හෙළ හවුල - Hela Havula

හෙළ හවුල - Hela Havula Hela Havula is a national movement founded by Cumaratunga Munidasa on 11th January 1941. Kodagoda Gnanaloka Thera, Ven. Warakagoda Silruwan Thera, Rev. Fr. S. G. M.

Hela Havula is a National Movement, established on 11th January 1941, by Cumaratunga Munidasa Esq. The movement is committed to defend and secure the Hela Trinity, namely, Mothertongue (බස), Race (රැස), and Motherland (දෙස) of the Sinhalese. It was given the name 'Hela Havula' by Jayantha Weerasekara who later succeeded Cumaratunga Munidasa as its leader. Hela Havula was incorporated by the Parlia

ment of Sri Lanka with Act No. 38 of 1992. Besides Cumaratunga Munidasa, other prominent members of the movement included Ven. Moses Perera, Rev. Mercilin Jyakody, Raphael (Raipiyel) Tennekoon (poet), Jayantha Wirasekara (journalist), Amarasiri Gunawadu (poet), Jayamaha Wellala (poet), Arisen Ahubudu (poet), Gunapala Senadheera (orientalist), Hubert Dissanayake (poet) Alau Isi Sebi Hela (writer), Prof. Nandadasa Kodagoda (lyricist), Mohotti Don David (journalist), Prof. Vinnie Vitharana (writer), Prof. Weerasinghe (writer), Prof. Risiman Amarasinghe (writer), Prof. Sirimal Ranawella (epigraphist), W. J. Lokubandara (former speaker), Anandapiya Kudathihi (journalist), Jayasekara Abeyruwan (writer), A. D. Chandrasekera (critique), Sandadas Coperahewa (poet), D. V. Richard de Silva (critique), D. N. Weerakoon (writer), D. Mohotti (writer) and Nandanapala Cumaratunga (writer). The present leader of Hela Havula is Sri Nath Ganewatta. Seevali Bandara and Ravi Tilakawardana are the co-secretaries. Dr. Amarasiri Ponnamperuma, Hemasiri Cumaranatunga, A.A. Gunathilake, Jayadasa Kumarage, and K. A. I. Kalyanaratna are among the present renowned members of the movement. The prestigious journal "Subasa" is a publication of Hela Havula.

හෙළ හවුලේ සිංහල පන්තියෙහි අවසන් පිරික්සුමට පෙනී සිටි සිසුවෝ ද මෙ වරැ කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළේ දී හෙළ හවුලේ අන...
02/03/2026

හෙළ හවුලේ සිංහල පන්තියෙහි අවසන් පිරික්සුමට පෙනී සිටි සිසුවෝ ද මෙ වරැ කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළේ දී හෙළ හවුලේ අනුනයු තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමියන් අතින් සස්කර (certificates) ලැබූ හ. හෙළ බස-රැස-දෙස උදෙසා ඉහළ මැ වැඩ වඩන්නට ඔවුගේ දිරි තව තවත් ඉදිරි වේ වා!

කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළ
02/03/2026

කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළ

කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළසූම් සැටැහුම: https://youtu.be/8kobOnjwGm0දෙසුම් පිටපත: https://tinyurl.com/Cumaratung...
02/03/2026

කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළ

සූම් සැටැහුම: https://youtu.be/8kobOnjwGm0

දෙසුම් පිටපත: https://tinyurl.com/CumaratungaCommemoration2026

2026 මාරතු 02 වැනි දා, සඳුදා, ප. ව. 3:00 සිටැ කොළොඹ පොත්ගුල් මඬුලු ඇසුම් හලෙහි පැවැති කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළෙහි ස....

01/03/2026

කුමරතුඟු මුනිදස් 82 වැනි සමරු උලෙළට සූම් මඟින් එ සැණ එක් වන්නට විස්තර පහතැ අදහස් තීරුවේ.

කුමරතුඟු මුනිදස් 82 වන සමරු උලෙළසූම් මඟින් උලෙළට එක් වීමට පහතැ යොමුව යොදාගනු මැනැවි.දිනය: 2026 මාරතු 02වේලාව: ප. ව. 3:00...
01/03/2026

කුමරතුඟු මුනිදස් 82 වන සමරු උලෙළ

සූම් මඟින් උලෙළට එක් වීමට පහතැ යොමුව යොදාගනු මැනැවි.

දිනය: 2026 මාරතු 02
වේලාව: ප. ව. 3:00

Join Zoom Meeting
https://us06web.zoom.us/j/85631502305?pwd=yiZG5hZfJOWbEWLYM013QvoMRxgR0F.1

Meeting ID: 856 3150 2305
Passcode: 19440302

Address

VVH7+35M, Fredrica Road
Colombo
00600

Alerts

Be the first to know and let us send you an email when හෙළ හවුල - Hela Havula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to හෙළ හවුල - Hela Havula:

Share