරන ලදී.

-මානව හිමිකම් මාධ්‍ය ඒකකය

2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන කොළඹ-13, ආචාර්‍ය බදියුදීන් මහ්මුද් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියළුම...
17/10/2024

2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන කොළඹ-13, ආචාර්‍ය බදියුදීන් මහ්මුද් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියළුම ගුරුවරුන්හට, මෙම පාසලේ ඉගෙන ගන්නා දුවා දරුවන් වෙනුවෙන් ඔවුන් කළ සේවාවන් අගය කරමින් ඇගයීම් සහතිකපත් සහ සම්මානය අප ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් පිරිනමන ලදී.

මෙහිදී ප්‍රධාන ආරාධිත වශයෙන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රී ජනරංජන, ශාසනමාමක, දේශමාන්‍ය, දේශබන්දු, සාමතානාපති ආචාර්ය එම්. ශිරාන් (Ph.D of ITMUT, Brazil) (සාමවිනිසුරු මුළු දිවයිනටම) (ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරී - කැළණිය විශ්වවිද්‍යාලය) සහ විධායක මණ්ඩලයද සහභාගී විය.

මෙම ලෝක ගුරු දිනය ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය මගින් සංවිධානය කරන ලදී.

-මානව හිමිකම් මාධ්‍ය ඒකකය






ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය නව සමබන්ධිකාරවරයෙකු වශයෙන් එම්.අයි.එම්. ඉසරත් මහතා පත් ...
15/10/2024

ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය නව සමබන්ධිකාරවරයෙකු වශයෙන් එම්.අයි.එම්. ඉසරත් මහතා පත් කරන ලද අතර ඔහුගේ පත්වීම් සහතිකය සහ හැදුනුම්පත ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ජනරාල් ශ්‍රී ජනරංජන, ශාසනමාමක, දේශමාන්‍ය, දේශබන්දු, සාමතානාපති ආචාර්ය එම්. ශිරාන් (Ph.D of ITMUT, Brazil) (සාමවිනිසුරු මුළු දිවයිනටම), ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරී - කැළණිය විශ්වවිද්‍යාලය මැතිතුමාගේ සුරතින් ලබා දෙන ලදී.

-මානව හිමිකම් මාධ්‍ය ඒකකය




2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන කොළඹ-14, අල්-නසාර් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු සියළුම ගුරුවරුන්හට, ම...
14/10/2024

2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන කොළඹ-14, අල්-නසාර් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු සියළුම ගුරුවරුන්හට, මෙම පාසලේ ඉගෙන ගන්නා දුවා දරුවන් වෙනුවෙන් ඔවුන් කළ සේවාවන් අගය කරමින් ඇගයීම් සහතිකපත් සහ සම්මානය අප ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් පිරිනමන ලදී.

මෙහිදී ප්‍රධාන ආරාධිත වශයෙන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රී ජනරංජන, ශාසනමාමක, දේශමාන්‍ය, දේශබන්දු, සාමතානාපති ආචාර්ය එම්. ශිරාන් (Ph.D of ITMUT, Brazil) (සාමවිනිසුරු මුළු දිවයිනටම), ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරී - කැළණිය විශ්වවිද්‍යාලය සහ විධායක මණ්ඩලයද සහභාගී විය.

මෙම ලෝක ගුරු දිනය ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය මගින් සංවිධානය කරන ලදී.

-මානව හිමිකම් මාධ්‍ය ඒකකය





2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන කොළඹ වුල්වන්දාල් බාලිකා මහා විද්‍යාලයට ආරාධිත වශයෙන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක...
13/10/2024

2024-10-05 දින ලෝක ගුරු දිනය නිමිති කොටගෙන කොළඹ වුල්වන්දාල් බාලිකා මහා විද්‍යාලයට ආරාධිත වශයෙන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රී ජනරංජන, ශාසනමාමක, දේශමාන්‍ය, දේශබන්දු, සාමතානාපති ආචාර්ය එම්. ශිරාන් (Ph.D of ITMUT, Brazil) (සාමවිනිසුරු මුළු දිවයිනටම), ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරී - කැළණිය විශ්වවිද්‍යාලය ඇතුළු විධායක මණ්ඩලය සහභාගී වූ අවස්ථාව....

මෙම ලෝක ගුරු දිනය ජාත්‍යන්තර මානව හිමිකම් යුක්තිය සහ සාමය බලාත්මක කිරීමේ කවුන්සිලය හා සමාදාන විනිශ්චයකාරවරුන්ගේ මානව හිමිකම් සංවිධානය මගින් සංවිධානය කරන ලදී.

-මානව හිමිකම් මාධ්‍ය ඒකකය





Address

Grandpass
Colombo
01400

Alerts

Be the first to know and let us send you an email when International Human Rights Enforcement Council For Justice and Peace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share