Sri Lankan Sailors

Sri Lankan Sailors Sri Lankan Sailors ! The Aim was To Find Out Their Views About Careers At Sea !

සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🚢✨Happy Sinhala & Tamil New Year – Sailing into new beginnings! 🌊🚢
14/04/2026

සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🚢✨
Happy Sinhala & Tamil New Year – Sailing into new beginnings! 🌊🚢

For your all attention please ! Anura Kumara Dissanayake Bimal Rathnayake NPP Srilanka JVP Srilanka
21/03/2026

For your all attention please !

Anura Kumara Dissanayake Bimal Rathnayake NPP Srilanka JVP Srilanka

රටක “ඉන්ධන” කියන්නේ සරලව
බලශක්ති පද්ධතියේ මූලික ආධාරකයයි.
හදිසියේවත් අපිට ඉන්ධන අර්බුදයකට මුහුන දෙන්න උනොත්?

🚛 ප්‍රවාහනය නවතිනවා
🏭 කර්මාන්ත වැටෙනවා
⚡ විදුලිය බිඳ වැටෙනවා
🍞 ජීවිතයේ සරලම දේවල්වත් අමාරු වෙනවා

"කියන්න දෙයක් නෑ හැමෝම දන්නවා"

ඉන්ධන සැපයුම බිඳ වැටුණොත්:
• ජාතික ආර්ථිකය ⬇️
• Supply Chain ⬇️
• දෛනික ජීවිතය ගැටලුකාරී වෙනවා

🇱🇰 අද රටේ තෙල් ප්‍රශ්නය ,සල්ලි නැතිකමද? නැත්නම් සැලසුම් නැතිකමද?

මම දැක්කා මේ ලඟදී ජනාධිපතිතුමා කියනවා
“අපිට ප්‍රශ්නය තෙල් ගන්න සල්ලි නැති එක නෙමෙයි,
ඒවා නිසි ලෙස store කරගන්න බැරි එක” කියලා.

ඇත්තටම මේක අද ඊයේ උන දෙයක් නෙමෙයි,
අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්.

සාමාන්‍යයෙන් එක තෙල් නැවක් දවස් 1–2ක් ඇතුළත බාන්න පුළුවන්.
හැබැයි අපේ රටේ storage capacity අඩු නිසා,
ඒ නැව් සමහර වෙලාවට දවස් 20–25ක් anchorage වල ඉන්න වෙලා තියෙනවා අර තෙල් ටැංකි හිස් වෙනකම්.

මෙතන වැදගත්ම කාරණාව වෙන්නේ අපි delay කරන හැම දවසක්ටම නැවට demurrage (පැහැරීමේ ගාස්තු) ගෙවන්න වෙනවා.අපේ මේ storage ප්‍රශ්නය නිසා,
අවුරුදු 20කට වඩා කාලයක් විශාල මුදල් ප්‍රමාණයක් demurrage වලට ගෙවලා තියෙනවා.ඒ සල්ලි Audit එකක් කරලා බැලුවොත්,අදට අපිට නව storage facility 2ක් හදන්න පුලුවන් ඇති.

ප්‍රශ්නය තියෙන්නේ සැලසුම් වල.
• Fuel තියෙනවා
• සල්ලිත් තිබ්බා Fuel ගන්න.
• හැබැයි long term thinking එකක් තිබ්බේ නැහැ

ශ්‍රී ලංකාවේ ඉන්ධන ගබඩා ප්‍රශ්නයට ව්‍යාපාරික හා ප්‍රායෝගික විසඳුමක් අවශ්‍යයි.

ගොඩබිම විශාල ඉන්ධන ගබඩා සංකීර්ණයක් ඉදිකරනවා කියන්නේ ඉතා වියදම් වැඩි, කාලය ගන්නවා, සහ ප්‍රායෝගිකව අභියෝගාත්මක වැඩක් අපේ රටට මේ කාලයේදී.ඉඩම් ලබා ගැනීම, පාරිසරික අවසර, ඉදිකිරීම් වියදම්,all together මේක ඉක්මනින් කරගන්න අපහසුයි.

විසදුමක් විදිහට.....

ඒ වෙනුවට, Floating Storage Concept එකක් භාවිතා කිරීම ශ්‍රී ලංකාවට ඉතාමත් සුදුසුයි, ඉක්මන් සහ ව්‍යාපාරික විසඳුමක්.

කොහොමද වෙන්නේ?...

• පරණ ක්‍රියාකාරී තත්වයේ VLCC tanker නැව් 2ක් මිලදී ගැනීම.
• අද වෙළඳපොළ තත්වය අනුව VLCC එකක් USD 30-million ටත් අඩුවෙන් ලබාගන්න හැකියාවක් තියෙනවා.

• ඒවා:
• ⚓ එකක් ත්‍රිකුණාමලය මුහුදේ
• ⚓ අනෙක කොලඹ ප්‍රදේශයේ ස්ථාපනය කරන්න ඕනි.

මේ නැව් අපිට Floating Storage Concept
එක යටතේ ස්ථාපනය කරන්න ඕනි.

මෙම ක්‍රමයේ වාසි වෙන්නේ,

• විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කරන්න පුලුවන් (200000 Mt x 2 ,400,000 MT)
•Shore tank construction වලට වඩා අඩු වියදම(මේ වගේ Capacity එකක් ගොඩ බිම හදන්න ගියොත් වියදම 750 Million වැඩි වෙනවා)
•ඉක්මන් ක්‍රියාත්මක කරන්න පුලුවන් (No long construction delays)
• Demurrage ගාස්තු අඩු කිරීම හෝ නැති කිරීම
• Fuel reserve days වැඩි කිරීම (strategic storage)
• Bulk purchasing මඟින් ඉන්ධන මිල අඩු කිරීම
• Supply disruptions වලට මුහුණ දීමට හැකි වීම
• Sri Lanka ,fuel hub එකක් ලෙස වර්ධනය වීමේ හැකියාව

VLCC නැව් වලින් ඉන්ධන ලබාගන්න කුඩා tanker නැව් (small tankers) භාවිතා කරන්න ඕනි,
• මේවා:
• දැනටමත් ශ්‍රී ලංකාවේ තියෙන tankers ම භාවිතා කරන්න පුලුවන්.

ඒවා වලින්,
• Shore tanks
• Power plants
• Bunkering operations
වෙත ඉන්ධන බෙදාහැරීම සිදු කළ හැක.

අපේ රටට 🇱🇰
• විශාල පළපුරුද්දක් තියෙන seafarers, marine engineers, ship operators ඕනි තරම් ඉන්නවා
• VLCC, tanker operations ගැන දැනුම තියෙන පුද්ගලයන් ඉතා වැඩියි.

එක නිසා..

මේ වගේ system එකක් operate කරන්න පිට රටවල් වලට බැඳී ඉන්න ඕනේ නැහැ…
අපේම විශේෂඥ දැනුම භාවිතා කරලා ඉතා සාර්ථකව මෙය කළ හැක.

අපිට මේකට අවශ්‍ය හැමදේම තියෙනවා…
නැති එකකට තියෙන්නේ එකක් විතරයි
තීරණ ගන්න ධෛර්යය.

අපේ රටට තියෙනවා:
• ලෝකයේ හොඳම strategic location එකක්
• Trincomalee වගේ deep natural harbor එකක්
• Colombo වගේ busy shipping route එකක්
• ලෝකේ පුරා වැඩ කරන අත්දැකීම් තියෙන Sri Lankan seafarers.

ඒත්…
අපි තවමත් පාවෙන්නේ හරි තීරණයක් නැති නිසා.

අපි තවත් delay කරගෙන ඉද්දි,
අනිත් රටවල් ඒ chance එක අරගෙන ඉවර වෙලා.

කවුරු හරි “බෑ” කියනවනම්…
මාව දාන්න.

මම මේ challenge එක ගන්න ලෑස්තියි.

වැරදි උනොත්…
මගේ ජීවිත කාලෙම හිරේ හිටියත් මට ප්‍රශ්නයක් නැහැ.

ඒ තරම්ම මට මේ රට ගැන විශ්වාසයි. 🇱🇰

ජයවේවා!

Everyone says the Strait of Hormuz choking will instantly cripple all global shipping. They're wrong, especially when it...
03/03/2026

Everyone says the Strait of Hormuz choking will instantly cripple all global shipping. They're wrong, especially when it comes to dry bulk, stated by Siddharth A.

It's often assumed that any disruption there shutters global shipping for all vessel types. This isn't the whole picture for dry bulk. Crude tankers feel it directly, their trade flows are concentrated.

Dry bulk cargo, on the other hand, is generally more dispersed, especially for iron ore and coal. Many dry bulk routes simply do not transit the Strait. A Capesize taking iron ore from Brazil to China, for example, is unaffected. A Panamax with coal from Australia to India operates far from that choke point, as he added.

Seafarers Flood Relief Program🇱🇰We are a group of Sri Lankan seafarers joining hands to support families affected by the...
02/12/2025

Seafarers Flood Relief Program🇱🇰

We are a group of Sri Lankan seafarers joining hands to support families affected by the recent floods.
Our mission is simple — help, support, and rebuild.

Coordinator:
👨‍✈️ Asanka Arunapriya (Chief Engineer,SLn Mariner)

You can deposit you donations
K.A. Arunapriya
Seylan Bank
Horana Branch
1760 12718485 120

Reference: Flood relief by Seafarers

https://chat.whatsapp.com/JmihEch9D5U3hwhe170bdZ?mode=wwt
SLn Mariner Sri Lankan Sailors

WhatsApp Group Invite

08/07/2025

Vacancy available for oiler +watchkeeping 1500$

Inbox for more!

Home Loans for Seafarers  from DFCCBANK. For more  details please  contact,Saumya on 0777-930376
09/01/2025

Home Loans for Seafarers from DFCCBANK.
For more details please contact,
Saumya on 0777-930376

05/12/2024

Need a fitter with exp for an urgent joining.Salary could get 2200+ 1000 usd. Joining 14.12.

Inbox 📥

Kiss me if you can 🤣
24/10/2024

Kiss me if you can 🤣

Seafarers! Have you told us what you think about getting access to shoreleave? We're still asking seafarers to complete ...
18/10/2024

Seafarers! Have you told us what you think about getting access to shoreleave? We're still asking seafarers to complete our shoreleave survey. We especially want to hear from seafarers on bulk, container and cruise vessels. Complete our confidential survey online here: https://bit.ly/ShoreleaveSurvey

⚓️

Address

Colombo
0094+776246733

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Sailors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lankan Sailors:

Share